Truecaller software

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oya software eka man nam den godak kal idan use karanne. software eka dapu gaman ape contact list eka adala gannawa. anawashya weda karana unta thama awla oken :D
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේ app එක පාවිච්චි කරන අනික් එවුන් තමයි අපේ නම්බර් ටික වටේ යවන්නෙ.
    ඕක ප්‍රමෝට් වෙන තරමට තව තව මිනිස්සුන්ගේ නම්බර් ඕකට වැටෙනව
    ඔයාගේ නම්බර් එකත් ඇති ඔකේ නම් ගම් සහිතව. :P

    hora vada karana unta thami baya venan tiyenne
    oken nikan numbers penvanne nane, kata hari call karama vitarai
    ape number eke unta vatenne.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    hora vada karana unta thami baya venan tiyenne
    oken nikan numbers penvanne nane, kata hari call karama vitarai
    ape number eke unta vatenne.
    නිකන් නම්බර් පෙන්නනව කෝල් කරන්න ඕනේ නැහැ. ඔකේ සර්ච් කරන්න පුළුවන්.
    හොර වැඩ මොනාද බන් පවුද්ගලික තොරතුරුනේ ෆෝන් නම්බර් එකක් කියන්නෙ

    අනික ඔකේ Pro Version එකේ නමෙන් සර්ච් කරලා ෆෝන් නම්බර් එක ගන්නත් පුළුවන්

    උබේ ෆෝන් එකට ඔය App එක ඉන්ස්ටෝල් කරපුවහම වෙන්නේ උඹගේ ෆෝන් බුක් එකේ තියෙන උඹගේ යාලුවන්ගේ සේරම නම්බර් ටික උන්ගේ database එකට කොපි කරගන්න එක
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    නිකන් නම්බර් පෙන්නනව කෝල් කරන්න ඕනේ නැහැ. ඔකේ සර්ච් කරන්න පුළුවන්.
    හොර වැඩ මොනාද බන් පවුද්ගලික තොරතුරුනේ ෆෝන් නම්බර් එකක් කියන්නෙ

    අනික ඔකේ Pro Version එකේ නමෙන් සර්ච් කරලා ෆෝන් නම්බර් එක ගන්නත් පුළුවන්

    උබේ ෆෝන් එකට ඔය App එක ඉන්ස්ටෝල් කරපුවහම වෙන්නේ උඹගේ ෆෝන් බුක් එකේ තියෙන උඹගේ යාලුවන්ගේ සේරම නම්බර් ටික උන්ගේ database එකට කොපි කරගන්න එක

    private details ochchara hanganna one nam
    smart phone use nokara innava nam hodai, social networks (facebook) vage
    evalata enne nathnam hodai.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    private details ochchara hanganna one nam
    smart phone use nokara innava nam hodai, social networks (facebook) vage
    evalata enne nathnam hodai.
    Social Groups, Smart Phones Use නොකරන අය ඕනේ තරන් ඉන්නවා.

    ඒ අයට ඔය App එක ගැන සත පහක Idea එකකුත් නැහැ. එත් ඔය Database එකට එයාලගේ Numbers පවා ඇතුලත් වෙනවා. එක එහෙම වෙන්නේ එයාල කන්ටෑකට් කරන ඉන්න එයාලගේ යාළුවො smart phones පාවිච්චි කරන නිසා සහ උන්ගේ Phone Book එකේ තියෙන කන්ටෑක්ට් සේරම truecaller කාරය ඇදගන්න හින්ද.
    ඔය සොෆ්ට්වෙයා එකේ බයානක කම තියෙන්නේ සොෆ්ට්වෙයා එක දාන එකාට වඩා උගේ යාලුවොන්ට.

    තමන්ගේ යාලුවෙක් ඔය Truecaller App එක දාගත්ත කියන්නේ, එයා මුළු ලෝකෙටම එයාලගේ යාළුවො ටික පාවා දුන්න වගේ වැඩක් වෙන්නේ. මේ තියෙන්නේ මේ මේ මෙයාගේ ෆෝන් නම්බර් එක කියල
    උබ කියන විදිහට බැලුවොත් උන්ගේ යාළුවොන්ගේ තියෙන Smart Phones පවා පාවිච්චි කොරන්න එපා කියන්න ඕනේ. කොහොමද එක කරන්නේ?

