Euro Truck Simulator 2

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    machan mage install wen naha
    mehema msg ekak enawa..?
    bM0w4MT.jpg
    කොහෙන්ද බෑවේ.. ඔය මං දීපු ලින්ක් එකක් නෙමෙයි නේද..
    ටොරන්ට් වලින් බාගනිං බං..
    මං දීපු එක..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mage nan actros eka ban... volvo ekata wada control eka hodayi eke!
    Handling නම් හොඳයි ඒකෙ.. ඒත් ඉතිං ටොන් තිහයි පටවන්න පුළුවන්.. ස්පීඩ් යන්න බැහැනේ බං..
    Mercedes-Benz [Old] Actros - 82mph [131kmh] New Actros - 85mph [136kmh] :(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් බං ඒක තමා අවුල..:( හැබැයි සමහර පිටරට සර්වර්ස් තියෙනවා පට්ටයි බං.. Norecoil, Aimbot දාපු උන් ඔටෝ කික් වෙනවා..

    එහෙම සර්වර් එකක් තියෙනවනම් මරු අපිටත්
    මම දැක්කා FB එකේ colour modes ඇඩ් කරපු ලංකාවේ සර්වර් එකක්
    දේදුනු පාටයි

    :lol::lol::lol:

    ට්‍රක් ගේම් Download එක වෙන්න දාලා නිදාගත්තා
    කොම්පියුටරේ මම off කරලා නෑ ලයිට් පත්තු වෙවී තියෙනවා කියලා
    අම්මා plug එකෙන් off කරලා

    :baffled::baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ට්‍රක් ගේම් Download එක වෙන්න දාලා නිදාගත්තා
    කොම්පියුටරේ මම off කරලා නෑ ලයිට් පත්තු වෙවී තියෙනවා කියලා
    අම්මා plug එකෙන් off කරලා

    :baffled::baffled::baffled:

    :shocked::lol::lol::lol:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    මෙන්න සිංහලු මගේ වීඩියෝ එක :cool:
    මොඩ් මුකුත් දාල නෑ
    160 ඇල්ලුවා :yes: 170 බැරි උනා :sorry:
    රෝද 5 නුත් යනවා එක තැනකදී :shocked::P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න සිංහලු මගේ වීඩියෝ එක :cool:
    මොඩ් මුකුත් දාල නෑ
    160 ඇල්ලුවා :yes: 170 බැරි උනා :sorry:
    රෝද 5 නුත් යනවා එක තැනකදී :shocked::P
    ලැග් වෙනව නේද යකෝ..:sorry:

    එහෙම සර්වර් එකක් තියෙනවනම් මරු අපිටත්
    මම දැක්කා FB එකේ colour modes ඇඩ් කරපු ලංකාවේ සර්වර් එකක්
    දේදුනු පාටයි

    :lol::lol::lol:

    ට්‍රක් ගේම් Download එක වෙන්න දාලා නිදාගත්තා
    කොම්පියුටරේ මම off කරලා නෑ ලයිට් පත්තු වෙවී තියෙනවා කියලා
    අම්මා plug එකෙන් off කරලා

    :baffled::baffled::baffled:
    අනේ අපේ උන්ගෙ ලබ්බෙ සර්වර් බං.. මොක හැදුවත් වැඩක් නෑ හොර හැත්ත ඉන්නෙ..:(

    :lol::lol::lol::lol:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ලැග් වෙනව නේද යකෝ..:sorry:

    ඔව් :( scandinavia දැම්මම තමයි මේ හුටස්පරේ උනේ :( කලින් ග්‍රැෆික්ස් high දාල ගැහුවා.දැන් බෑ .low දාල මේ ගහන්නේ :growl:
    අනික මේකේ ඩිලිවරි කරන්නත් බෑ.ට්‍රේලරේ ගහලා ටික දුරක් යනකොට ට්‍රේලරේ අන්ත්‍රස්දාන් වෙනවා :dull: අප්ඩේට් එකේ අවුලක් වගේ.අකුත් එක එනකල් ඉන්නේ දාල බලන්න :)

    මේ TS2016 එකේ මේ අවුල එනවනේ බන් :(
    QkveZzg.jpg

    මේ එරර් එක ෆික්ස් කරන්න
    Code:
    Failed to save dump file to 'X:\TempDump\TS2014 - v38,3a dmp' (error 0) (where X is the drive letter of the install)
    Saved dump file to X:\Temp dump\TS2014_v 39.3a dmp, Railworks.exe has stopped working
    
    Both of these messages results when Train Simulator encounters an error which causes it to close. Clearing the Train Simulator cache and verifying your files will in most cases resolve the issue. In the event that this does not address the issue please contact our support team directly.
    එත් ෆයිල්ස් වෙරිෆයි කරන්න අපිට බෑනේ.ක්‍රැක් වර්ෂන් එකනේ තියෙන්නේ :(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Handling නම් හොඳයි ඒකෙ.. ඒත් ඉතිං ටොන් තිහයි පටවන්න පුළුවන්.. ස්පීඩ් යන්න බැහැනේ බං..
    Mercedes-Benz [Old] Actros - 82mph [131kmh] New Actros - 85mph [136kmh] :(

    Mercedes-Benz eke thama bn hoda handling thiyenne VOLvo eka madi:)
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඔව් බං ඒක තමා අවුල..:( හැබැයි සමහර පිටරට සර්වර්ස් තියෙනවා පට්ටයි බං.. Norecoil, Aimbot දාපු උන් ඔටෝ කික් වෙනවා..

    ubala COD gahanawada bn... mona sever ekeda gahanne elakiri sever eka up korala dooo:oo::oo::baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    අඩේ සෑහෙන කාලෙකින් ත්‍රෙඩ් ඒකට ආවේ .. මොකද වෙන්නේ :D
    මං මේ ණයක් අරන් ඒක ගෙව ගෙව ඉන්නවා මේ දවස් වල .. ඒ නිසා සල්ලි ඉතුරුවක් නෑ :baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    අනේ අපේ උන්ගෙ ලබ්බෙ සර්වර් බං.. මොක හැදුවත් වැඩක් නෑ හොර හැත්ත ඉන්නෙ..:(

    :lol::lol::lol::lol:

    Ow ban melo rahak na

    ඔව් :( scandinavia දැම්මම තමයි මේ හුටස්පරේ උනේ :( කලින් ග්‍රැෆික්ස් high දාල ගැහුවා.දැන් බෑ .low දාල මේ ගහන්නේ :growl:
    අනික මේකේ ඩිලිවරි කරන්නත් බෑ.ට්‍රේලරේ ගහලා ටික දුරක් යනකොට ට්‍රේලරේ අන්ත්‍රස්දාන් වෙනවා :dull: අප්ඩේට් එකේ අවුලක් වගේ.අකුත් එක එනකල් ඉන්නේ දාල බලන්න :)

    මේ TS2016 එකේ මේ අවුල එනවනේ බන් :(
    QkveZzg.jpg

    මේ එරර් එක ෆික්ස් කරන්න
    Code:
    Failed to save dump file to 'X:\TempDump\TS2014 - v38,3a dmp' (error 0) (where X is the drive letter of the install)
    Saved dump file to X:\Temp dump\TS2014_v 39.3a dmp, Railworks.exe has stopped working
    
    Both of these messages results when Train Simulator encounters an error which causes it to close. Clearing the Train Simulator cache and verifying your files will in most cases resolve the issue. In the event that this does not address the issue please contact our support team directly.
    එත් ෆයිල්ස් වෙරිෆයි කරන්න අපිට බෑනේ.ක්‍රැක් වර්ෂන් එකනේ තියෙන්නේ :(

    settings wala cache clear karanna thiyenawa neda.
    eka kalata passe nam mage godak errors ehema adu una.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ubala COD gahanawada bn... mona sever ekeda gahanne elakiri sever eka up korala dooo:oo::oo::baffled:
    මම ඉස්සර ලංකාවෙ සර්වර් වල ප්ලේ කලා බං.. හොර හැත්ත නිසා ගේම් එක එපා උනා.. ආයෙ ගහන්නෑ කියල හිතාගත්තා..

    Mercedes-Benz eke thama bn hoda handling thiyenne VOLvo eka madi:)
    ඒ උනාට මචං ඒකෙ ස්පීඩ් යන්න බෑනේ බර දැම්මාම.. පිකප් වෙන්න පට්ට වෙලාවක් යනවා..:(

    ඔව් :( scandinavia දැම්මම තමයි මේ හුටස්පරේ උනේ :( කලින් ග්‍රැෆික්ස් high දාල ගැහුවා.දැන් බෑ .low දාල මේ ගහන්නේ :growl:
    අනික මේකේ ඩිලිවරි කරන්නත් බෑ.ට්‍රේලරේ ගහලා ටික දුරක් යනකොට ට්‍රේලරේ අන්ත්‍රස්දාන් වෙනවා :dull: අප්ඩේට් එකේ අවුලක් වගේ.අකුත් එක එනකල් ඉන්නේ දාල බලන්න :)

    මේ TS2016 එකේ මේ අවුල එනවනේ බන් :(

    මේ එරර් එක ෆික්ස් කරන්න
    Code:
    Failed to save dump file to 'X:\TempDump\TS2014 - v38,3a dmp' (error 0) (where X is the drive letter of the install)
    Saved dump file to X:\Temp dump\TS2014_v 39.3a dmp, Railworks.exe has stopped working
    
    Both of these messages results when Train Simulator encounters an error which causes it to close. Clearing the Train Simulator cache and verifying your files will in most cases resolve the issue. In the event that this does not address the issue please contact our support team directly.
    එත් ෆයිල්ස් වෙරිෆයි කරන්න අපිට බෑනේ.ක්‍රැක් වර්ෂන් එකනේ තියෙන්නේ :(
    මගේ නම් එහෙම අවුලක් නෑ බං.. යකෝ මං 610 එකේ ෆුල් ග්‍රැෆික්ස් දාලා ගහන්නෙ.. :lol: බින්දක්වත් ලැග් වෙන්නෑ..:dull:

    අම්මටසිරි.. මේ ට්‍රේන් සිමියුලේටර් එකද.. අඩේ මං ගහල නෑ බං මේක.. ෆික්ස් කරගන්න විදියක් හෙව්වෙ නැද්ද ගූගලේ.. උඹට එදා මං දීපු ලින්කුවෙ කොමෙන්ට් ගොඩක් වැටිල තිබ්බා ගේම් එක වැඩ කරනව කියලා.. ග්‍රැෆික් කාඩ් එක සපෝට් නැද්ද දන්නෑ..:(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මම ඉස්සර ලංකාවෙ සර්වර් වල ප්ලේ කලා බං.. හොර හැත්ත නිසා ගේම් එක එපා උනා.. ආයෙ ගහන්නෑ කියල හිතාගත්තා..

    ඒ උනාට මචං ඒකෙ ස්පීඩ් යන්න බෑනේ බර දැම්මාම.. පිකප් වෙන්න පට්ට වෙලාවක් යනවා..:(

    මගේ නම් එහෙම අවුලක් නෑ බං.. යකෝ මං 610 එකේ ෆුල් ග්‍රැෆික්ස් දාලා ගහන්නෙ.. :lol: බින්දක්වත් ලැග් වෙන්නෑ..:dull:

    අම්මටසිරි.. මේ ට්‍රේන් සිමියුලේටර් එකද.. අඩේ මං ගහල නෑ බං මේක.. ෆික්ස් කරගන්න විදියක් හෙව්වෙ නැද්ද ගූගලේ.. උඹට එදා මං දීපු ලින්කුවෙ කොමෙන්ට් ගොඩක් වැටිල තිබ්බා ගේම් එක වැඩ කරනව කියලා.. ග්‍රැෆික් කාඩ් එක සපෝට් නැද්ද දන්නෑ..:(

    ado 610 eke full dala gahanna puluwanda 1080p?????mage intel hd 4600....4gb ram kittu karannawatrh bane....:no::no::no::no::no:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    [
    settings wala cache clear karanna thiyenawa neda.
    eka kalata passe nam mage godak errors ehema adu una.

    cache clear කරා බන්.ඊට පස්සේ ෆයිල් වෙරිෆයි කරන්න ස්ටීම් එකට ලොග් වෙන්න ඕන.ක්‍රැක් කරපු මේවට මොන ස්ටිම්ද බන් :dull:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මගේ නම් එහෙම අවුලක් නෑ බං.. යකෝ මං 610 එකේ ෆුල් ග්‍රැෆික්ස් දාලා ගහන්නෙ.. :lol: බින්දක්වත් ලැග් වෙන්නෑ..:dull:

    අම්මටසිරි.. මේ ට්‍රේන් සිමියුලේටර් එකද.. අඩේ මං ගහල නෑ බං මේක.. ෆික්ස් කරගන්න විදියක් හෙව්වෙ නැද්ද ගූගලේ.. උඹට එදා මං දීපු ලින්කුවෙ කොමෙන්ට් ගොඩක් වැටිල තිබ්බා ගේම් එක වැඩ කරනව කියලා.. ග්‍රැෆික් කාඩ් එක සපෝට් නැද්ද දන්නෑ..:(

    ETS2 එකේ අවුල නම් මගේ අප්ඩේට් එකේ ප්‍රශ්නයක් :dull:scandinavia අප්ඩේට් කරාට පස්සේ තමයි මේ ලෙඩ ඔක්කොම .කලින් ගැහුවා ග්‍රැෆික්ස් ෆුල් දාලා.....
    අලුත් අප්ඩේට් එක තාම නැද්ද ?එක එනකල් ඉන්නේ ඩවුන්ලෝඩ් කරලා මේ එරර් ටික හදාගන්න

    ඔව් ට්‍රෙන් සිම් එක තමයි.ගුගල් දෙයියාගෙන් ඇහුවම දෙන උත්තරේ අපිට කරන්න අමාරුයි