පොච්චියෝ බටු කරල් වගේ ජීවිත. ඉක්මණින් සුවය ලැබිල ආයෙත් ආතල් දෙන්ඩ ලැඛේවා කියල පතනව. දැක්ක වෙලාවෙමවත් තියෙන වෙටෙක් ගාවට ගෙනිහින් ඇන්ටිවෙනම් ගහන්ඩ තිබ්බ. සමහර වෙටාල ගාව තියෙනව. පොළග ගහල ඛේරුන උන් ඉන්නව බං. හැබැයි ටික කිලයක් යනකන් පුදුම විදියට දුර්වල වෙනව. ආයෙත් හිටිය ගානටම එනව මාස දෙකකින් විතර.
අරන් පලයන් ඉක්කමනට. උන්ගාව නැති මගුලක් නෑ ඉන්න Docaලත් හොඳයි
බලමු මේකටවත්![]()
දැන් එකත් නයි කීප දෙනෙක් ඇල්ලුව.
හැබැයි උන් අල්ලන්න කලින් අපිට කියනව බන්. කොටු කරල බුරල බුරල අපි ආවට පස්සෙ තමා මරන්නෙ. ඇහිපිල්ලන් ගහනකොට කෑලි කරනව.
ඕකුන්ට නම් සර්පයො එක්ක වැඩි සෙල්ලම් බෑ. වල්ටේශන් ඇල්ටේශන් තමා සර්පයො එක්ක නියමෙට ෆයිට් කරන්නෙ. අනිවා දිනනව. අපේ කලින් GSD එකා සෑහෙන්න සර්පයො මැරුව. ඌට කිසිම අවුලක් උනේ නෑදැන් එකත් නයි කීප දෙනෙක් ඇල්ලුව.
හැබැයි උන් අල්ලන්න කලින් අපිට කියනව බන්. කොටු කරල බුරල බුරල අපි ආවට පස්සෙ තමා මරන්නෙ. ඇහිපිල්ලන් ගහනකොට කෑලි කරනව.
මචන් සර්ප් වෙද්දු සත්තුන්ට සාත්තු කරන්නෙ නැද්ද? පොඩ්ඩක් හොයල බලපන්. දේශීය බේත් වලින් පුලුවන්. හැබැයි වැඩ්ඩෙක් වෙන්න ඕනෙ. පොලොන් විසට ලේ කැටි ගැහෙනව නේ. පැය බාගෙන් හාර්ට් එකේ ලේ කැටි හිර වෙලා නේ මැරෙන්නෙ. මෙච්චර දවසක් උන්න කියන්නෙ හරියට දල වැදිල නැතිව ඇති.. ගොඩා දාගන්න පුලුවන් වෙයි.



bestcare hospital ekata aran yanna (nugegoda) ...... lankawe oya sathawa hoda karanna puluwannam ethna witharai....... ba kiwwoth bama thmai.......
eyala mulinma test ekak karala balai........... eken kiyawi beheth karanna puluwanda barida kiyala.....
------------------------------------------------------------------------
oya lankawe inna hama vet kenekma report yawanne bestcare.....
පැටියා;19075336 said:පොලඟා කාපු එකයි ඔය සිද්ධියයි අතර සම්බන්ධයක් නැති වෙන්නත් පුලුවන් නේ?
මේ දවස් වල වෛරස් එකක් තියනවා බල්ලො කන්නෙ නෑ දවස් 5ක් 6ක් යනකං. ඒ දවස් ටිකේ අල්ලං හිටියොත් ගොඩ.