Ammata hudu, sirada!

oya monawada ban parana townace lotto eka eheam ekale gathath aya gaththe 725000 GL eka eth dan balannako 2.0mill+ denna puuwan wahne 3gunayak wath adu gane hamba wenawa wahaneta geuwa ganen wokunana kota.![]()

මොකක්ද බන් ඔය කිව්වෙ?? මොකක්ද නොගැලපීම? මොකක්ද ජීවන තත්වෙ? ලක්ෂ 30ක් දීල වාහන ගන්න උන්ට පෙට්රෝල් ඔච්චරම ප්‍රශ්ණයක්ද?? (හි හි හි ඕනි කෙනා තාම උත්තර දුන්නෙ නෑ)
රත්තරං;19071369 said:
141 එක මාකට් අඩු නෑ මචෝ.. මිලයි අඩු.. පට්ට මාකට් එකක් තියෙනවා නියමිත මිලට විකුනනවනම්.. අපි හෙව්ව තරමක් හෙව්වේ පර්මිට් 141, ටීඩා, ලාන්සර් ඊඑක්ස් වලින්.. ඔය තුනම මිල අඩුයි.. ඒත් පට්ටම මාකට්.. අද උනත් 141 එකක් නියමිත යන මිලට දානවන, පටාර් ගාලා යනවා. ඔය ජෙනරේශන් ටූ ප්‍රියස් මිලත් අඩුයි මාකට් එකත් අඩුයි.. හත් අව් රුද්දකට විකුනන්න බෑ



උබ හිතුවද වෙන වැඩ නෑ කියලා උබල වගේ හරක්ට උත්තර දිදී ඉන්න.
උබ ඇහුවේ මම පාවිච්චි කරන වාහනේ ගැනනේ? නිකන් උබේ දුක වැඩි කරන්නේ මොකටද වැඩි විස්තර කියලා. අන්තිමට ඒවත් දිරෝගන්න බැරුව කියවන්නේ පොර ටෝක් දුන්නා කියලනේ.
ලාවට හිතාගනින්කෝ 3L අමු පෙට්‍රල් එන්ජිමක් කියලා. 2010, GLS කියලා අකුරු තුනකුත් හීනෙන් වගේ මතක තියාගනින්කෝ. හැබැයි පුතෝ මේව බැටරි කරත්ත නෙමෙයි.![]()



උබ හිතුවද වෙන වැඩ නෑ කියලා උබල වගේ හරක්ට උත්තර දිදී ඉන්න.
උබ ඇහුවේ මම පාවිච්චි කරන වාහනේ ගැනනේ? නිකන් උබේ දුක වැඩි කරන්නේ මොකටද වැඩි විස්තර කියලා. අන්තිමට ඒවත් දිරෝගන්න බැරුව කියවන්නේ පොර ටෝක් දුන්නා කියලනේ.
ලාවට හිතාගනින්කෝ 3L අමු පෙට්‍රල් එන්ජිමක් කියලා. 2010, GLS කියලා අකුරු තුනකුත් හීනෙන් වගේ මතක තියාගනින්කෝ. හැබැයි පුතෝ මේව බැටරි කරත්ත නෙමෙයි.![]()
nissan leaf eka ayin karapan banubata banum thama ahanna wenne
btw congrats machang
![]()



