☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උඹල ඔය කතාව ත්‍රෙඩ් එක වැටුන වෙලේම කිව්ව නම් හවස් වෙද්දි ඌව නියුක්.....

    එතන ගිහින් ඌවත් හුරතල් කරල උඩින් උස්සල තියල, කට්ටියම සෙට් වෙලා පොඩි ආතල් එකකුත් අරගෙන, දැන් මෙතන සමුගැනීමේ නිවේදන නිකුත් කරනවා.....

    තරහ යනව ඕයි මේවට:growl:

    ලැජ්ජයි නේ බන් ඉතින් ..අනෙක් එවුන් ආතල් දෙද්දී මම විතරක් ගිහිල්ල කෑ ගහන්න ..උබ මම තේරුම් ගනින්කෝ ..උබට ඕක උනා කියහන්කෝ ..උබටත් තියෙන්නේ අර වවුලගේ මගුල් ගෙදර ගිය එකාට වෙච්චි වැඩේම තමා..එතන මම කතා කරන්න ගියානම් අපේ එවුන් මවත් බයිට් එකට ගන්නවා ,,එහෙම තත්වයක් තිබ්බේ ..මෙතන උනත් මම මේක කිව්වේ ලබ්බ කිව්වා නිසා ..නැත්නම් මම හුතාගෙන හිට්යේ මට විතරයි අවුල කියල​
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මේ දවස් දෙක තුනට මුළු කිරියම එපා උනා ...
    අසික්කිත සක්කිලි ඉන්නේ මෙවුවයි...
    මම දන්නා නංගිලා දෙන්නෙක් කිරිය දාල ගියෙත් මුන්ගේ මේ වැඩ නිසා...
    අපි කියල එක්කගෙන එනවා හොඳයි කියලා කිවුවම...
    රෙප් කපල, ෆේක් කියල බැනල කරන කුපාඩි වැඩ නිසා අන්තිමට නෝන්ඩි වෙන්නේ අපි...
    මෝඩ කම සහ ඉරිසියාව තියෙන්නේ...
    තමන්ට කෙල්ලෙක් එක්ක කතා කරන්න බැරි එකට අපි මොනවා කරන්නද...
    මට දවසට ෆෝන් එකට එන මැසේජ් ටික දැක්කොතින් අරූ වහ බොනවා...
    පැණියෙක් වෙන්නේ නැහැනේ එහෙම උනා කියලා...
    අනේ මන්ද...
    පාළුව නැති කරගන්න මේකට එනවා..
    තියෙන ප්‍රශ්න මදිවට ඔලුවත් අවුල් කරගෙන යන්න වෙන්නේ...
    අද වැඩපලේ එවුන් දැක්ක වෙච්ච දේ.. මාර නෝන්ඩිය... ඒත් උන් කිවුවේ උඹ කවුද කියල අපි දන්නව මචං කියල..
    ගෙදර ඇවිත් අම්මලට මුහුණ දෙන්නත් ලැජ්ජයි..
    සාමාන්‍යයෙන් මම කිරියට එනකොට තාත්ත ලඟින් වාඩි වෙනවා අලුත් විස්තර බලන්න..
    අද මම කිවුව ඩේට ඉවරයි කියල...
    මම යනව බං...
    හිතුනොතින් අයිත් එන්නම්..
    ජය වේවා...

    නෑ බන් මේ සින් එක ඇත්ත ..! මමත් සහෙන්ට අද කලකිරුන අපි අසහනකාරයෝ වගේ මේකේ පට්ට ගහද්දි ..ඒ මදිවට එකේ අපේ එවුන් ලැගගෙන ආතල් ගන්නවා
    මේකේ ඔක්කොම ඉන්නේ බන් ආතල් ගන්න විතරයි වගේ මටනම් අද හිතුනේ
    එකෙක්වත් කරපු වැඩේ නරකයි කියල කතා කලේ නෑ
    කෙනෙක්ගේ පෞද්ගලික දේවල් හාර අවුස්සලා මේකේ දාන කොට ඒ මනුස්සයගේ ආත්මගරුත්වයට වෙන හානිය ගැන කිසි එකෙක් තකන්නේ නෑ
    හැම දේම ආතල්
    මමත් අර කෙල්ලෙක්ට බැන්න තමයි ..
    පස්සේ අක්කා කෙනෙක් කියල දැනගෙන ශේප් උනා
    දැන් ඒ ගැන ප්‍රශ්නයක් නෑ
    සිරාවටම කල කිරුන ..මම අද අපේ ඔෆ්ස් එකේ උන්ටත් කිව්වා මට ආයේ මේකට එන්න හිතෙන්නේ නෑ කියල ..ලැජ්ජයි බන් සිරාවටම මේකේ ඉන්න එවුන් ගැන​

