VFR 800 1998 review

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    48542d1335498187-just-looking-for-opinions-sprint-vfr-800-scrape.jpg
    හපොයි අයියා බයික් එක පෙරලගෙන නේද :eek::sorry:
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    වටින කියන දේවල් ගොඩක් දැනගත්තා.
    මොකෝ මේ වැඩේ නැවතිලා. ස්පීඩ්ලා, මහේෂ්ලා, හරිඳුලා එන්ඩෝ...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,371
    17,306
    113
    Auckland
    වටින කියන දේවල් ගොඩක් දැනගත්තා.
    මොකෝ මේ වැඩේ නැවතිලා. ස්පීඩ්ලා, මහේෂ්ලා, හරිඳුලා එන්ඩෝ...

    :D

    සින්හලුන්ට මොන බයික්ද බන්. ප්ලැටිනා එකක් වගේ අරන් පදිනව දැන් ඉතින් ලන්කාව ගොඩක් දියුනු වෙලානෙ :rofl:
     
    • Like
    Reactions: shiranyasassi

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D

    සින්හලුන්ට මොන බයික්ද බන්. ප්ලැටිනා එකක් වගේ අරන් පදිනව දැන් ඉතින් ලන්කාව ගොඩක් දියුනු වෙලානෙ :rofl:

    ඇඬේනෙවා ඕයි මං මේ දවස් ටිකේ නිකමට බල බල හිටොයෙ මෙන් ඇන්ඩ් මෝටර්ස් එකේ used bike heaven කියල තියන එපිසෝඩ් ටික.(පට්ට පරණ එපිසෝඩ් වුනාට පට්ට බයික් තියනවා.) අපේ එවුන් අමාරුවෙන් 250ක් ගන්නවා. එහෙ කෙල්ලොත් 600 ඒව පැදලා මදි වගේ කියනවා.:sorry:
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    ඇඬේනෙවා ඕයි මං මේ දවස් ටිකේ නිකමට බල බල හිටොයෙ මෙන් ඇන්ඩ් මෝටර්ස් එකේ used bike heaven කියල තියන එපිසෝඩ් ටික.(පට්ට පරණ එපිසෝඩ් වුනාට පට්ට බයික් තියනවා.) අපේ එවුන් අමාරුවෙන් 250ක් ගන්නවා. එහෙ කෙල්ලොත් 600 ඒව පැදලා මදි වගේ කියනවා.:sorry:

    එහෙ කෙල්ලො එක්කවත් අපිට බයික් පැදින්න බැරිවෙයි මචෝ. :sorry:
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    :D

    සින්හලුන්ට මොන බයික්ද බන්. ප්ලැටිනා එකක් වගේ අරන් පදිනව දැන් ඉතින් ලන්කාව ගොඩක් දියුනු වෙලානෙ :rofl:

    අපිට මොන 250 බයික්ද. මමත් බැලුවෙ 200RS එකක් අරන් පදින්න. ඇලෝයි ටික කඩල ගියත් ABS තියනවානේ. VFR කැලේ.
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    මචන්ලා, ඕෆ් ටොපික් ගියත් කමක් නෑ.
    NSR ගැනත් තව පොඩ්ඩක් කියපල්ලකෝ.