![]()
meka nam meloma rahak nethi malama jarawakmewa deka thunak kewoth high sugar evith merila thama nathara wenne.
macarons rasai !!!! 
ලංකාවේ ක්රීම් නැති උනත් ක්රීම් ක්රැකර් මරු බං..
ප්ලේන් ටි එකක් හදාගෙන, ක්රීම් ක්රැකර් කඩල කඩල අරකට ඔබල, අන්තිමට තේ ටික බීල, පැත්තකට වෙලා ශේප් එකේ කන්න මරු බං...

aththata ai ewata cream cracker kiyanne?matath oka prashnayak..
පොඩිකාලෙ මගෙ ප්රියතම බිස්කට් මචෝ.
අයිසිං කෑල්ල කාලා පස්සෙ බිස්කට් එක කන්නෙ.
කාලෙකින් කෑවේ නෑ මචෝ .
![]()





අපිත් ඉස්සරලම අයිසින් එක ලෙව කාල පස්සේ බිස්කට් එක කනවා



කස්ටඩ් ක්රීම් එක නම් අපේ උන්ගෙන් කොපි කරලද කොහෙද..

හැබැයි රස නම් වෙනස් ඇති බන්
Wikaramacarons rasai !!!!
![]()

mamath owa keepayak kala thiyenawa
lankawe biscuits tharam nam rasa naha..





Wow!!
Lankawe kiyalaa kiyannanam godak biscuit jaathi thiyenavane![]()


ලංකාවේ ක්රීම් නැති උනත් ක්රීම් ක්රැකර් මරු බං..
ප්ලේන් ටි එකක් හදාගෙන, ක්රීම් ක්රැකර් කඩල කඩල අරකට ඔබල, අන්තිමට තේ ටික බීල, පැත්තකට වෙලා ශේප් එකේ කන්න මරු බං...



dan ithin meka balala hithe dukata lemon puff ekakwath kanawa..
ලෙමන් ෆෆ් මරු නේ බන් 

You must spread some Reputation around before giving it to Chathuranga1 again. lu mchn
patta![]()

..තැන්ක්ස් මචෝ Lankawe nishpadanayak nan nemei..habai lankawe ganna thiyena mama kaala thiyena rahama biscuit eka meka..
![]()

අපිට කොහෙන්ද පුසෝ බැදපු මාළු කිව්වලු