    උදාහරණයක් විදිහට උබ උබේ ෆෝන් එකට Truecaller දැම්මහම, උබේ Girl Friend ගේ නම එක්ක උඹේ phonebook එකේ තිබ්බොත් එයාගේ email හිටං ඒවා දාල තිබ්බොත් ඒ ඔක්කොම Truecaller එකට app එකෙන් ඇදගන්නව. ඊටපස්සේ කෙල්ලගේ ෆෝන් නම්බර් එක / නම Truecaller පාවිච්චි කරන එකෙක්ට හොයාගන්න ලේසියි. එකට ඔයාගේ Girl Friend ට වත් කිසිම විදිහකට Truecaller ගැන දැනගන්නවත් ඕනේ නැහැ. මැජික් වගේ කාටහරි හොයාගෙන සර්ප්‍රයිස් කරහැකි
     
    Last edited:

    උදාහරණයක් විදිහට උබ උබේ ෆෝන් එකට Truecaller දැම්මහම, උබේ Girl Friend ගේ නම එක්ක උඹේ phonebook එකේ තිබ්බොත් එයාගේ email හිටං ඒවා දාල තිබ්බොත් ඒ ඔක්කොම Truecaller එකට app එකෙන් ඇදගන්නව. ඊටපස්සේ කෙල්ලගේ ෆෝන් නම්බර් එක Truecaller පාවිච්චි කරන එකෙක්ට හොයාගන්න ලේසියි

    uba kiyana eka hari namuth mama kiyanne ehema ekak gana nevi
    truecaller eka data ganne api atulath karana details valin vitarak nevi
    un yellow pages valin pava gannava, thava vena vena sources valinuth gannava ati ,asia countries vala privacy law ekak hariyata na,itin unta data mona vidiyata gattat prasnayak na.
    ethakota uba laga phone ekak tibboth eke details kohomath yanava. anika phone ekak tiyenava nam eke number eka pitata yana eka valak vanna ba ,ona eka eka kohoma hari gannava. ube number eke truecaller eke tiyenava nam unlist karapan ethakota prasnayak na. anika phone number ekak kiyanne dan kale private details ekak nevi, oka kauru hari illapu gaman uba denavane? itin ethakota eka private venne kohomada?
    private details kiyanne password vage evatai, bank card numbers valatai, thamange medical reports,police reports vage deval valatai. kohom unath truecaller user kamati nathnam thamange details remove karanna avasthavak denava, ann ekai vadagath.

    "Truecaller collect data through the partnerships with different white/yellow pages throughout the world and through crowdsourced information from our Truecaller community."
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    Social Groups, Smart Phones Use නොකරන අය ඕනේ තරන් ඉන්නවා.

    ඒ අයට ඔය App එක ගැන සත පහක Idea එකකුත් නැහැ. එත් ඔය Database එකට එයාලගේ Numbers පවා ඇතුලත් වෙනවා. එක එහෙම වෙන්නේ එයාල කන්ටෑකට් කරන ඉන්න එයාලගේ යාළුවො smart phones පාවිච්චි කරන නිසා සහ උන්ගේ Phone Book එකේ තියෙන කන්ටෑක්ට් සේරම truecaller කාරය ඇදගන්න හින්ද.
    ඔය සොෆ්ට්වෙයා එකේ බයානක කම තියෙන්නේ සොෆ්ට්වෙයා එක දාන එකාට වඩා උගේ යාලුවොන්ට.

    තමන්ගේ යාලුවෙක් ඔය Truecaller App එක දාගත්ත කියන්නේ, එයා මුළු ලෝකෙටම එයාලගේ යාළුවො ටික පාවා දුන්න වගේ වැඩක් වෙන්නේ. මේ තියෙන්නේ මේ මේ මෙයාගේ ෆෝන් නම්බර් එක කියල
    උබ කියන විදිහට බැලුවොත් උන්ගේ යාළුවොන්ගේ තියෙන Smart Phones පවා පාවිච්චි කොරන්න එපා කියන්න ඕනේ. කොහොමද එක කරන්නේ?