මුලින් ආපු හයිබ්‍රිඩ් වලට වඩා පස්සෙ ආපු හ්ය්බ්රිඩ් වල ගාන අඩු උනා ආන්ඩුවෙන් ටැක්ස් අඩු කරපු නිසා. ඒක නිසා මුලින් ආපුවගේ රීසේල් වැලු එක ගොඩාක් බැස්සා ඔය කියන ගානට. නමුත් අයෙත් හයිබ්‍රිඩ් පරන ඒවත් ලක්ශයක් වගේ ගනන් ගියා මේ පාර අයෙත් ටැක්ස් වැඩි උන නිසා. උඹලා තාම කතා කරන්නෙ කලින් ගානට ප්‍රියස් ගන්න. න්Mඋත්. 25ට ගන්න ප්‍රියස් නෑ.
2015 ප්‍රිමියො එක 70 යනකොට ඇක්සියෝ එක 50ට යන්නෙ මාර්කට් අඩු නිසා නෙවේ, හ්ය්බ්රිඩ් වල ටැක්ස් අඩු නිසා. එතකොට ඒවගෙ රීසේල් වැලු එකත් අඩුයි, එ උනාට ගත්ත කෙනාට මහ ලොකු පාඩුවක් වෙන්නෙ නෑ අන් රෙජිස්ටර්ඩ් ගන්නෙම ලක්ෂ විස්සක් අඩුවෙන් නිසා.
ලීෆ් එක ගත්තමත් ඕක තමයි සීන් එක.
මෙතන සමහරු 3 ලීටර් ජී එල් එස් කියාගෙන ඇත්ත වටිනාකම ලීෆ් එකකට වඩා ලෂ 10ක් 15ක් වැඩි උනාට ලක්ෂ 80, 100 දීල අරන් මාර අමර ටෝක් දෙනවා. ඒ ගාන වෙන්නෙත් දෙන්නෙක් තුන්දෙනෙක් පැදපුවා.




රත්තරං;19074691 said:ඉස්සර කාලේ අතවරේට ලක්වෙච්ච ගෑනු මූනක් තියෙන කාලකන්නි අපත පොන්සියෙක් "සතුරාගේ සතුරා මිතුරාය කියලා හිතාන" හූල්ල හූල්ල යනවා...![]()


රත්තරං;19074691 said:ඉස්සර කාලේ අතවරේට ලක්වෙච්ච ගෑනු මූනක් තියෙන කාලකන්නි අපත පොන්සියෙක් "සතුරාගේ සතුරා මිතුරාය කියලා හිතාන" හූල්ල හූල්ල යනවා...![]()
TAX එක හැම වාහනේටම 0 කරත් Axio Hybrid G Grade එක Premio G Grade එකට වඩා ගණන් අඩුයි කියන එක කොහොමද බන් HEV, BEV, PHEV එවුන්ගේ භාෂාවෙන් කියන්නේ ? ?





එළකිරි වාහන ලොගික්:
1 ලෝකෙන් හොඳම හා ලංකාවට ගැලපෙන්නේ ජපන් වාහන වේ.
2 ජපන් උනත් බ්‍රෑන්ඩ් නිව් වලට වඩා recondition හොඳය.
3 එහෙත් ජපන් උවත් හ්ය්බ්රිඩ් හෝ electric නම් ඒවා පට්ට චාටර් වේ.
4 ජපන් වාහන වලිනුත් හොඳම වාහන ටොයෝටා වේ (එකෙනුත් හොඳම ප්‍රාඩෝ වේ)
5 යුරෝපිය වාහන ගන්නේ සල්ලිකාර මෝඩයෝය.
6 ලංකාවේ උන් වාහනගත යුත්තේ තමාට කැමති වෙන විදියට නොව second owner කැමති වෙන විදියටය.
7 තමා ගත වාහනය ලංකාවට ඉතාම යෝග්‍ය හා නිවැරදිම වහනය වෙයි( මෙය තමාගේ වාහනයේ second market රඳවා ගැනීමට අහිංසකයන් brain wash කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න)
පසු සටහන;ලංකාවේ කාර් sale කරන උන් දගලන්නේ අපට ජපන් ඒවා විකුනන්නයි. එත් උන්ට සල්ලි ලැබුන ගමන් උන් ගන්නේ europe වාහනයි.
වාහන ගැන ඉගන ගැනීමට එලකිරිය හොඳ නමුත් සත්‍ය දැනගැනීමට autolanka වැනි වෙබ් පිටුවලත් පරිශීලනය යෝග්‍ය වේ. අත්දැකීමෙන් දන්නේ එහි පොස්ට් දමන්නේ වාහන ගණනාවක් පාවිච්චි කර ඇති අය මෙන්ම සැබෑ petrol heads ල බවය.


නියමෙට කියලා තියෙනවා රත්තරං;19074691 said:ඉස්සර කාලේ අතවරේට ලක්වෙච්ච ගෑනු මූනක් තියෙන කාලකන්නි අපත පොන්සියෙක් "සතුරාගේ සතුරා මිතුරාය කියලා හිතාන" හූල්ල හූල්ල යනවා...![]()