    Apo mokada me ayyala dennala mood gahala:sorry:
    E thread eka kawruth ganan gaththe na ekay eka ibema joke ekak une:dull:
    balana onama kenekta penawane othana monada welaa thiyenne kiyalaa:oo:
    aththama kiyana epay maath eka joke ekata gaththe :sorry:
    sorry ogolange hith ridunaanam:sorry: man e thread eketh kiyala athi, and man e lamayata pm ekakuth dama:eek::dull:
    Anika kawruth eke ogolo gana kathaakarala na kiyala kiyannath ba:no:
    e lamaya mata rep depu wele kiyala thiba godak kattiya eyage rep kapala kiyala
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබ ඉතින් අදුරන එවුන් නෑ නේ ..මට ගොඩක් ම රිදුනේ බන් අපේම සහෝදරයෝ වගේ ඉන්න එවුන් ටික ගිහිල්ල එකේ අතල් ගද්දි ..! උන් කවදාවත් හිතුවේ නෑ එක බම්ප් වෙන වාරයක් වාරයක් ගානේ චාටර් වෙන්නේ අපේ චරිත කියල ..මම පොස්ට් එකකුත් දැම්ම බම්ප් කරන්න එපා කියල ..එකක් වත් ගණන් ගත්තේ නෑ
    මට මේකේ ඒකාල බැනල තියනව ඔයිට හපන් ..මට ඒවා අවුලක් නෑ ..එත් මම දන්නා දෙතුන් දෙනා එකේ අතල් ගද්දි හිතේ පොඩි දුකක් හිතෙනවා මචන්
    උබේ සිද්දියේදී උබ වෙනුවෙන් කතා කරන්න කට්ට්ය හිටියා ..මමත් කතා කලානේ
    අන්තිමේ පිටු 4-5 ක් යද්දී උබ ඇවිල්ල කතා කලේ ..මම කියන්නේ අපේ එවුන් අපි නැති උනත් අපි වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න ඉන්න ඕනේ කියලා මචන් ..! එක අනිවාර්ය දෙයක් නෙමෙයි ..නමුත් එහෙම පොඩි අහිංසක බලාපොරොත්තුවක් කාල්ගේ හිතෙත් තියනවා..එකයි තමන්ගේ එකා..ඌ මගේ යාළුවා කියල කට පුරා කියන්නේ​

    මේ දවස් වල බම්ප් කරන්න එපා කියල පෝස්ට් කලාම ගනන් ගන්නවද බං:lol::lol:..හැම එකාම ඒක කිය කිය යන එකේ.....

    මේකනෙ සීන් එක බං...
    ඌ මඩ පාර ගහල තියෙන්නෙ උඹලට තමයි.. අපිත් ඒකට ඇවිත් බලද්දි උඹත් විරුද්ධත්වයක් නැතුව ශේප් එකේ ආතල් එකක් ගන්නවා...එහෙව් එකේ අපි කෝමද බං එතන ගේමක් අදින්නෙ....

    ඔන්න උඹ ඒකට විරුද්ධව එක පෝස්ට් එකක් හරි දාල තිබ්බ නම් මේ හැමෝම එතන කතා කරනවා....
    ඇත්තටම උඹ මේ හවස කියනකන් මාත් හිතන් හිටියෙ නෑ උඹල එහෙම අවුලෙන් ඇති කියල
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඕක මම උඹලා ඔච්චර සීරියස් ගනීවි කියලා හිතුවේ නෑ. මටත් පැනියා කිය කියා කට්ටිය බනින්නේ බං. යකෝ මේකේ උන් අනම් මනම් කිව්වට ඇඟේ වදිනවද? උඹ ගැන දන්න උන් කොහොමත් උඹ ගැන දනන්වා. උඹ හොඳ එකෙක් කියලා හිතන උන්ට ඔය ත්‍රෙඩ් එක දැම්මයි කියලා පොඩ්ඩක්වත් උඹ ගැන තියෙන විශ්වාසේ නැති වෙන්නේ නෑ. උන්ට හේතු 1000 ක් තිබ්බත් උඹ නරක එකෙක් කියන්න උන්ට එව්වා වැඩක් නෑ.

    උඹ ගැන නරක දකින උඹ ජරා එකෙක් කියලා හිතන උන්ට උඹ හොඳ එකෙක් කියලා හිතන්න හේතු 1000 ක් තිබ්බත් වැඩක් නෑ කොහෙන් හරි කුණු ගොඩක් අල්ලගෙන දඟලන්නේ. ඔන ඕක අල්ලලා දාපන් බං පිස්සු කෙලින්නේ නැතිව.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඔව්..නොතේරෙන අයත් ඉන්න නිසානේ මෙහෙම වෙන්නේ

    Mehemai..mama me elakiriyen hondata igenagaththu deyak thamai samaje jiwathwena charithawala manasika mattam wenas kiyana eka..minissu wiwidai..apita Hari kiyala hithena de thawa kenekta waradi kiyala hithenna puluwan..balanna thread ekaka wadi denek Hari kiyala comment kalath kipa denek Hari innawa hari bawa hondatama therunath eka waradimai kiyana..meke inna hamotama honda widihata penna uthsaha karanna hadana eka moda kamak ithin..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිරාවට කිව්වනම් ඌව රේප් කරනවනේ බං. :(:(:(

    ආයෙත් අහල.. මාත් අද හෙන කම්මැලිකමෙන් හිටියෙ..ඊයෙ නම් ඇමසියා වත් හිටියා :(
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...

    ලබ්බයි , චතුවායි හිටියනේ බං..

    මං ත්‍රෙඩ් එකට ගිහින් බලද්දි කට්ටිය පොඩි ආතල් එකක් ගන්නවා..... ඕවට බාධා කරන්න හොඳ නැති හන්දා මුකුත් පෝස්ට් කලේ නෑ..
    ඇත්තටම මං හිතුවෙ කට්ටිය එතන ෆන් එකක් ගන්නෙ කියල...

    මේ දැන් ලබ්බගෙයි මුගෙයි පෝස්ට් දෙක දැක්කාමයි උඩ ගියේ.....

    මුං දෙන්න උදේ ඉඳන් හිතේ තියාන් විඳවලා නේ මේක.....

    මම නම් දැක්ක ගමන් බැනල දැම්ම...හිටියනම් අනිවා කේස් එකක් අදිනවා..දකින හැම දේම ඇත්ත වෙන්නේ නෑනේ මචං..කොල්ලෝ ගොඩක් msg කරලා තිබ්බ පලියට සේරම පැණියෝ වෙන්නේ නෑනේ..පැණි හලනවා නම් VM දාන්නෙත් නෑනේ..ඌට ඒක තේරුම් ගන්න තරම් මොලයක් නෑ කියල හිතමු..

    තැන්ක්ස් මචෝ අපි වෙනුවෙන් කතා කලාට..:):)

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ado uba dosthara mahattayek neme ne aththa kiyapan? :frown: ha kyapan balanna Vitamin kiyanne monawada?

    දොස්තර කෙනෙක්ද කියල නම් දන්නෙ නෑ මහත්මයෙක් නම් නෙමෙයි කොහොමටත්. විටමින් කියන්නේ බං සාරවිට හදද්දි අර දාන පාට කරපු පොල් කුඩු වලට කියන නම නේද??
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මේ දවස් වල බම්ප් කරන්න එපා කියල පෝස්ට් කලාම ගනන් ගන්නවද බං:lol::lol:..හැම එකාම ඒක කිය කිය යන එකේ.....

    මේකනෙ සීන් එක බං...
    ඌ මඩ පාර ගහල තියෙන්නෙ උඹලට තමයි.. අපිත් ඒකට ඇවිත් බලද්දි උඹත් විරුද්ධත්වයක් නැතුව ශේප් එකේ ආතල් එකක් ගන්නවා...එහෙව් එකේ අපි කෝමද බං එතන ගේමක් අදින්නෙ....

