නිසාන් ලීෆ්

Xsaviour

Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    අටමගල

    දෑනට පෘතුවියෙ තියන තාක්ෂනය අනුව නම් , ඔය හ්ය්බ්‍රිඩ් සහ ඉලෙක්ට්ක් ලීෆ් එක දාන්න වෙන්නෙ සීට් කාර් ගනයට. මොකද ඔවා වාහන තද බදයට ආපු විසදුම් මෙසක් , එවා සියලුම ප්‍රස්න වලට විසදුම් කියන්න බෑ බොලව්. දුර ගමනක් පදින එකකුට හයිබ්ඩ් එකකින් වෙන සෙතක් නෑ නෙ. එ වගෙම ඉලෙක්ට්ක් එකත් චාර්ජ් කරගන්න තාම හරියකට බෑනෙ.මට පෙන විදියටනම් පෑට්ට්‍රල් එන්ජින් වලට පස්සෙ ආයි එන්නෙ ෆුවල් සෙල් තමයි.
    එතක්න් ඉන්න බෑරි තරම් අහවල් එකෙ අමාරුවක් තියන පොරකට තමයි ඔය අටමගල සෙට් වෙන්නෙ. පෑට්ට්‍රල් වාහනයක තියන වට්නාකම කොලබ වටෙ කෑරකෙන බිජ්ජන්ට තෙරෙන්නෙ නෑ බොලව්.
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    oya monawada ban parana townace lotto eka eheam ekale gathath aya gaththe 725000 GL eka eth dan balannako 2.0mill+ denna puuwan wahne 3gunayak wath adu gane hamba wenawa wahaneta geuwa ganen wokunana kota.:lol:

    Nissan vanette 1995-96 450000 unregistered awe den 1.4m+:lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මොකක්ද බන් ඔය කිව්වෙ?? මොකක්ද නොගැලපීම? මොකක්ද ජීවන තත්වෙ? ලක්ෂ 30ක් දීල වාහන ගන්න උන්ට පෙට්‍රෝල් ඔච්චරම ප්‍රශ්ණයක්ද?? (හි හි හි ඕනි කෙනා තාම උත්තර දුන්නෙ නෑ)

    අවාසනාවට ඔව්. මොකද අපේ අය ගොඩක් වාහන ගන්නේ අමාරුවෙන්. වැඩිය ඕනේ නැහැ ලංකාවේ අයට ගොඩක් හොද වාහන මිස් වෙලා තියෙනවා ඕක නිසා. මොකද ලොවෙත් මාකට් හැදෙන්නේ නැහැ. ඕක කියනත් දෙයක්ද බන්.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;19071369 said:

    141 එක මාකට් අඩු නෑ මචෝ.. මිලයි අඩු.. පට්ට මාකට් එකක් තියෙනවා නියමිත මිලට විකුනනවනම්.. අපි හෙව්ව තරමක් හෙව්වේ පර්මිට් 141, ටීඩා, ලාන්සර් ඊඑක්ස් වලින්.. ඔය තුනම මිල අඩුයි.. ඒත් පට්ටම මාකට්.. අද උනත් 141 එකක් නියමිත යන මිලට දානවන, පටාර් ගාලා යනවා. ඔය ජෙනරේශන් ටූ ප්‍රියස් මිලත් අඩුයි මාකට් එකත් අඩුයි.. හත් අව් රුද්දකට විකුනන්න බෑ

    නිවැරදි කිරීමට තුති. :nerd::nerd::nerd:

    පෙට්‍රල් ටිකක් අඩුවෙන් කලත් විනාඩි 2න් full tank ගහගෙන යන්න පුළුවන්. නැතුව චාර්ජ් වෙනකම් තේ බොන්න ඕනේ නැහැ සමහරු කියන හැටියට. බැරි වෙලාවත් ඔය ඩක්කුවකින් යාපනේ එහෙම යන්න උනොත් 3 - 4 පාරක් තේ බොන්න වෙයි චාර්ජ් වෙනකන් :P

    අනික කොච්චර නම් මානසික පිඩනයකින්ද ගමනක් යන්න වෙන්නේ. ලොකු ට්‍රැෆික් එකක් දැක්ක ගමන් පපුව දාල යනවා ඇති. මොකද පැයක් දෙකක් ඉන්න උනොත් කොහොමද?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    උබ හිතුවද වෙන වැඩ නෑ කියලා උබල වගේ හරක්ට උත්තර දිදී ඉන්න.

    උබ ඇහුවේ මම පාවිච්චි කරන වාහනේ ගැනනේ? නිකන් උබේ දුක වැඩි කරන්නේ මොකටද වැඩි විස්තර කියලා. අන්තිමට ඒවත් දිරෝගන්න බැරුව කියවන්නේ පොර ටෝක් දුන්නා කියලනේ.:lol::lol::lol::lol::lol:

    ලාවට හිතාගනින්කෝ 3L අමු පෙට්‍රල් එන්ජිමක් කියලා. 2010, GLS කියලා අකුරු තුනකුත් හීනෙන් වගේ මතක තියාගනින්කෝ. හැබැයි පුතෝ මේව බැටරි කරත්ත නෙමෙයි. :lol::lol::lol::lol::lol:

    Nice :rofl::rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    එකම පොර එකවුන්ට් දෙකකින් රිප්ලයි දාල ඒවත් කෝට් කරගෙන උත්තරත් දෙනව. මාරම ආතල්.. :lol::lol:
     
    • Like
    Reactions: galibba11

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබ හිතුවද වෙන වැඩ නෑ කියලා උබල වගේ හරක්ට උත්තර දිදී ඉන්න.

    උබ ඇහුවේ මම පාවිච්චි කරන වාහනේ ගැනනේ? නිකන් උබේ දුක වැඩි කරන්නේ මොකටද වැඩි විස්තර කියලා. අන්තිමට ඒවත් දිරෝගන්න බැරුව කියවන්නේ පොර ටෝක් දුන්නා කියලනේ.:lol::lol::lol::lol::lol:

    ලාවට හිතාගනින්කෝ 3L අමු පෙට්‍රල් එන්ජිමක් කියලා. 2010, GLS කියලා අකුරු තුනකුත් හීනෙන් වගේ මතක තියාගනින්කෝ. හැබැයි පුතෝ මේව බැටරි කරත්ත නෙමෙයි. :lol::lol::lol::lol::lol:

    වාහනයක් බයික් එකක් ඇඟට දැනෙන්න ආසාවෙන් පදින කට්ටියක් ඉන්නව. ඒ අතරෙ වාහනයක් කියන්නෙ රෝද 4ක් විතරක් කියල හිතාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නව. උන්ට කවදාවත් දැනෙන්නෙ නෑ වාහනේක වෙනසක්. වාහනේ ගැන අවබෝදෙකින් අසාවකින් එලවන්නෙ නෑ. ඉතින් ඒවගේ අයට කිව්වට තේරෙන්නෙ නෑ මචන්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මුලින් ආපු හයිබ්‍රිඩ් වලට වඩා පස්සෙ ආපු හ්ය්බ්‍රිඩ් වල ගාන අඩු උනා ආන්ඩුවෙන් ටැක්ස් අඩු කරපු නිසා. ඒක නිසා මුලින් ආපුවගේ රීසේල් වැලු එක ගොඩාක් බැස්සා ඔය කියන ගානට. නමුත් අයෙත් හයිබ්‍රිඩ් පරන ඒවත් ලක්ශයක් වගේ ගනන් ගියා මේ පාර අයෙත් ටැක්ස් වැඩි උන නිසා. උඹලා තාම කතා කරන්නෙ කලින් ගානට ප්‍රියස් ගන්න. න්Mඋත්. 25ට ගන්න ප්‍රියස් නෑ.

    2015 ප්‍රිමියො එක 70 යනකොට ඇක්සියෝ එක 50ට යන්නෙ මාර්කට් අඩු නිසා නෙවේ, හ්ය්බ්‍රිඩ් වල ටැක්ස් අඩු නිසා. එතකොට ඒවගෙ රීසේල් වැලු එකත් අඩුයි, එ උනාට ගත්ත කෙනාට මහ ලොකු පාඩුවක් වෙන්නෙ නෑ අන් රෙජිස්ටර්ඩ් ගන්නෙම ලක්ෂ විස්සක් අඩුවෙන් නිසා.

    ලීෆ් එක ගත්තමත් ඕක තමයි සීන් එක.

    මෙතන සමහරු 3 ලීටර් ජී එල් එස් කියාගෙන ඇත්ත වටිනාකම ලීෆ් එකකට වඩා ලෂ 10ක් 15ක් වැඩි උනාට ලක්ෂ 80, 100 දීල අරන් මාර අමර ටෝක් දෙනවා. ඒ ගාන වෙන්නෙත් දෙන්නෙක් තුන්දෙනෙක් පැදපුවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    උබ ආයේ මුල ඉදන් ආවද ඒ පාර... ඕකේ ඕකේ:lol::lol:

