බල්ලට පොලේගෙක් ගැහුවා

ElaMans

Member
May 10, 2014
1,268
434
0
බව්වට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා :(
 
waligamaya

Well-known member
  • පොච්චියෝ බටු කරල් වගේ ජීවිත :(. ඉක්මණින් සුවය ලැබිල ආයෙත් ආතල් දෙන්ඩ ලැඛේවා කියල පතනව. දැක්ක වෙලාවෙමවත් තියෙන වෙටෙක් ගාවට ගෙනිහින් ඇන්ටිවෙනම් ගහන්ඩ තිබ්බ. සමහර වෙටාල ගාව තියෙනව. පොළග ගහල ඛේරුන උන් ඉන්නව බං. හැබැයි ටික කිලයක් යනකන් පුදුම විදියට දුර්වල වෙනව. ආයෙත් හිටිය ගානටම එනව මාස දෙකකින් විතර.

    ඇන්ටිවෙනම් දුන්න මචන්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    ඕකුන්ට නම් සර්පයො එක්ක වැඩි සෙල්ලම් බෑ. වල්ටේශන් ඇල්ටේශන් තමා සර්පයො එක්ක නියමෙට ෆයිට් කරන්නෙ. අනිවා දිනනව. අපේ කලින් GSD එකා සෑහෙන්න සර්පයො මැරුව. ඌට කිසිම අවුලක් උනේ නෑ :cool: දැන් එකත් නයි කීප දෙනෙක් ඇල්ලුව. :baffled: හැබැයි උන් අල්ලන්න කලින් අපිට කියනව බන්. කොටු කරල බුරල බුරල අපි ආවට පස්සෙ තමා මරන්නෙ. ඇහිපිල්ලන් ගහනකොට කෑලි කරනව.

    මචන් සර්ප් වෙද්දු සත්තුන්ට සාත්තු කරන්නෙ නැද්ද? පොඩ්ඩක් හොයල බලපන්. දේශීය බේත් වලින් පුලුවන්. හැබැයි වැඩ්ඩෙක් වෙන්න ඕනෙ. පොලොන් විසට ලේ කැටි ගැහෙනව නේ. පැය බාගෙන් හාර්ට් එකේ ලේ කැටි හිර වෙලා නේ මැරෙන්නෙ. මෙච්චර දවසක් උන්න කියන්නෙ හරියට දල වැදිල නැතිව ඇති.. ගොඩා දාගන්න පුලුවන් වෙයි. :)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    බම්ප් බන්
    උබල වැඩේ දරුණු වෙනකල් ඉදලානේ .ගහපු දවසෙම ගෙනියන්න තිබ්බේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකුන්ට නම් සර්පයො එක්ක වැඩි සෙල්ලම් බෑ. වල්ටේශන් ඇල්ටේශන් තමා සර්පයො එක්ක නියමෙට ෆයිට් කරන්නෙ. අනිවා දිනනව. අපේ කලින් GSD එකා සෑහෙන්න සර්පයො මැරුව. ඌට කිසිම අවුලක් උනේ නෑ :cool: දැන් එකත් නයි කීප දෙනෙක් ඇල්ලුව. :baffled: හැබැයි උන් අල්ලන්න කලින් අපිට කියනව බන්. කොටු කරල බුරල බුරල අපි ආවට පස්සෙ තමා මරන්නෙ. ඇහිපිල්ලන් ගහනකොට කෑලි කරනව.

    මචන් සර්ප් වෙද්දු සත්තුන්ට සාත්තු කරන්නෙ නැද්ද? පොඩ්ඩක් හොයල බලපන්. දේශීය බේත් වලින් පුලුවන්. හැබැයි වැඩ්ඩෙක් වෙන්න ඕනෙ. පොලොන් විසට ලේ කැටි ගැහෙනව නේ. පැය බාගෙන් හාර්ට් එකේ ලේ කැටි හිර වෙලා නේ මැරෙන්නෙ. මෙච්චර දවසක් උන්න කියන්නෙ හරියට දල වැදිල නැතිව ඇති.. ගොඩා දාගන්න පුලුවන් වෙයි. :)

    ඒ කතා කරනව නෙමේ බං :no: :no:
    උගෙ අයිතිකාරයො ආවාම ඌ හිතනව ඌ දැන් ආරක්ෂිතයි සර්පය මොනා කරන්න ආවත් ඌව බේරගන්න පුළුවන් කියල ඒකයි අයිතිකාරය ඉන්නකොට සද්දෙ වැඩි :dull: :dull:
    ඒ වුනාට පොඩි මිස්ටේක් එකක් ඇති බං නයාට ගහන්න ඒ නිසා සර්පයෙක් ඇවිල්ල බල්ල බුරන්න ගත්තාම මම නම් මුලින්ම කරන්නෙ බල්ලට ගහල හරි කූඩු කරන එක :no: :no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොලඟා කාපු එකයි ඔය සිද්ධියයි අතර සම්බන්ධයක් නැති වෙන්නත් පුලුවන් නේ?
    මේ දවස් වල වෛරස් එකක් තියනවා බල්ලො කන්නෙ නෑ දවස් 5ක් 6ක් යනකං. ඒ දවස් ටිකේ අල්ලං හිටියොත් ගොඩ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කනගාටුයි... :(
    බම්ප් තමා මචෝ.... :(
    පශු වෛද්‍ය කෙනෙක්ට පෙන්නපන් ඉක්මනට....
     
    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    612
    114
    43
    Gampaha
    bestcare hospital ekata aran yanna (nugegoda) ...... lankawe oya sathawa hoda karanna puluwannam ethna witharai....... ba kiwwoth bama thmai.......

    eyala mulinma test ekak karala balai........... eken kiyawi beheth karanna puluwanda barida kiyala.....

    ------------------------------------------------------------------------

    oya lankawe inna hama vet kenekma report yawanne bestcare.....

    Nugegoda Bestcare ekata aran palayan bn..aniwa hoda krai mcn..
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    පැටියා;19075336 said:
    පොලඟා කාපු එකයි ඔය සිද්ධියයි අතර සම්බන්ධයක් නැති වෙන්නත් පුලුවන් නේ?
    මේ දවස් වල වෛරස් එකක් තියනවා බල්ලො කන්නෙ නෑ දවස් 5ක් 6ක් යනකං. ඒ දවස් ටිකේ අල්ලං හිටියොත් ගොඩ.

    Sira machan kathaawa... eeye ape bawwith ude idan wamane kara kana okkoma... Urine ekka blood giya ude idan... Vet check karala kiwwa urine infection ekak kiyala beheth dunna... Injection 3kuth gahuwa... dan weda pappage arishte biwwa wage nata nata innawa... habai thawa beheth denna thiyee... Bawwata ikkmanata suwa wewa !!!