me game eke speed eka wadima truck eka mokakda????![]()

machan mage install wen naha
mehema msg ekak enawa..?
![]()
mage nan actros eka ban... volvo ekata wada control eka hodayi eke!

ඔව් බං ඒක තමා අවුල..හැබැයි සමහර පිටරට සර්වර්ස් තියෙනවා පට්ටයි බං.. Norecoil, Aimbot දාපු උන් ඔටෝ කික් වෙනවා..

ට්රක් ගේම් Download එක වෙන්න දාලා නිදාගත්තා
කොම්පියුටරේ මම off කරලා නෑ ලයිට් පත්තු වෙවී තියෙනවා කියලා
අම්මා plug එකෙන් off කරලා

මෙන්න සිංහලු මගේ වීඩියෝ එක
මොඩ් මුකුත් දාල නෑ
160 ඇල්ලුවා170 බැරි උනා
රෝද 5 නුත් යනවා එක තැනකදී![]()

එහෙම සර්වර් එකක් තියෙනවනම් මරු අපිටත්
මම දැක්කා FB එකේ colour modes ඇඩ් කරපු ලංකාවේ සර්වර් එකක්
දේදුනු පාටයි
ට්රක් ගේම් Download එක වෙන්න දාලා නිදාගත්තා
කොම්පියුටරේ මම off කරලා නෑ ලයිට් පත්තු වෙවී තියෙනවා කියලා
අම්මා plug එකෙන් off කරලා

ලැග් වෙනව නේද යකෝ..
scandinavia දැම්මම තමයි මේ හුටස්පරේ උනේ
කලින් ග්රැෆික්ස් high දාල ගැහුවා.දැන් බෑ .low දාල මේ ගහන්නේ 
අප්ඩේට් එකේ අවුලක් වගේ.අකුත් එක එනකල් ඉන්නේ දාල බලන්න 
Failed to save dump file to 'X:\TempDump\TS2014 - v38,3a dmp' (error 0) (where X is the drive letter of the install)
Saved dump file to X:\Temp dump\TS2014_v 39.3a dmp, Railworks.exe has stopped working
Both of these messages results when Train Simulator encounters an error which causes it to close. Clearing the Train Simulator cache and verifying your files will in most cases resolve the issue. In the event that this does not address the issue please contact our support team directly.

Handling නම් හොඳයි ඒකෙ.. ඒත් ඉතිං ටොන් තිහයි පටවන්න පුළුවන්.. ස්පීඩ් යන්න බැහැනේ බං..
Mercedes-Benz [Old] Actros - 82mph [131kmh] New Actros - 85mph [136kmh]
ඔව් බං ඒක තමා අවුල..හැබැයි සමහර පිටරට සර්වර්ස් තියෙනවා පට්ටයි බං.. Norecoil, Aimbot දාපු උන් ඔටෝ කික් වෙනවා..

අනේ අපේ උන්ගෙ ලබ්බෙ සර්වර් බං.. මොක හැදුවත් වැඩක් නෑ හොර හැත්ත ඉන්නෙ..
ඔව්scandinavia දැම්මම තමයි මේ හුටස්පරේ උනේ
කලින් ග්රැෆික්ස් high දාල ගැහුවා.දැන් බෑ .low දාල මේ ගහන්නේ
අනික මේකේ ඩිලිවරි කරන්නත් බෑ.ට්රේලරේ ගහලා ටික දුරක් යනකොට ට්රේලරේ අන්ත්රස්දාන් වෙනවාඅප්ඩේට් එකේ අවුලක් වගේ.අකුත් එක එනකල් ඉන්නේ දාල බලන්න
මේ TS2016 එකේ මේ අවුල එනවනේ බන්
![]()
මේ එරර් එක ෆික්ස් කරන්න
එත් ෆයිල්ස් වෙරිෆයි කරන්න අපිට බෑනේ.ක්රැක් වර්ෂන් එකනේ තියෙන්නේCode:Failed to save dump file to 'X:\TempDump\TS2014 - v38,3a dmp' (error 0) (where X is the drive letter of the install) Saved dump file to X:\Temp dump\TS2014_v 39.3a dmp, Railworks.exe has stopped working Both of these messages results when Train Simulator encounters an error which causes it to close. Clearing the Train Simulator cache and verifying your files will in most cases resolve the issue. In the event that this does not address the issue please contact our support team directly.![]()
ubala COD gahanawada bn... mona sever ekeda gahanne elakiri sever eka up korala dooo![]()
Mercedes-Benz eke thama bn hoda handling thiyenne VOLvo eka madi![]()

