2015 Oct 06- ElaKiri Radio ! -Music Hut with tharindumj

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    අහ තව සින්දුවක් ඉල්ලන්න තියනවා මේකනම් ඔනිමයි

    කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන

    මේ සින්දුවට මම එකතු කර ගන්නවා ලිටිල් කොබ්‍රා සහ ලිටිල් කොබ්රා ගේ අර බස් එකෙන් ගිය ආච්චිව...
    :lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වෙලාවක් ලැබුනොත් මට දෙන්න වික්ටර් රත්නායකගේ " එක කුඩයක් යට " ගීතය සහ අසංක ප්‍රියමන්තගේ " බාල හාමිනේ ගමට ගිහිල්ලා " ගීතය .. වෙලාවක් තියනවනම් විතරයි හොඳේ.. මම දැනට ගීත දෙකක් ඉල්ලලා තියන නිසා තවත් ඉල්ලන එක අසාධාරණයි වගේ..:(:(:(:(:(
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මට හිතුන උබ ඔය අඛුර අල්ලගනී කියල...

    2zh48yx.jpg

    :lol::lol::lol:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    අහ තව සින්දුවක් ඉල්ලන්න තියනවා මේකනම් ඔනිමයි

    කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන

    මේ සින්දුවට මම එකතු කර ගන්නවා ලිටිල් කොබ්‍රා සහ ලිටිල් කොබ්රා ගේ අර බස් එකෙන් ගිය ආච්චිව...:frown::frown:

    මේක මට මිස් උනානෙ.
    ආච්චිට හාල් ගරපිය පරස්ලි:frown:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අහ තව සින්දුවක් ඉල්ලන්න තියනවා මේකනම් ඔනිමයි

    කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන

    මේ සින්දුවට මම එකතු කර ගන්නවා ලිටිල් කොබ්‍රා සහ ලිටිල් කොබ්රා ගේ අර බස් එකෙන් ගිය ආච්චිව...:frown::frown:

    මේක මට මිස් උනානෙ.
    ආච්චිට හාල් ගරපිය පරස්ලි:frown:

    ඒක ආතල් ත්‍රෙඩ් එක.. :lol::lol::lol: