Polos, Karivila, Del thamba pol and lunumiris, Kola mallum (amuwen oone ekak), Thumba (my favourite) .. Game kama nam oonema deyak kanna asai machan.. 


monavadha ban oya හල් බෙරලිය ගෙඩි kiyanee, adhamayi ahuve....
![]()
හල් බෙරලිය ගෙඩි හිරමනේ ගාලා වතුරෙ දාලා තියන්න ඕනි කහට ගතිය යන්න.. ඊට පස්සෙ ඉතින් පිට්ටු හදලා කන්න තමයි තියෙන්නේ.. මගෙ අම්මේ රස...![]()
![]()
![]()
Polos, Karivila, Del thamba pol and lunumiris, Kola mallum (amuwen oone ekak), Thumba (my favourite) .. Game kama nam oonema deyak kanna asai machan..![]()
හල් බෙරලිය කියල දෙයක් නැහැ .... හල් කියන්නේ එක ජාතියක්....බෙරලිය කියන්නේ තව ජාතියක්..... හල් තමයි ඔයා කියල තියෙන විදියට කහට ගතිය යන්න වතුරේ දාල තියන්නේ.......බෙරලිය වේලලා නිකම්ම කොටලා ගන්නේ.... මේ දෙකෙන්ම හැලප, පිට්ටු, රොටි හදන්න පුළුවන්....

කුරහන් පිට්ටු , පොල් රොටි ලුණු මිරිස් සමග ඉඟුරු යහමින් වැටුන තේ , වැව් කරවල බැදුමක් යහපති![]()
පොලොස් අඹුල නම් මරැ.. තව මචං කලුපොල් මාලුව ඒකත් නියමයි.. තව තිබ්බොටු දාලා හදන කොළ මැල්ලුම නියමයි... ගොඩක් වෙලාවට කිරිකොස් මාලුවත් එක්ක කරවළ හොදි එක්ක බත් මරේ මරැ...කොච්චි දාලා හදන ලුණු මිරිස හරි සම්බල් හරි ඒවත් නියමයි පාන් හරි මයියොක්ක හරි කන්න...
polos , mannokka
දඩ මස්
ada rep dunna me ayata.
shanerandi
VirajRK,
slider_hash,
Ashman,
Olu bakka,
Kumara456,
San2d3,
CoolMan88
toga boy
WhiteWalker.
Thanks a lot for all..............