[Announcements] ElaKiri Interactive Radio !

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    10/09/2015 දින මහේෂ් 1297 ගෙන එන එළකිරි ගරාජ් සජීවී වැඩසටහනක් ලෙස විකාශය කිරීමය කටයුතු යොදා ඇති අතර, හුයට සම්බන්ධ වී ඔබේ මෝටර් වාහන සම්බන්ධ ප්‍රශ්න ඔහුට යොමු කර, ඒවාට පිලිතුරු සජීවී ව ම ලබා ගත හැකි බව දන්වනු කැමැත්තෙමි.

    සජීවීව කරනව නම් හොදයි කියලා මාත් හිතනවා.
     

    Radio

    Member
    Sep 17, 2010
    1,309
    127
    0
    ElaKiri Radio !
    අද දින විකාශය වීමට තිබූ වැඩසටහන හෙට දින රාත්‍රී 8 ට විකාශණය වන බව කරුනාවෙන් සලකන්න