ඔව්scandinavia දැම්මම තමයි මේ හුටස්පරේ උනේ
කලින් ග්රැෆික්ස් high දාල ගැහුවා.දැන් බෑ .low දාල මේ ගහන්නේ
අනික මේකේ ඩිලිවරි කරන්නත් බෑ.ට්රේලරේ ගහලා ටික දුරක් යනකොට ට්රේලරේ අන්ත්රස්දාන් වෙනවාඅප්ඩේට් එකේ අවුලක් වගේ.අකුත් එක එනකල් ඉන්නේ දාල බලන්න
මේ TS2016 එකේ මේ අවුල එනවනේ බන්
මේ එරර් එක ෆික්ස් කරන්න
එත් ෆයිල්ස් වෙරිෆයි කරන්න අපිට බෑනේ.ක්රැක් වර්ෂන් එකනේ තියෙන්නේCode:Failed to save dump file to 'X:\TempDump\TS2014 - v38,3a dmp' (error 0) (where X is the drive letter of the install) Saved dump file to X:\Temp dump\TS2014_v 39.3a dmp, Railworks.exe has stopped working Both of these messages results when Train Simulator encounters an error which causes it to close. Clearing the Train Simulator cache and verifying your files will in most cases resolve the issue. In the event that this does not address the issue please contact our support team directly.![]()
බින්දක්වත් ලැග් වෙන්නෑ..

මම ඉස්සර ලංකාවෙ සර්වර් වල ප්ලේ කලා බං.. හොර හැත්ත නිසා ගේම් එක එපා උනා.. ආයෙ ගහන්නෑ කියල හිතාගත්තා..
ඒ උනාට මචං ඒකෙ ස්පීඩ් යන්න බෑනේ බර දැම්මාම.. පිකප් වෙන්න පට්ට වෙලාවක් යනවා..
මගේ නම් එහෙම අවුලක් නෑ බං.. යකෝ මං 610 එකේ ෆුල් ග්රැෆික්ස් දාලා ගහන්නෙ..බින්දක්වත් ලැග් වෙන්නෑ..
අම්මටසිරි.. මේ ට්රේන් සිමියුලේටර් එකද.. අඩේ මං ගහල නෑ බං මේක.. ෆික්ස් කරගන්න විදියක් හෙව්වෙ නැද්ද ගූගලේ.. උඹට එදා මං දීපු ලින්කුවෙ කොමෙන්ට් ගොඩක් වැටිල තිබ්බා ගේම් එක වැඩ කරනව කියලා.. ග්රැෆික් කාඩ් එක සපෝට් නැද්ද දන්නෑ..

[
settings wala cache clear karanna thiyenawa neda.
eka kalata passe nam mage godak errors ehema adu una.

මගේ නම් එහෙම අවුලක් නෑ බං.. යකෝ මං 610 එකේ ෆුල් ග්රැෆික්ස් දාලා ගහන්නෙ..බින්දක්වත් ලැග් වෙන්නෑ..
අම්මටසිරි.. මේ ට්රේන් සිමියුලේටර් එකද.. අඩේ මං ගහල නෑ බං මේක.. ෆික්ස් කරගන්න විදියක් හෙව්වෙ නැද්ද ගූගලේ.. උඹට එදා මං දීපු ලින්කුවෙ කොමෙන්ට් ගොඩක් වැටිල තිබ්බා ගේම් එක වැඩ කරනව කියලා.. ග්රැෆික් කාඩ් එක සපෝට් නැද්ද දන්නෑ..
scandinavia අප්ඩේට් කරාට පස්සේ තමයි මේ ලෙඩ ඔක්කොම .කලින් ගැහුවා ග්රැෆික්ස් ෆුල් දාලා.....