Moto GP ~ Czech GP ~ Brno Circuit
Final Results
1. Lorenzo 99
2. Marquez 93
3. Rossi 46
4. Iannone 29
5. Pedrosa 26
6. Dovizioso 04
Great battle between Pedrosa and Dovi . . . .



වටින කියන දේවල් ගොඩක් දැනගත්තා.
මොකෝ මේ වැඩේ නැවතිලා. ස්පීඩ්ලා, මහේෂ්ලා, හරිඳුලා එන්ඩෝ...


සින්හලුන්ට මොන බයික්ද බන්. ප්ලැටිනා එකක් වගේ අරන් පදිනව දැන් ඉතින් ලන්කාව ගොඩක් දියුනු වෙලානෙ![]()

ඇඬේනෙවා ඕයි මං මේ දවස් ටිකේ නිකමට බල බල හිටොයෙ මෙන් ඇන්ඩ් මෝටර්ස් එකේ used bike heaven කියල තියන එපිසෝඩ් ටික.(පට්ට පරණ එපිසෝඩ් වුනාට පට්ට බයික් තියනවා.) අපේ එවුන් අමාරුවෙන් 250ක් ගන්නවා. එහෙ කෙල්ලොත් 600 ඒව පැදලා මදි වගේ කියනවා.![]()

සින්හලුන්ට මොන බයික්ද බන්. ප්ලැටිනා එකක් වගේ අරන් පදිනව දැන් ඉතින් ලන්කාව ගොඩක් දියුනු වෙලානෙ![]()