Patta cam eka![]()


Wow!!
ෆොන් එක ගත්තදMachan Redmi Note 2 eka da hoda Mi4i Eka da?
Ratings Reviews nam eka wage? Ubala gawa tiyena ewa anuwa kohomada adahas?

මටත් ඔය කේස් එක තිබ්බ .. මං හිතන්නේ mi 4i ටිකක් ඉස්සරහින් ඉන්නවා ..![]()

Mama me kota uda inne machan Mi4i eke memory card gahanna ba. Note 2 eke puluwan![]()
OS eka nam Global ROM eka Mi4i
Redmi Note 2 wala Chinese.![]()

හේ හේ මටත් ඕක තමා තිබ්බ එකම අවුල .. mi 4i වල මෙමරි කාඩ් ගහන්න බැරි එකයි .. ඒ දවස් වල නං කිව්වේ heat වෙනවා කියල දැන් නං කොහොමද දන්නේ නෑ ...
redmi note 2 එකේ battry drain වෙනවා කියලත් තියෙනවා . එත් miui 7 update එකෙන් පස්සේ හරි ගිහිල්ල තිබ්බ ගොඩක් අයට ...
ඉතින් මං redmi note 2 එකම ගත්ත![]()
Hmm abadayak nathuwa duwanawa ne da Redmi 2 eka? 2 days withara duwaganna puluwan ne?

Mi4I ganna. Note 2 eke battery bahinava balan innakotaMachan Redmi Note 2 eka da hoda Mi4i Eka da?
Ratings Reviews nam eka wage? Ubala gawa tiyena ewa anuwa kohomada adahas?
ආවම තමා බලන්න වෙන්නේ බන් තාම ඕඩර් කරා විතරයි![]()
Mama th ganna baluwe Redmi Note eka nam pawichchi kala kisi ledak awe nam na.Mi4I ganna. Note 2 eke battery bahinava balan innakota


mat redme not 2 akak order kara ban.ake reviews vala hodai kiyala hitanna taram hoda post tibuna.anika mata 5.5"akak tama ona ban.aka mage vada valata match venava.
uba kawadda order kare ? 