පැටියා;19077190 said:සුභානි හර්ෂණීට පොල්ලද?![]()

පැටියා;19081199 said:

kawda ban me. aruge eka kadan kana look ekak thiyenne.![]()



මේකි බැඳලා හිටියෙ මියුසික් කරන එකෙක්.. ඉස්සර මට මතකයි ලයිව් ශෝ වලට යනකොට ඌත් පස්සෙන් යනවා.. සුප්රියාගෙ හස්බන්ඩ් වගේ..
පැටියා;19081245 said:
ඕක කලින් බැඳපු එකක් මට මතක විදියට. ඉස්සර ෂෝ වලටත් මිනිහා එක්ක එන්නෙ. අයියද දන්නෙත් නෑ![]()
ඒකි බස් අජියගේ නංගි බොල ..
අඩේහ් මුං ඇඳුම් මාරු කරනවා වගේනෙ වෙන එවුං බඳින්නෙ. ළමයි අනාථයිබැඳලා බං.. මෙයාට ලමයෙකුත් ඉන්නවා.. දුවෙක්.. මේ ඉන්නෙ බැඳපු කෙනා..
සුජීවා, අජිත්ගෙ කවුරුවත් වෙන්න බැහැ බං.. කේ සුජීවා දෙමළ කෙනෙක්නේ..
![]()

පැටියා;19081282 said:අඩේහ් මුං ඇඳුම් මාරු කරනවා වගේනෙ වෙන එවුං බඳින්නෙ. ළමයි අනාථයි![]()



කේස් එකක් ගිහිං වගේ. මොනවා වුනත් දරුවො ගැන හිතන්න එපෑ නේ බංපේන විදියට මොකක් හරි කේස් එකක් ගිහින් ඇති.. මේක බලපංකො..
LINK
මේකි බැඳලා හිටපු එකා කොහොමත් හෙන අහිංසක පාට චරිතයක්.. හරියට අර සුප්රියා බැඳපු එකා වගේ.. සුප්රියා බෑන්ඩ් එකේ කොල්ලන්ගෙ කරේ එල්ලි එල්ලි නටනවා.. අරූ පිටිපස්සට වෙලා මයික් එකේ එල්ලිලා බලන් ඉන්නවා.. ඇඬෙන සීන් ඕවා තමා බං..
මේකිත් එහෙමනේ.. හෙන විසේ නාකි උනාට..