    උදාහරණයක් විදිහට උබ උබේ ෆෝන් එකට Truecaller දැම්මහම, උබේ Girl Friend ගේ නම එක්ක උඹේ phonebook එකේ තිබ්බොත් එයාගේ email හිටං ඒවා දාල තිබ්බොත් ඒ ඔක්කොම Truecaller එකට app එකෙන් ඇදගන්නව. ඊටපස්සේ කෙල්ලගේ ෆෝන් නම්බර් එක / නම Truecaller පාවිච්චි කරන එකෙක්ට හොයාගන්න ලේසියි. එකට ඔයාගේ Girl Friend ට වත් කිසිම විදිහකට Truecaller ගැන දැනගන්නවත් ඕනේ නැහැ. මැජික් වගේ කාටහරි හොයාගෙන සර්ප්‍රයිස් කරහැකි
    මේක ඇත්ත මගේ නම ආවෙ තරිදු මල්ලි කියල.. කවුරුහරි සේව් කරල තියෙන විදියට තමා අරන් තියෙන්නෙ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    uba kiyana eka hari namuth mama kiyanne ehema ekak gana nevi
    truecaller eka data ganne api atulath karana details valin vitarak nevi
    un yellow pages valin pava gannava, thava vena vena sources valinuth gannava ati ,asia countries vala privacy law ekak hariyata na,itin unta data mona vidiyata gattat prasnayak na.
    ethakota uba laga phone ekak tibboth eke details kohomath yanava. anika phone ekak tiyenava nam eke number eka pitata yana eka valak vanna ba ,ona eka eka kohoma hari gannava. ube number eke truecaller eke tiyenava nam unlist karapan ethakota prasnayak na. anika phone number ekak kiyanne dan kale private details ekak nevi, oka kauru hari illapu gaman uba denavane? itin ethakota eka private venne kohomada?
    private details kiyanne password vage evatai, bank card numbers valatai, thamange medical reports,police reports vage deval valatai. kohom unath truecaller user kamati nathnam thamange details remove karanna avasthavak denava, ann ekai vadagath.

    "Truecaller collect data through the partnerships with different white/yellow pages throughout the world and through crowdsourced information from our Truecaller community."

    දැන් මට කියපන් කොහොමද ස්මාට්ෆෝන් එකක් වත් නැති ඉන්ටර්නෙට් වත් නැති ප්‍රයිවට් ලයිෆ් එක ඒ විදිහට තියන් ඉන්න එකා ඕක අන්ලිස්ට් කරන්නේ? ඌ වත් දන්නේ නැහැ ඔකේ තියෙනවද තෘකොල මොකක්ද කියලවත් දන්නේ නැහැ.

    හරි එච්චර අනාත එකෙක් වෙන්න ඕනේ නැහැ කියමු... නමුත් මේ ලෝකේ කීයෙන් කී දෙනාද ඔය App එක ගැන දන්නේ? දැනගත්තත් Unlist කරන එක ගැන දන්නේ ඊටත් අඩු පිරිසක්.

    ඔය යෙලෝ පේජ් වලින් ගන්නවටයි අරවටයි මේවටයි වඩා මොබයිල් නම්බර් ලංකාවේ එකතු වෙන්නේ phonebooks වලින් උස්සන එව්වා. මොකද මම ටෙස්ට් කරලා තියෙනවා ඔය app එකේ අලුත් නම්බර් එකක් ගත්ත කෙනෙක්ගේ බැලුවහම details තිබ්බේ නැහැ. මම truecaller test කරන්න වෙන phone එකක ඒ නම්බර් එක විතරක් ෆෝන් බුක් එකට දාල කෝල් කරලා බැලුවහම ගානට Truecaller එකෙන් ඒ contact එක ඉස්සුව බලං ඉන්දෙද්දී.

    මන් පවුද්ගලිකව ඔය සොෆ්ට්වෙයා එක අනික් උන් ගැන හිතල දාගෙන නැහැ. ප්‍රයිවට් එවුන්ගේ නම් වෙන වෙන නම් වලින් සේව් කරලා තමා මම ඕක පාවිච්චි කලෙත්.
    ඔය සොෆ්ට්වෙයා එක ගොඩක් පරණ එකක්. මටත් තිබ්බ ඔය ගැන ත්‍රෙඩ් දදා ප්‍රමෝට් කරන්න, නමුත් එකෙන් වෙන්නේ අපේම කට්ටියගේ නම්බර් ටික ලෝකේ වටේට යන හින්ද ඔය ගැන ගොඩක් එවුන්ට කිව්වේ නැත්තෙත්. නමුත් ඔය වීඩියෝ එක හදල දාපු එකාට ඔය කිසි දෙයක් ගැන ගානක් නැහැ ඌ ඔක්කොම විනාස වෙලා පලයන් කියල ඌට ඕනේ youtube views වලින් සල්ලි වෙන්ඩ ඇති.. ඒ නිසා කෙලල ඇරලා. ඕක හින්ද ඔය db එකේ ලංකාවේ අනාතයෝන්ගේ බේරිලා තිබ්බ contacts ටිකත් අප්ලෝඩ් වෙලා යන්න ඇති. මොකද ඔය app එක 5 දෙනෙක් දැම්මත් දාම් ලෑල්ලේ පුරාවුර්තිය වගේ පට්ට කලෙක්ෂන් එකක් උන්ට.

