ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    buscuit5.jpg

    meka nam meloma rahak nethi malama jarawak :( mewa deka thunak kewoth high sugar evith merila thama nathara wenne.

    Wikara :angry: macarons rasai !!!! :love:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලංකාවේ ක්‍රීම් නැති උනත් ක්‍රීම් ක්‍රැකර් මරු බං..
    ප්ලේන් ටි එකක් හදාගෙන, ක්‍රීම් ක්‍රැකර් කඩල කඩල අරකට ඔබල, අන්තිමට තේ ටික බීල, පැත්තකට වෙලා ශේප් එකේ කන්න මරු බං...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Lankawe nishpadanayak nan nemei..habai lankawe ganna thiyena mama kaala thiyena rahama biscuit eka meka..:love::love::love:

    fp6p1c.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලංකාවේ ක්‍රීම් නැති උනත් ක්‍රීම් ක්‍රැකර් මරු බං..
    ප්ලේන් ටි එකක් හදාගෙන, ක්‍රීම් ක්‍රැකර් කඩල කඩල අරකට ඔබල, අන්තිමට තේ ටික බීල, පැත්තකට වෙලා ශේප් එකේ කන්න මරු බං...

    :lol::lol:aththata ai ewata cream cracker kiyanne?matath oka prashnayak..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    පොඩිකාලෙ මගෙ ප්‍රියතම බිස්කට් මචෝ.
    අයිසිං කෑල්ල කාලා පස්සෙ බිස්කට් එක කන්නෙ.
    කාලෙකින් කෑවේ නෑ මචෝ .
    2640603.png
    :love::love::love::D:D;) අපිත් ඉස්සරලම අයිසින් එක ලෙව කාල පස්සේ බිස්කට් එක කනවා :lol:

    ඔය රසට ගහන්න මේ මොකෙටවත් බෑ බන් .. තේ එකක් එක්ක කන්න තියනවනම් ... :love::love::yes::yes:
    කස්ටඩ් ක්‍රීම් එක නම් අපේ උන්ගෙන් කොපි කරලද කොහෙද..:shocked:
    :lol::lol: හැබැයි රස නම් වෙනස් ඇති බන් :D
    Wikara :angry: macarons rasai !!!! :love:

    උබ කාල නැති කෑමක් කියපන්කො බන් අක්කේ :rofl::P
    mamath owa keepayak kala thiyenawa

    lankawe biscuits tharam nam rasa naha..

    :yes::yes::love::love::yes::yes:

    Wow!!
    Lankawe kiyalaa kiyannanam godak biscuit jaathi thiyenavane;)

    ඔයා කැමති මොකේටද වැඩියෙන්ම ...! ඉක්මනට කියන්න තොග සීමිතයි :P:rofl::D

    ලංකාවේ ක්‍රීම් නැති උනත් ක්‍රීම් ක්‍රැකර් මරු බං..
    ප්ලේන් ටි එකක් හදාගෙන, ක්‍රීම් ක්‍රැකර් කඩල කඩල අරකට ඔබල, අන්තිමට තේ ටික බීල, පැත්තකට වෙලා ශේප් එකේ කන්න මරු බං...

    අම්මේ ...අමුර්තේ වගේ බන් :P:P:D:D
    dan ithin meka balala hithe dukata lemon puff ekakwath kanawa..:(
    :( ලෙමන් ෆෆ් මරු නේ බන් :love::love::yes:
    You must spread some Reputation around before giving it to Chathuranga1 again. lu mchn

    patta :)
    රේප් කන්නද බන් ,,ඔන්න ඔහේ බිස්කට් එකක් කාපන් :D:D ..තැන්ක්ස් මචෝ
    Lankawe nishpadanayak nan nemei..habai lankawe ganna thiyena mama kaala thiyena rahama biscuit eka meka..:love::love::love:

    fp6p1c.jpg

    :baffled::baffled:අපිට කොහෙන්ද පුසෝ බැදපු මාළු කිව්වලු :P