පෙර දිනයක මා පල කල පොස්ටුව හෙන ෆෙමස් වෙනවා
ෆෙමස් උන පසු වෙන හොරගෙඩියෙක් එකම පල කරලා
වෝර්ට් මාර්ක් එක කපලා දැන් උගේ වගේ එය පෙන්නනවා
මොනවා කරන්නද ලබා උපන් හැටි හු##### මම යනවා![]()

හොඳ නිර්මාණයක් බ්රෝ![]()
මේවා දකිද්දී මල පනින්නැද්ද බං මගේ චොර බුවා පේජ් එකේ ඒවා අනික් එවුන් වෝටර් මාර්ක් කප කප උන්ගේ පේජ් වල දානවා අර ශා එෆ් එම් එකේ එවුන් හිටන් දාල
ශා එෆ් එම් ඒකට එහෙම වදින්න පොස්ට් එකක් හදල උන්ටත් යවල හොඳ පබ්ලිසිටි පාරක් දුන්න නං කාලයක් යනකන් කරදයක් නැති වෙයි 

...ඌ නම් හොර ගෙඩියාම තමයි 
බුද්දිමය දේපල පනත යටතේ දාපන් ඕකට නඩු ... නැත්නම් අබරපන් ගුලියක් චෝර වෙලාම යන්නපෙර දිනයක මා පල කල පොස්ටුව හෙන ෆෙමස් වෙනවා
ෆෙමස් උන පසු වෙන හොරගෙඩියෙක් එකම පල කරලා
වෝර්ට් මාර්ක් එක කපලා දැන් උගේ වගේ එය පෙන්නනවා
මොනවා කරන්නද ලබා උපන් හැටි හු##### මම යනවා![]()