    ඔන්න උඹ ඒකට විරුද්ධව එක පෝස්ට් එකක් හරි දාල තිබ්බ නම් මේ හැමෝම එතන කතා කරනවා....
    ඇත්තටම උඹ මේ හවස කියනකන් මාත් හිතන් හිටියෙ නෑ උඹල එහෙම අවුලෙන් ඇති කියල

    ඔව් බන් මම බම්ප් කරන්න එපා කීවට එකෙක් ගණන් ගන්නේ නෑ අර මගුලේ ත්‍රෙඩ් එක නිසා. :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Apo mokada me ayyala dennala mood gahala:sorry:
    E thread eka kawruth ganan gaththe na ekay eka ibema joke ekak une:dull:
    balana onama kenekta penawane othana monada welaa thiyenne kiyalaa:oo:
    aththama kiyana epay maath eka joke ekata gaththe :sorry:
    sorry ogolange hith ridunaanam:sorry: man e thread eketh kiyala athi, and man e lamayata pm ekakuth dama:eek::dull:
    Anika kawruth eke ogolo gana kathaakarala na kiyala kiyannath ba:no:
    e lamaya mata rep depu wele kiyala thiba godak kattiya eyage rep kapala kiyala
    Sahathika aththa ..Hamoma eka joke ekata Aran thibbe..:yes:
    ඕක මම උඹලා ඔච්චර සීරියස් ගනීවි කියලා හිතුවේ නෑ. මටත් පැනියා කිය කියා කට්ටිය බනින්නේ බං. යකෝ මේකේ උන් අනම් මනම් කිව්වට ඇඟේ වදිනවද? උඹ ගැන දන්න උන් කොහොමත් උඹ ගැන දනන්වා. උඹ හොඳ එකෙක් කියලා හිතන උන්ට ඔය ත්‍රෙඩ් එක දැම්මයි කියලා පොඩ්ඩක්වත් උඹ ගැන තියෙන විශ්වාසේ නැති වෙන්නේ නෑ. උන්ට හේතු 1000 ක් තිබ්බත් උඹ නරක එකෙක් කියන්න උන්ට එව්වා වැඩක් නෑ.

    උඹ ගැන නරක දකින උඹ ජරා එකෙක් කියලා හිතන උන්ට උඹ හොඳ එකෙක් කියලා හිතන්න හේතු 1000 ක් තිබ්බත් වැඩක් නෑ කොහෙන් හරි කුණු ගොඩක් අල්ලගෙන දඟලන්නේ. ඔන ඕක අල්ලලා දාපන් බං පිස්සු කෙලින්නේ නැතිව.

    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ආයෙත් අහල.. මාත් අද හෙන කම්මැලිකමෙන් හිටියෙ..ඊයෙ නම් ඇමසියා වත් හිටියා :(

    :(:(:( මම ඒත් උගෙන් ඇහුවා ඇයි මේක දැම්මේ කිය කියා දිගින් දිගටම. ඌ විහිලුවට කිව්ව නිසා මම හිතුවෙත් නෑ මුන් මෙච්චර සිරා ගනී කියලා. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹල ඔය කතාව ත්‍රෙඩ් එක වැටුන වෙලේම කිව්ව නම් හවස් වෙද්දි ඌව නියුක්.....

    එතන ගිහින් ඌවත් හුරතල් කරල උඩින් උස්සල තියල, කට්ටියම සෙට් වෙලා පොඩි ආතල් එකකුත් අරගෙන, දැන් මෙතන සමුගැනීමේ නිවේදන නිකුත් කරනවා.....

    තරහ යනව ඕයි මේවට:growl:

    අන්න ඒකයි. මතකනේ බඩාට කේස් එකක් දාන්න ඇවිල්ලා. ඔටෝමොබයිල් සෙට් එකම එකපාර බැස්සා. එන්තිමට ත්‍රෙඩ් එක දාපු එකා එලකිරියෙත් නෑ. මේකේ ඉන්න එව්න්ට ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේ දාපු එකාව හුරතල් කරන්නේ නැතුව කට්ටිය සෙට් වෙලා ෂොට් එක දුන්නනම් ඉවරයි.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕක මම උඹලා ඔච්චර සීරියස් ගනීවි කියලා හිතුවේ නෑ. මටත් පැනියා කිය කියා කට්ටිය බනින්නේ බං. යකෝ මේකේ උන් අනම් මනම් කිව්වට ඇඟේ වදිනවද? උඹ ගැන දන්න උන් කොහොමත් උඹ ගැන දනන්වා. උඹ හොඳ එකෙක් කියලා හිතන උන්ට ඔය ත්‍රෙඩ් එක දැම්මයි කියලා පොඩ්ඩක්වත් උඹ ගැන තියෙන විශ්වාසේ නැති වෙන්නේ නෑ. උන්ට හේතු 1000 ක් තිබ්බත් උඹ නරක එකෙක් කියන්න උන්ට එව්වා වැඩක් නෑ.

