අපි හමොගෙම අතකුරු රටාවල වෙනසක් තියෙනවා 100% නැතත් පිලිගන්නපුල්වන් ප්‍රතිශතයක්
ඉතින් අපි අත්සන් කරනකොට අකුරුවල රටාවෙන් තමයි අදුරගන්නේ .
මන් අහල තියෙන විදියට නියම අත්සන 100% එකවගේ ගහන්න බැහැ .මෙනිසා තමයි ගොඩක් තැන්වලදී අත්සන දෙපාරක් හෝ තුන්පාරක් ගන්නේ