math 15 download karagaththa.
gehuwa.machn train derail wenne umba speed limit walata giyada?
nethnan wediya giada?
derail wenawa ban meketh. speed limit yanna one. eth hama route ekemath ehema derail wenne na. math kiwwe Danma ganna epa ban 2016 eka. DLC enakan hitpana. meke DLC okkoma tika 3000$
mama download karapu eka aparade kiyala hithenawa.
ඔව් ස්පීඩ් ලිමිට් වලට තමයි ගියේ.එත් පනිනවා.සමහර ට්රැක් වල එකම තැනදී පනින්නේ.ස්පීඩ් එක වැඩි වෙලා හරි ඒ වගේ වෙන මොනාහරි හේතුවකට පිලි පැන්නොත් එන මැසේජ් train Derailed Due to කියලා හේතුවක් එනවා .
එත් අර එරර් එක නිසා පිලි පන්නම එන්නේ Train Derailed කියල විතරයි.ගුගල් සර්ච් කරලත් බැලුව.එත් විසඳුමක් හම්බුනේ නෑ







Brick එක තමයි අන්තිමට බාගත්තෙ.. 
දඩ කනකොට සල්ලි ඉවරයි..