    හායි මචන් කොහොමද?:cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉස්සර කාලේ අතවරේට ලක්වෙච්ච ගෑනු මූනක් තියෙන කාලකන්නි අපත පොන්සියෙක් "සතුරාගේ සතුරා මිතුරාය කියලා හිතාන" හූල්ල හූල්ල යනවා...:lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113
    රත්තරං;19074691 said:
    ඉස්සර කාලේ අතවරේට ලක්වෙච්ච ගෑනු මූනක් තියෙන කාලකන්නි අපත පොන්සියෙක් "සතුරාගේ සතුරා මිතුරාය කියලා හිතාන" හූල්ල හූල්ල යනවා...:lol::lol:
    :oo::oo:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19074691 said:
    ඉස්සර කාලේ අතවරේට ලක්වෙච්ච ගෑනු මූනක් තියෙන කාලකන්නි අපත පොන්සියෙක් "සතුරාගේ සතුරා මිතුරාය කියලා හිතාන" හූල්ල හූල්ල යනවා...:lol::lol:

    TAX එක හැම වාහනේටම 0 කරත් Axio Hybrid G Grade එක Premio G Grade එකට වඩා ගණන් අඩුයි කියන එක කොහොමද බන් HEV, BEV, PHEV එවුන්ගේ භාෂාවෙන් කියන්නේ ? ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TAX එක හැම වාහනේටම 0 කරත් Axio Hybrid G Grade එක Premio G Grade එකට වඩා ගණන් අඩුයි කියන එක කොහොමද බන් HEV, BEV, PHEV එවුන්ගේ භාෂාවෙන් කියන්නේ ? ?

    උඹෙ ඔලුවට මොකෝ වුනේ..:baffled::baffled:

    අඩෝ මෙහ්. අර VT එකක් තියනව කිව්වෙ මං. ඒක පට්ටම කන්ඩිෂන් එකට තියනවනේ. ඒවට මෙහෙ පාර්ට්ස් තියනවද බන්? මොකක්හරි කේස් එකක් ආවොත් ජපානෙත් බඩු හොයන්න නැද්ද?:rolleyes:

    Honda_VT250F_53e0b173e5b15.jpg

    මේ පාටමයි හැබැයි බන් ෆෙයාරින් එක නෑ රවුන් ලයිට්. VT250F කියල ගහල තියෙන්නෙ. ඉන්බෝඩ් බ්‍රේක් තමා තියෙන්නෙ...:baffled::baffled:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    එළකිරි වාහන ලොගික්:

    1 ලෝකෙන් හොඳම හා ලංකාවට ගැලපෙන්නේ ජපන් වාහන වේ.
    2 ජපන් උනත් බ්‍රෑන්ඩ් නිව් වලට වඩා recondition හොඳය.
    3 එහෙත් ජපන් උවත් හ්ය්බ්රිඩ් හෝ electric නම් ඒවා පට්ට චාටර් වේ.
    4 ජපන් වාහන වලිනුත් හොඳම වාහන ටොයෝටා වේ (එකෙනුත් හොඳම ප්‍රාඩෝ වේ)
    5 යුරෝපිය වාහන ගන්නේ සල්ලිකාර මෝඩයෝය.
    6 ලංකාවේ උන් වාහනගත යුත්තේ තමාට කැමති වෙන විදියට නොව second owner කැමති වෙන විදියටය.
    7 තමා ගත වාහනය ලංකාවට ඉතාම යෝග්‍ය හා නිවැරදිම වහනය වෙයි( මෙය තමාගේ වාහනයේ second market රඳවා ගැනීමට අහිංසකයන් brain wash කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න)

    පසු සටහන;ලංකාවේ කාර් sale කරන උන් දගලන්නේ අපට ජපන් ඒවා විකුනන්නයි. එත් උන්ට සල්ලි ලැබුන ගමන් උන් ගන්නේ europe වාහනයි.

    වාහන ගැන ඉගන ගැනීමට එලකිරිය හොඳ නමුත් සත්‍ය දැනගැනීමට autolanka වැනි වෙබ් පිටුවලත් පරිශීලනය යෝග්‍ය වේ. අත්දැකීමෙන් දන්නේ එහි පොස්ට් දමන්නේ වාහන ගණනාවක් පාවිච්චි කර ඇති අය මෙන්ම සැබෑ petrol heads ල බවය.

    :lol::lol::lol: නියමෙට කියලා තියෙනවා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    රත්තරං;19074691 said:
    ඉස්සර කාලේ අතවරේට ලක්වෙච්ච ගෑනු මූනක් තියෙන කාලකන්නි අපත පොන්සියෙක් "සතුරාගේ සතුරා මිතුරාය කියලා හිතාන" හූල්ල හූල්ල යනවා...:lol::lol:

    පොඩි එකෙක් නේද තාම license වත් නැති එකෙක් නේද, දැන් අරන්ද මන්දා