EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුත්තලමේ පැත්තෙනෙ බං. දන්න එකෙක් හෙල්ප් එකක් දෙයි ඔය පැත්ත. ලක් දසුන් එකේ බැලුවද

    නැහැ... තනියම යන්න ඉන්නේ.. එහෙ අලි කොටි එහෙම නැහැ නේද? කුරුල්ලො ටිකක් පින්තූර ගන්න වනගත වෙන්න යන්නේ :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්ත කියපන්.. උඹ පාර්ට් ටයිම් සරස්වතී එකේ කෝකි වැඩ කරනවා නේද?
    යකෝ මේකෙ දැන් වඩේ මුදලාලිලයි, තෝසෙ මුදලාලිලයි, මැණික් මුදලාලිලයි පට්ට මුදලාලිල ටිකක් නෙ ඉන්නේ....
    :growl::growl:

    බොරු චෝදනා කරන්නම රිදිලාහ්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කම්මැලියි ඔෆිස් කුකුලනේ..
    කවුරුවත් නැද්ද මේ ඉසව්වේ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කම්මැලියි ඔෆිස් කුකුලනේ..
    කවුරුවත් නැද්ද මේ ඉසව්වේ?

    :dull:
    මම සබ්ජෙක්ට් නෑ සහෝ..
    අයිස් කිරිං එකක් ඇන්න දෙනෝ නම් එන්නම්.. :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආණවිලුන්දාවෙ යන්න අදහසක් තියෙනවා.. හෙල්ප් එකක් දෙන්නකො :(:(

    උඹට මොන ආණවිලුන්දාද කුකුලොහ්... මෙන්න මෙහෙට වෙලා වඩයක් විකුනන් ඉඳු... :P
    රිදෙයි..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ ඔෆිස් එකේ වැඩ කරන එකම සෙනසුරාදා මාසේ හෙට.
    මම නිවාඩු දැම්මා අනිත් හාදයොන්ට කලින්.. මට හෙන හැපී..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull:
    මම සබ්ජෙක්ට් නෑ සහෝ..
    අයිස් කිරිං එකක් ඇන්න දෙනෝ නම් එන්නම්.. :rofl:

    අයිස් කිරිංඥන් එකට තමන්ගෙ සබ්ජෙක්ට් මාරු කරන්න එපා සහෝ...
    :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයිස් කිරිංඥන් එකට තමන්ගෙ සබ්ජෙක්ට් මාරු කරන්න එපා සහෝ...
    :baffled::baffled:

    මාව පොලඹවගන්න කොච්චර උත්සහකරත් වැඩක් නෑ සහෝ.. මම සබ්ජෙක්ට් නෑ.. :no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට මොන ආණවිලුන්දාද කුකුලොහ්... මෙන්න මෙහෙට වෙලා වඩයක් විකුනන් ඉඳු... :P
    රිදෙයි..

    මොකද කියන්නේ? වනගත වෙමුද? උදේ ගිහින් හවස එන්ටැහැකියි :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ ඔෆිස් එකේ වැඩ කරන එකම සෙනසුරාදා මාසේ හෙට.
    මම නිවාඩු දැම්මා අනිත් හාදයොන්ට කලින්.. මට හෙන හැපී..

    වහල්ලෙක්ට නිවාඩුවක් නිසා නිදහසක් ලැබුණම ඔය හැපී එක එන එක සාමාන්‍ය දෙයක්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකද කියන්නේ? වනගත වෙමුද? උදේ ගිහින් හවස එන්ටැහැකියි :)

    :shocked:
    මම පේසලා ආර්ට කියනවාමයි මට අයුතු යෝජනා කරනවා කියලා..
    එක පාරක් දෙපාරක් නෙමෙයි. ඔන්න තුන් වෙනි පාරටත් කීවා. මගේ ආකර්ෂණය තියෙන්නේ විරුද්ධ ලිංගිකයන්ට මිසක් උයා වගේ සමලිංගිකයන්ට නෙමෙයි සහෝ... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වහල්ලෙක්ට නිවාඩුවක් නිසා නිදහසක් ලැබුණම ඔය හැපී එක එන එක සාමාන්‍ය දෙයක්..

    මේ වගේ ඔෆිස් එකක වහලෙක් උනාට අවුලක් නෑ සහෝ.. උදේ කෑම එක විතරනේ ගෙදරින් ගේන්නේ. තේ, කෝපි, කිරි තේ, කිරි කෝපි, ග්‍රීන් ටී, කාර්ඩමම් ටී, ෆෘට් ජූස්, ලන්ච්, ඩෙසර්ට් ඔවුවා ඔක්කොම මෙහෙන් නේ.
    නොසෑහෙන්න රිදෙයි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked:
    මම පේසලා ආර්ට කියනවාමයි මට අයුතු යෝජනා කරනවා කියලා..
    එක පාරක් දෙපාරක් නෙමෙයි. ඔන්න තුන් වෙනි පාරටත් කීවා. මගේ ආකර්ෂණය තියෙන්නේ විරුද්ධ ලිංගිකයන්ට මිසක් උයා වගේ සමලිංගිකයන්ට නෙමෙයි සහෝ... :dull:

    Raisins_Face.jpg

    වනගත වෙන්නේ තෝත් එක්ක අහවල් දේකට නෙමෙයි. වයිල්ඩ් ලයිෆ් එක්ස්පීරියන්ස් ටිකක් ගන්න බොල..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ වගේ ඔෆිස් එකක වහලෙක් උනාට අවුලක් නෑ සහෝ.. උදේ කෑම එක විතරනේ ගෙදරින් ගේන්නේ. තේ, කෝපි, කිරි තේ, කිරි කෝපි, ග්‍රීන් ටී, කාර්ඩමම් ටී, ෆෘට් ජූස්, ලන්ච්, ඩෙසර්ට් ඔවුවා ඔක්කොම මෙහෙන් නේ.
    නොසෑහෙන්න රිදෙයි.

    උඹලගේ බොසා සෑහෙන පව් කරල තියෙනව ගිය ආත්මෙ... :(:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වනගත වෙන්නේ තෝත් එක්ක අහවල් දේකට නෙමෙයි. වයිල්ඩ් ලයිෆ් එක්ස්පීරියන්ස් ටිකක් ගන්න බොල..

    මොනාද සහෝ මේ කියන කතා??? :shocked:
    වයිල්ඩ් ලයිෆ් එක්ස්පීරියන්ස් ටිකක් ගන්න? :shocked:
    මාත් එක්ක? :shocked:
    සහෝ... මම දන්නවා ස්අහෝ 5ට ඕෆ් වෙලා ගෙදර යන්නේ සෙද්ද උස්සං කියලා. මම ඕවාට නෑ සහෝ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹලගේ බොසා සෑහෙන පව් කරල තියෙනව ගිය ආත්මෙ... :(:(:(

    රටේවට් නැති අපේ ලොක්කට බැනලා දුක් මූනු දාන්න රිදෙයි කියලා මම හිතුවේ නෑ සහෝ.. සමා වෙන්ඩ හිත රිදුනා නම්... :lol: