Ajith Muthukumarana

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    awula thiyenne mu tikak adinawa wadi wage seen ekak.
    sudu araliya mala aaaaa aaaaaaaaaaaaa aaaaaaaaaaaaaaa aaaaaaaaaaaaaaaaaaaaaaaa :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ අජිත් බැඳලා හිටියෙ K. සුජීවා නෙමෙයිනේ.. වෙන මහත ඩයල් එකක්නේ..:shocked: මේකි බැඳලා හිටියෙ මියුසික් කරන එකෙක්.. ඉස්සර මට මතකයි ලයිව් ශෝ වලට යනකොට ඌත් පස්සෙන් යනවා.. සුප්‍රියාගෙ හස්බන්ඩ් වගේ..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;19081245 said:
    :D:yes:

    ඕක කලින් බැඳපු එකක් මට මතක විදියට. ඉස්සර ෂෝ වලටත් මිනිහා එක්ක එන්නෙ. අයියද දන්නෙත් නෑ :P
    බැඳලා බං.. මෙයාට ලමයෙකුත් ඉන්නවා.. දුවෙක්.. මේ ඉන්නෙ බැඳපු කෙනා..

    සුජීවා, අජිත්ගෙ කවුරුවත් වෙන්න බැහැ බං.. කේ සුජීවා දෙමළ කෙනෙක්නේ..

    Image_2073.jpg

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒකි බස් අජියගේ නංගි බොල ..

    බැඳලා බං.. මෙයාට ලමයෙකුත් ඉන්නවා.. දුවෙක්.. මේ ඉන්නෙ බැඳපු කෙනා..

    සුජීවා, අජිත්ගෙ කවුරුවත් වෙන්න බැහැ බං.. කේ සුජීවා දෙමළ කෙනෙක්නේ..

    Image_2073.jpg

    අඩේහ් මුං ඇඳුම් මාරු කරනවා වගේනෙ වෙන එවුං බඳින්නෙ. ළමයි අනාථයි :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;19081282 said:
    අඩේහ් මුං ඇඳුම් මාරු කරනවා වගේනෙ වෙන එවුං බඳින්නෙ. ළමයි අනාථයි :(
    පේන විදියට මොකක් හරි කේස් එකක් ගිහින් ඇති.. මේක බලපංකො.. :yes:
    LINK

    මේකි බැඳලා හිටපු එකා කොහොමත් හෙන අහිංසක පාට චරිතයක්.. හරියට අර සුප්‍රියා බැඳපු එකා වගේ.. සුප්‍රියා බෑන්ඩ් එකේ කොල්ලන්ගෙ කරේ එල්ලි එල්ලි නටනවා.. අරූ පිටිපස්සට වෙලා මයික් එකේ එල්ලිලා බලන් ඉන්නවා.. ඇඬෙන සීන් ඕවා තමා බං..:lol:

    මේකිත් එහෙමනේ.. හෙන විසේ නාකි උනාට..:rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පේන විදියට මොකක් හරි කේස් එකක් ගිහින් ඇති.. මේක බලපංකො.. :yes:
    LINK

    මේකි බැඳලා හිටපු එකා කොහොමත් හෙන අහිංසක පාට චරිතයක්.. හරියට අර සුප්‍රියා බැඳපු එකා වගේ.. සුප්‍රියා බෑන්ඩ් එකේ කොල්ලන්ගෙ කරේ එල්ලි එල්ලි නටනවා.. අරූ පිටිපස්සට වෙලා මයික් එකේ එල්ලිලා බලන් ඉන්නවා.. ඇඬෙන සීන් ඕවා තමා බං..:lol:

    මේකිත් එහෙමනේ.. හෙන විසේ නාකි උනාට..:rolleyes:
    කේස් එකක් ගිහිං වගේ. මොනවා වුනත් දරුවො ගැන හිතන්න එපෑ නේ බං :dull::dull: