පුත්තලමේ පැත්තෙනෙ බං. දන්න එකෙක් හෙල්ප් එකක් දෙයි ඔය පැත්ත. ලක් දසුන් එකේ බැලුවද
නැහැ... තනියම යන්න ඉන්නේ.. එහෙ අලි කොටි එහෙම නැහැ නේද? කුරුල්ලො ටිකක් පින්තූර ගන්න වනගත වෙන්න යන්නේ

පුත්තලමේ පැත්තෙනෙ බං. දන්න එකෙක් හෙල්ප් එකක් දෙයි ඔය පැත්ත. ලක් දසුන් එකේ බැලුවද

ඇත්ත කියපන්.. උඹ පාර්ට් ටයිම් සරස්වතී එකේ කෝකි වැඩ කරනවා නේද?
යකෝ මේකෙ දැන් වඩේ මුදලාලිලයි, තෝසෙ මුදලාලිලයි, මැණික් මුදලාලිලයි පට්ට මුදලාලිල ටිකක් නෙ ඉන්නේ....
![]()
කම්මැලියි ඔෆිස් කුකුලනේ..
කවුරුවත් නැද්ද මේ ඉසව්වේ?


ආණවිලුන්දාවෙ යන්න අදහසක් තියෙනවා.. හෙල්ප් එකක් දෙන්නකො![]()

මම සබ්ජෙක්ට් නෑ සහෝ..
අයිස් කිරිං එකක් ඇන්න දෙනෝ නම් එන්නම්..![]()


අයිස් කිරිංඥන් එකට තමන්ගෙ සබ්ජෙක්ට් මාරු කරන්න එපා සහෝ...
![]()

උඹට මොන ආණවිලුන්දාද කුකුලොහ්... මෙන්න මෙහෙට වෙලා වඩයක් විකුනන් ඉඳු...
රිදෙයි..

අපේ ඔෆිස් එකේ වැඩ කරන එකම සෙනසුරාදා මාසේ හෙට.
මම නිවාඩු දැම්මා අනිත් හාදයොන්ට කලින්.. මට හෙන හැපී..
මොකද කියන්නේ? වනගත වෙමුද? උදේ ගිහින් හවස එන්ටැහැකියි![]()


වහල්ලෙක්ට නිවාඩුවක් නිසා නිදහසක් ලැබුණම ඔය හැපී එක එන එක සාමාන්‍ය දෙයක්..
මම පේසලා ආර්ට කියනවාමයි මට අයුතු යෝජනා කරනවා කියලා..
එක පාරක් දෙපාරක් නෙමෙයි. ඔන්න තුන් වෙනි පාරටත් කීවා. මගේ ආකර්ෂණය තියෙන්නේ විරුද්ධ ලිංගිකයන්ට මිසක් උයා වගේ සමලිංගිකයන්ට නෙමෙයි සහෝ...![]()
මේ වගේ ඔෆිස් එකක වහලෙක් උනාට අවුලක් නෑ සහෝ.. උදේ කෑම එක විතරනේ ගෙදරින් ගේන්නේ. තේ, කෝපි, කිරි තේ, කිරි කෝපි, ග්‍රීන් ටී, කාර්ඩමම් ටී, ෆෘට් ජූස්, ලන්ච්, ඩෙසර්ට් ඔවුවා ඔක්කොම මෙහෙන් නේ.
නොසෑහෙන්න රිදෙයි.



වනගත වෙන්නේ තෝත් එක්ක අහවල් දේකට නෙමෙයි. වයිල්ඩ් ලයිෆ් එක්ස්පීරියන්ස් ටිකක් ගන්න බොල..



උඹලගේ බොසා සෑහෙන පව් කරල තියෙනව ගිය ආත්මෙ...![]()

ආණවිලුන්දාවෙ යන්න අදහසක් තියෙනවා.. හෙල්ප් එකක් දෙන්නකො![]()
