Euro Truck Simulator 2

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    math 15 download karagaththa.
    gehuwa.machn train derail wenne umba speed limit walata giyada?
    nethnan wediya giada?

    derail wenawa ban meketh. speed limit yanna one. eth hama route ekemath ehema derail wenne na. math kiwwe Danma ganna epa ban 2016 eka. DLC enakan hitpana. meke DLC okkoma tika 3000$
    mama download karapu eka aparade kiyala hithenawa.

    ඔව් ස්පීඩ් ලිමිට් වලට තමයි ගියේ.එත් පනිනවා.සමහර ට්‍රැක් වල එකම තැනදී පනින්නේ.ස්පීඩ් එක වැඩි වෙලා හරි ඒ වගේ වෙන මොනාහරි හේතුවකට පිලි පැන්නොත් එන මැසේජ් train Derailed Due to කියලා හේතුවක් එනවා .
    එත් අර එරර් එක නිසා පිලි පන්නම එන්නේ Train Derailed කියල විතරයි.ගුගල් සර්ච් කරලත් බැලුව.එත් විසඳුමක් හම්බුනේ නෑ
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    කොහෙන් බාලා සෙටප් කරත් මේ මගුල එනවනෙ බොලව්..! :baffled::baffled::baffled:

    Untitled_1.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචන් මේක මම බෑවා. එත් වැඩ නෑනේ බං. open කලාම euro truck simulator has stop working කියල වැඩ නැතුව යනවා. crack එකකුත් නෑනේ බං ඔය ටොරෙන්ට් එකේ. මොකද කරන්න වෙන්නේ?:(

    කොහෙන් බාලා සෙටප් කරත් මේ මගුල එනවනෙ බොලව්..! :baffled::baffled::baffled:

    Untitled_1.jpg

    බොලා දෙන්නගෙම එකම අවුල තියෙන්නෙ.. එක්කො RAM එක මදි.. නැත්තං VGA මදි..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    RAM 2.5
    VGA 256 onboard

    :baffled::baffled::baffled::baffled::baffled:
    VGA එක තමා බං අවුල.. සීයට දෙසීයක් ශුවර්..
    අරූගෙත් Onboard VGA..
    පාවිච්චි කරපු එකක් හරි අරන් ගහගනිං බං..
    ඔන්බෝඩ් මගුල් වල ගේමක් තියා හරිහමං ෆිල්ම් එකක්වත් බලන්න බැහැනේ..
    මට කාලයක් එපා වෙලා හිටියෙ..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    :yes:

    හිටු බලන්න තව සෙපරේට් මැසිමක් තියනවා.. මේ සෙටප් ෆයිල් එකම දාලා බලන්නම්..!:yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මගෙත් ඉස්සර ඔන්බෝඩ් රෙද්දක් බං තිබ්බෙ.. හයි රෙසලූෂන් ෆිල්ම් එකක්වත් බලන්න බෑ.. සවුන්ඩ් වෙනම යනවා වීඩියෝ වෙනම යනවා..:(

    හිටු බලන්න තව සෙපරේට් මැසිමක් තියනවා.. මේ සෙටප් ෆයිල් එකම දාලා බලන්නම්..!:yes::yes:
    අනිවා ඕවා වැඩ බං.. මම බාල තියෙන නිසා කියන්නෙ.. R.G. Steamgames, Brick කියන උන්ගෙ ගේම්ස් ගින්නක් නැතුව වැඩ කරනවා.. මැෂිමෙ අවුලක් නැත්තං..:) Brick එක තමයි අන්තිමට බාගත්තෙ.. R.G. Steamgames අප්ඩේට් දාලා තිබ්බෙ නෑ ගේම් එකේ..:no:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    මගෙත් ඉස්සර ඔන්බෝඩ් රෙද්දක් බං තිබ්බෙ.. හයි රෙසලූෂන් ෆිල්ම් එකක්වත් බලන්න බෑ.. සවුන්ඩ් වෙනම යනවා වීඩියෝ වෙනම යනවා..:(

    අනිවා ඕවා වැඩ බං.. මම බාල තියෙන නිසා කියන්නෙ.. R.G. Steamgames, Brick කියන උන්ගෙ ගේම්ස් ගින්නක් නැතුව වැඩ කරනවා.. මැෂිමෙ අවුලක් නැත්තං..:) Brick එක තමයි අන්තිමට බාගත්තෙ.. R.G. Steamgames අප්ඩේට් දාලා තිබ්බෙ නෑ ගේම් එකේ..:no:

    යකෝ සෙපරේට් VGA තියන මැසිමේ එළට වැඩ..!! මේක Right Hand නෙමේනේ බන් තියෙන්නේ.. Truck එක:love::love::love::love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ සෙපරේට් VGA තියන මැසිමේ එළට වැඩ..!! මේක Right Hand නෙමේනේ බන් තියෙන්නේ.. Truck එක:love::love::love::love:
    උඹ මුලින් ට්‍රක් එකක් ගනිං.. ඊට පස්සෙ කැමති පැත්තකට හදාගන්න පුළුවන්.. :) Cheat Engine එකෙන් Money, XP, Level Hack කරන්න පුළුවන්.. ඕකෙ සල්ලි නම් හොයන්න බෑ පුතේ Hack නොකර..:lol: දඩ කනකොට සල්ලි ඉවරයි..:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Euro Truck Simulator 2 [v 1.20.0.2s + 27 DLC] ඕක තමයි අලුත්ම එක.. ටොරන්ට් එකේ තියෙනවා.. මම නම් දවසට පැයක්වත් ප්ලේ කරනවා ඔය ගේම් එක.. සුපිරියටම හදල තියෙනවා.. ඕකෙ ආතල් එක තියෙන්නෙ ග්‍රැෆික් ෆුල්ම දාන් ගහනවා නම් විතරයි.. නැත්තං කොලිටියක් නෑ.. කීබෝඩ් එකට වඩා වීල් එකක් තියේ නම් පට්ටම ආතල්.. මම දවසක් දෙකක් වීල් එකකින් ප්ලේ කලා යාලුවෙක්ගෙ.. තනිකරම ට්‍රක් එකක් ඩ්‍රයිව් කරනව වගේ තමා.. Volvo FH16 තමා මං ආසම ට්‍රක් එක..:D

    පුටේ ටොරන්ට් Link එකක් දීපන් DLC එක්කම.
    Train simulator 2016 DLC ටික එනකම් මේකවත් ගහන්න.

    :rolleyes::rolleyes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    my game play​
    තුප්පහි ට්‍රක් එකක්නේ ඕයි තියෙන්නෙ..:sorry:

    පුටේ ටොරන්ට් Link එකක් දීපන් DLC එක්කම.
    Train simulator 2016 DLC ටික එනකම් මේකවත් ගහන්න.

    :rolleyes::rolleyes::rolleyes:
    https://kat.cr/euro-truck-simulator...13-pc-repack-от-r-g-steamgames-t11165357.html

    ඕක බාගනිං.. Train Simulator එක හොඳයිද බං.. හෙන කම්මැලියිනේ ඕයි ඒක..:baffled:

    city car driving නැද්ද..? :confused::confused::confused:
    Car, Bus Driving Mod දාලා තමා ගහන්න වෙන්නෙ..:yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    https://kat.cr/euro-truck-simulator...13-pc-repack-от-r-g-steamgames-t11165357.html

    ඕක බාගනිං.. Train Simulator එක හොඳයිද බං.. හෙන කම්මැලියිනේ ඕයි ඒක..:baffled:

    අවුලක් නෑ බන්. පරණ මයික්‍රොසොෆ්ට් එක තරම් කික් එකක් නෑ.
    :(:(
    Route මදි බන්. DLC තමයි ගොඩක් තියෙන්නේ
    :baffled::baffled:
    හරියට Optimize කරලත් නෑ ගේම් එක. Frame Rate එක අඩුයි
    Full Graphics දාලා ගහද්දි ලැග් වෙනවා
    NFS rivals පවා මම Full ගැෆික්ස් දාලා ගහනවා මේ සුට්ට ගහන්න බෑ දාලා
    Full නොදා වැඩකුත් නෑ

    :sorry::sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අවුලක් නෑ බන්. පරණ මයික්‍රොසොෆ්ට් එක තරම් කික් එකක් නෑ.
    :(:(
    Route මදි බන්. DLC තමයි ගොඩක් තියෙන්නේ
    :baffled::baffled:
    හරියට Optimize කරලත් නෑ ගේම් එක. Frame Rate එක අඩුයි
    Full Graphics දාලා ගහද්දි ලැග් වෙනවා
    NFS rivals පවා මම Full ගැෆික්ස් දාලා ගහනවා මේ සුට්ට ගහන්න බෑ දාලා
    Full නොදා වැඩකුත් නෑ

    :sorry::sorry::sorry:
    ඔව් සමහර ගේම් තියෙනව එපා වෙනව ගහන්න ගියාම.. Driving ගේම් නම් ලැග් වෙවී ගහන්න බෑ බං මලාට.. ඊට වඩා හොඳයි ප්ලේ නොකර ඉන්නවා..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් සමහර ගේම් තියෙනව එපා වෙනව ගහන්න ගියාම.. Driving ගේම් නම් ලැග් වෙවී ගහන්න බෑ බං මලාට.. ඊට වඩා හොඳයි ප්ලේ නොකර ඉන්නවා..

    කෝච්චි ආසාවට මාත් ගහන්නේ
    කික් එකක් නැත්තෙමත් නෑ
    ;););)
    EA GAMES ලා වත් ගැහුවා නම් Train Simulator ගේම් එකක්

    :P:P:P