    උඹ ගැන නරක දකින උඹ ජරා එකෙක් කියලා හිතන උන්ට උඹ හොඳ එකෙක් කියලා හිතන්න හේතු 1000 ක් තිබ්බත් වැඩක් නෑ කොහෙන් හරි කුණු ගොඩක් අල්ලගෙන දඟලන්නේ. ඔන ඕක අල්ලලා දාපන් බං පිස්සු කෙලින්නේ නැතිව.

    :):) එල එල ..බන්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලැජ්ජයි නේ බන් ඉතින් ..අනෙක් එවුන් ආතල් දෙද්දී මම විතරක් ගිහිල්ල කෑ ගහන්න ..උබ මම තේරුම් ගනින්කෝ ..උබට ඕක උනා කියහන්කෝ ..උබටත් තියෙන්නේ අර වවුලගේ මගුල් ගෙදර ගිය එකාට වෙච්චි වැඩේම තමා..එතන මම කතා කරන්න ගියානම් අපේ එවුන් මවත් බයිට් එකට ගන්නවා ,,එහෙම තත්වයක් තිබ්බේ ..මෙතන උනත් මම මේක කිව්වේ ලබ්බ කිව්වා නිසා ..නැත්නම් මම හුතාගෙන හිට්යේ මට විතරයි අවුල කියල​

    :(:(

    බලන් යද්දි උබල දෙන්නම හිතේ තියන් නේ ඉඳල තියෙන්නෙ.....හරි හරි... දැන් අවුල් යන් නැතුව හිටපන්....
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අන්න ඒකයි. මතකනේ බඩාට කේස් එකක් දාන්න ඇවිල්ලා. ඔටෝමොබයිල් සෙට් එකම එකපාර බැස්සා. එන්තිමට ත්‍රෙඩ් එක දාපු එකා එලකිරියෙත් නෑ. මේකේ ඉන්න එව්න්ට ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේ දාපු එකාව හුරතල් කරන්නේ නැතුව කට්ටිය සෙට් වෙලා ෂොට් එක දුන්නනම් ඉවරයි.

    කවුද බන් එහෙම ගේමක් දෙන්න ඉන්නේ ..දාපු එකාගේ පුකේ එල්ලෙන්න යනවා හැම එකාම ..!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මම නම් දැක්ක ගමන් බැනල දැම්ම...හිටියනම් අනිවා කේස් එකක් අදිනවා..දකින හැම දේම ඇත්ත වෙන්නේ නෑනේ මචං..කොල්ලෝ ගොඩක් msg කරලා තිබ්බ පලියට සේරම පැණියෝ වෙන්නේ නෑනේ..පැණි හලනවා නම් VM දාන්නෙත් නෑනේ..ඌට ඒක තේරුම් ගන්න තරම් මොලයක් නෑ කියල හිතමු..

    තැන්ක්ස් මචෝ අපි වෙනුවෙන් කතා කලාට..:):)

    :yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අන්න ඒකයි. මතකනේ බඩාට කේස් එකක් දාන්න ඇවිල්ලා. ඔටෝමොබයිල් සෙට් එකම එකපාර බැස්සා. එන්තිමට ත්‍රෙඩ් එක දාපු එකා එලකිරියෙත් නෑ. මේකේ ඉන්න එව්න්ට ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේ දාපු එකාව හුරතල් කරන්නේ නැතුව කට්ටිය සෙට් වෙලා ෂොට් එක දුන්නනම් ඉවරයි.

    එකෙන්ම.. :)

    අනික මේ වගේ මන්නං ත්‍රෙඩ් එකක් තියන එක සෑහෙන වටිනවා....මේ වගේ දෙයක් වත් කතා කරන්න පුළුවන් නිදහසේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    පැය කිහිපයක් ඇතුලත කාලගුනේ වෙනස් වෙන හැටි නං හරි පුදුමයි නේද බන් .. මම ගිහිල්ල එන ටිකට මෙන්න ගොරෝ ගොරෝ වහිනවා :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පැය කිහිපයක් ඇතුලත කාලගුනේ වෙනස් වෙන හැටි නං හරි පුදුමයි නේද බන් .. මම ගිහිල්ල එන ටිකට මෙන්න ගොරෝ ගොරෝ වහිනවා :dull:

    තෝ දැන් ද එන්නෙ වහුකුණා :growl:
     
    Status
    Not open for further replies.