    මුන්ට පස්සේ කාලෙක ඔය database එක advertising company වලට අපිව වත් සල්ලි දීල ගන්න බැරි ගණන් වලට විකුනන්න පුළුවන් :yes:

    Phone Number එක පිට යන එක වලක්වන්න බෑ කියල කියන එකට විරුද්දයි.

    සමහර අය නම්බර් දෙකක් තියාගෙන ඉන්නව දැකල ඇති, බිස්නස් එව්වට සහ ප්‍රයිවට් එව්වට කියල. ඒ දේ කරන්නේ එයාල දෙක පටලගන්න ඕනේ නැති හින්ද වගේම සමහර අය පවුද්ගලිකත්වය ගැන හිතන හින්ද.
    සමහරුන්ට මචන් එක පර්සනල් දෙයක්. සමහරුන්ට එක පර්සනල් නොවුනට.
    ඒක එක එක අය එයාල හදුන environment එක අනුව හිතන විදිහ වෙනස් වෙනව.
    නමුත් කෙනෙක් ට හිතන්න බැහැ තමන්ගේ කොනෙන් බලල අනික් මිනිහ පවුද්ගලිකත්වය රකින්න හදනකොට ඒක නිසා ඌ අපරාද කාරයෙක්, හොරෙක් කියල හංවඩු ගහන්න.
    Anonymity = Freedom කියල Internet එකේ මිනිස්සු කොච්චර Fight කරනවද මිනිස්සුන්ගේ privacy ප්‍රොටෙක්ට් කරන්න. Torproject කරන එවුන් Jacob Appelbaum කාරය එහෙම (Wikileaks එක කරන්නෙ) annonymity එක ගැන fight කරන එකට Government වලින් උට කොච්චර බාල්දි වැටුනද. මේක බලපන් පොඩ්ඩක්.. උබ හිතනවට වඩා මිනිස්සුන්ට ප්‍රයිවසි එක වැදගත් නමුත් එක ගැන ගොඩක් අය පටු විදිහට හිතන්නෙ.

    (කාටහරි කියන්න පුළුවන් deep web එකේ ඉන්නේ චයිල්ඩ් පෝර්න් කාරයොයි කුලියට බිට්කොයින් වලට මිනි මරණ එවුනුයි drug විකුණන එවුනුයි විතරයි කියල.. නමුත්..
    හොරකන් කරන එකම නෙමෙයි ප්‍රයිවසි කියන්නේ.

    මන් දන්නේ නැහැ උබට තේරෙනවද කියල ඔය Phones සමග ලංකාවේ වෙන අපරාද රැල්ල ගැන අයිඩියා එකක් ගැන. හරි ජල්තරයෙකුට Number එකක් සහ නම හොයාගන්න එකම ඇති රියල් ගේමක් දෙන්න :) එතකොට පරක්කු වැඩියි.. සහ Truecaller ගැන කවුරුවත් දන්නෙත් නැහැ අහලවත් නැහැ කතා වෙන්නෙත් නැති වෙයි එදාට, Unlist කරන්න පුළුවන් උනා කියල වැඩක් නැහැනෙ

    සමහරු කියයි කොරහෙත් කිබුල්ලු දකිනවා කියල :P ඒ යට උත්තර මං දෙන්නේ නැහැ. ලොල්..
    ඒවගේම මන් කියන්නේ නැහැ මේ App එක BAN කරන්න කියලවත් නවත්තන්න කියලවත්.

    එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක එහෙම තමයි..
    මම මගේ අදහස කිව්වේ මගේ කොණෙන් දකින විදිහට.
    එක එක යට එක එක පති වලින් දකින්න පුළුවන්. :)
    App එක, එක එක දේවල් වලට Valuable වෙන්න පුළුවන් වගේම වැරදි පැතිත් තියෙනව.Anonymity = Freedom කිව්වා වගේම සමහරුන්ට කියන්න පුලුවන්නම් Anonymity = Criminal කියල, ඔය App එකෙත් ඒ වගේම දෙපැත්තක් තියෙනව.
     
    Last edited: