EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ.. කුක්කුවා.. දෙසැම්බර් අන්තිම සතියේ සිරිපාදේ යනවා. එනවද?

    :dull: මම මෙතුවක් කාලෙකට ගිහින් නැහැ සහෝ.. මේ පාර දෙසැම්බර් පෝයට වන්දනාව පටන් ගද්දිම යන්න හිතන් ඉන්නේ අපි දෙන්න.. උඹල යන විදිහ පොඩ්ඩක් මට කියපන් මම පුලුවන්නන් සෙට් වෙන්නන්... අනිවා 2015 මම පලවෙනි පාරට සිරිපා කරුණා කරන්න සිරිපාදෙ යනවා යනවාමයි.... :):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ane ayye man gedara nemey itin inne, tikak dura thanaka wada karanne:baffled:
    akkinam kiwa wahinava kiyalaa, Sanctuary eka gannam man hariyatama wisthara danne na:no:

    වහිනවනන් වැඩක් නැහැ. එහෙ කොහොමත් තෙත් බිමක් නිසා වැස්ස එක්ක ඒක තමත් මඩ වෙලා චා වෙලා ඇති... එරිලා මැරෙයි අපිව :baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    12122518_1483210961984305_4462808554814201878_n.jpg

    කව්ද දැන් ඔය සෙට් එක?:P:P
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මොකක් නමුත් හොර වැඩක්:eek:
    Hora wadak nemey menna meka
    Kello:rolleyes:

    :eek::sorry:

    වහිනවනන් වැඩක් නැහැ. එහෙ කොහොමත් තෙත් බිමක් නිසා වැස්ස එක්ක ඒක තමත් මඩ වෙලා චා වෙලා ඇති... එරිලා මැරෙයි අපිව :baffled::baffled::baffled:
    na na ayye man inne e langa paatha nemey:no::no:
    chutak man visthara hoyala balalaa kiyannam:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයේ කැන්සර් හොස්පිටල් එකට ගියා. ඔය කියන මනුස්සයා 400 දෙනෙකුට ඉන්න හද්ලා දෙන බිල්ඩිම බලන්න. ප්‍රයිවෙට් හොස්පිටල්කැලේ ඔයි.. UK Design එකකට බිල්ඩිම හදන්න්. ලබන අවුරුද්දේ ඕපන් කරාම බලාපංකෝ...
    පුන්චි සන්තොසයකුත් ආවා. අපි කරන වැඩ වලින් ලැබෙන සල්ලි වලින් නේද මේ හදන්නේ කියලා..:)

    අනිවා. උඹ සීන් එක මට කලින් කිව්වා. ඒවා හොද වැඩ.. :):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Shhh kagahanna epa poddo mata wena thread ekata reply karanna onakamak thibba, ekay avatar remove karala post kare:nerd:

    :dull: මට මගේ පළවෙනි අරය අමතපු ආකාරය මතක් වුනා... මම එයාගෙ පොඩ්ඩ.. එයා මගේ ලොක්කි :dull::dull:
     
    Oct 9, 2015
    1
    0
    0
    http://digicheat.com/fallout-new-vegas-hack-cheats-tool/

    I for one do not allow my kids to use Game Cheat Codes. Now maybe I am an awful parent because "everyone" does it and "it is just a video game" but I believe that they need to earn the points to buy the car they need to win the race. I believe that they need to be able to work their way to the next level without the help of a cheat code. I believe that the world is not going to end because they have to work at winning the game instead of punching in a code.

    http://digicheat.com/fallout-new-vegas-hack-cheats-tool/
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: මම මෙතුවක් කාලෙකට ගිහින් නැහැ සහෝ.. මේ පාර දෙසැම්බර් පෝයට වන්දනාව පටන් ගද්දිම යන්න හිතන් ඉන්නේ අපි දෙන්න.. උඹල යන විදිහ පොඩ්ඩක් මට කියපන් මම පුලුවන්නන් සෙට් වෙන්නන්... අනිවා 2015 මම පලවෙනි පාරට සිරිපා කරුණා කරන්න සිරිපාදෙ යනවා යනවාමයි.... :):)

    උඹලා :eek:
    මම.. තාම මම විතරයි. හරි දැන් තුනක් ඉන්නවා.. අපි තුන් දෙනා.. පටන් ගත්ත ගමන් යමු එරත්නෙන්. පෝය අවුරුද්දේ අන්තිම නිසා නිවාඩු අවුලක් වෙන්නේ නෑ. අපි යමු මේ පාර..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    mona arayada:sorry: dan oowa amathaka karanna balamu:eek::baffled:
    appo ayyath arake quote karalane, maawa ahu unoth oyaa thamay waga kiyanna one:nerd::sorry:

    :)

    ෆුල් අමතක කරල තියෙන්නේ. ඒත එහෙම චරිතයක් හිටිය කියල විතරක් මතකෙ තියෙනවා.

    මම ඒකේ කෝර්ට් කරේ මගේ වයිෆ් ගැන. එයා 2007 එලකිරි රෙජිස්ටර් වුන සාමාජිකාවක්...
    මාට්ටු වෙන්නෙ නැති වෙයිනෙ. නැත්නන් මම ඉවරායි.. :growl::growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹලා :eek:
    මම.. තාම මම විතරයි. හරි දැන් තුනක් ඉන්නවා.. අපි තුන් දෙනා.. පටන් ගත්ත ගමන් යමු එරත්නෙන්. පෝය අවුරුද්දේ අන්තිම නිසා නිවාඩු අවුලක් වෙන්නේ නෑ. අපි යමු මේ පාර..

    පළවෙනි පාර නිදා එරත්නෙන් (ඒ කියන්නේ වැඩිම ලස්සන වගේම වැඩිම දුෂ්කර පාර) යන එක කොහොම වෙයිද බන්? හැටන් වලින් යමුකො :)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ෆුල් අමතක කරල තියෙන්නේ. ඒත එහෙම චරිතයක් හිටිය කියල විතරක් මතකෙ තියෙනවා.

    මම ඒකේ කෝර්ට් කරේ මගේ වයිෆ් ගැන. එයා 2007 එලකිරි රෙජිස්ටර් වුන සාමාජිකාවක්...
    මාට්ටු වෙන්නෙ නැති වෙයිනෙ. නැත්නන් මම ඉවරායි.. :growl::growl::growl:

    Oka danagaththe adane man :):)