vasectomy

AnuradhaRa

Well-known member
  • vasectomy කියන්නෙ පරිමින්ට කරන ශෛල්‍යකර්මයක්. කරන්නෙ වල්ලට. මේක ස්ථීර උපත් පාලන ක්‍රමයක්. ටික කාලයකට නෙමේ ආයෙ සදහටම.

    මේකෙදි වෙන්නෙ, අපේ ඇට දෙක තියෙනව නේ.. ඒ ඇට දෙක ගාව ඉඳල පොඩි නල දෙකක් තියෙනව, ඇටෙන් හැදෙන ශ්‍රක්‍රාණු ඉහළට ගේන. ඉහල කිව්වෙ ඉතිං පොල්ල දක්වා :lol:

    කරන්නෙ අපේ වල්ල එහෙම නැත්තං වෘෂණ කෝෂෙ පොඩ්ඩක් හිල් කරල ඔය නල දෙක පාදගෙන, නලේ ඇටේ ගාවින් කපල දානව. කපල කෙලවරවල් දෙක (ඇටේ ගාවින් එන නලේ කෙලවරයි, ඉහළ ඉඳන් එන නලේ කෙලවරයි) සීල් කරනව.. මම දන්න විදිය තමා ඔය

    මෙන්න මේ වගේ..

    vasectomy.jpg


    වෙනද වගේම කතාව අවසානයේදී, දැං මට ප්‍රශ්නයක් තියෙනව :baffled:
    මේකයි, දැං ඇට දෙකින් හැදෙන ශ්‍රකාණුවලට මක්කෙයි වෙන්නෙ. එලියට යවන නලේ කපල දාල සීල් කරලනෙ.. අටේ පැලෙයිද ? :shocked:
     

    Jake_Lupine

    Active member
  • May 15, 2015
    187
    104
    43
    Sri Lanka
    මෙහෙමයි මචන්.. වෘෂණකෝෂ වල නිපදවෙන ශුක්‍රාණු ශරීරයෙන් පිට නොවුනොත් ඒක ශරීරයටම නැවත උරා ගන්නවා.. ඒක මේ සැත්කමක් නැතුව වුනත් පිරිමියෙකුගේ ශරීරයේ සාමාන්‍යයෙන් සිදුවෙනවා.. ඉතින් මේ සැත්කමෙන් පස්සෙත් ශුක්‍රාණු දිගටම නිපදවෙනවා වුනත් ඒවාගේ ගමන් මාර්ගය අවහිර වෙලා නිසා ඒවා යම් කාලයකට පස්සේ ශරීරයටම උරා ගන්නවා.. :yes::yes::yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මෙහෙමයි මචන්.. වෘෂණකෝෂ වල නිපදවෙන ශුක්‍රාණු ශරීරයෙන් පිට නොවුනොත් ඒක ශරීරයටම නැවත උරා ගන්නවා.. ඒක මේ සැත්කමක් නැතුව වුනත් පිරිමියෙකුගේ ශරීරයේ සාමාන්‍යයෙන් සිදුවෙනවා.. ඉතින් මේ සැත්කමෙන් පස්සෙත් ශුක්‍රාණු දිගටම නිපදවෙනවා වුනත් ඒවාගේ ගමන් මාර්ගය අවහිර වෙලා නිසා ඒවා යම් කාලයකට පස්සේ ශරීරයටම උරා ගන්නවා.. :yes::yes::yes:

    :D:D:D:D
     

    AnuradhaRa

    Well-known member
  • මෙහෙමයි මචන්.. වෘෂණකෝෂ වල නිපදවෙන ශුක්‍රාණු ශරීරයෙන් පිට නොවුනොත් ඒක ශරීරයටම නැවත උරා ගන්නවා.. ඒක මේ සැත්කමක් නැතුව වුනත් පිරිමියෙකුගේ ශරීරයේ සාමාන්‍යයෙන් සිදුවෙනවා.. ඉතින් මේ සැත්කමෙන් පස්සෙත් ශුක්‍රාණු දිගටම නිපදවෙනවා වුනත් ඒවාගේ ගමන් මාර්ගය අවහිර වෙලා නිසා ඒවා යම් කාලයකට පස්සේ ශරීරයටම උරා ගන්නවා.. :yes::yes::yes:

    :)
     

    AnuradhaRa

    Well-known member
  • mona gon wadakda me. kawuda danne naha meka hoya gattha gon wassa.

    ඇයි බං එහෙම කියන්නෙ ?
    පිරිමින්ට තියෙන එකම ස්ථිර උපත්පාලන ක්‍රමේ මේක

    උඹ ආසයි නේ, ගෑනිගෙ ඇඟට කැ* වක්කොරන්ඩ... :lol:
    ඒවට නං ඉතිං කරන්ඩ දෙයක් නෑ..
     
    • Haha
    Reactions: Solo Rider

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,005
    3,462
    113
    Battaramulla, Sri Lanka
    semen (shukra tharalaya) normal widiyata enewa meka kalata passeth. sperm nethi eka witharai wenesa. athal eketh wenesak ne. oka tikak famous method ekak ne.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,949
    23,661
    113
    semen (shukra tharalaya) normal widiyata enewa meka kalata passeth. sperm nethi eka witharai wenesa. athal eketh wenesak ne. oka tikak famous method ekak ne.

    ඔව් බන් ශුක්‍රාණු නැතුව තරලය එනව.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඕක සදාකාලික නෑ බන්. ඕනේ නම් ආයි නළය සෙට් කරගන්න පුලුවන්, නමුත් 100/100 හරියන්නේ නෑ, සමහර වෙලාවට වැඩේ දෙල් වෙනවා. එතකොට සදාකාලික ලෙස ළමයි හදන්න බෑ. මේක හොද ක්‍රමයක් නෙවෙයි උපත් පාලනයට, ආයි ළමයෙක් හදන්න ඕන උනාම සල්ලි ගෙවලා, සැත්කම් කරගෙන, කාලේ නාස්ති කරගෙන ලොකු කට්ටක් කන්න ඕනේ. ළමයි ඕනේම නැත්නම් කරාට කමක් නෑ. නමුත් 1993 දී පරික්ෂණයකින් පෙන්වලා තියෙනවා වාසෙක්තමි කරාම ප්‍රොස්ට්‍රේට් පිළීකා ඒමේ සම්භාවිතාවක් තියෙනවා කියලා. ඒක නිසා මේක හොදම නෑ. ළමයි ඕනේ නැත්නම් මීට වඩා සාර්ථක ක්‍රම තියෙනවා. හෝමෝන ක්‍රමේ කියලා එකක් තියෙනවා. දොස්තර කෙනෙක් ළගට ගිහින් ඒක අහගන්න. උබ මේක දැම්මේ සිංහල බෞද්ධයාව මේකට පොළඹවන්න නේ? උබ කතෝලික එකෙක් නේද මචන්? මේවා මහා කැත වැඩ.
     
    • Wow
    Reactions: Solo Rider