2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    දයිවයේ සරදම් ලබන්නට​,කිම් මෙසේ අප හමුවුනේ:(

    :eek: කිම් හමු උනාද උබට? මතක් කරා කියපං :dull: පත්තරේ අලුත් ෆොටෝ එහෙම එන්නේ නැද්ද කියල ඇහුව කියපන් :nerd:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    :eek: කිම් හමු උනාද උබට? මතක් කරා කියපං :dull: පත්තරේ අලුත් ෆොටෝ එහෙම එන්නේ නැද්ද කියල ඇහුව කියපන් :nerd:

    උබට මොන කිම් ද​? ඔන්න ඔහේ වැලක් බලල​,පැදුරක් එලන් බුදිය ගනින්:baffled:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උබට මොන කිම් ද​? ඔන්න ඔහේ වැලක් බලල​,පැදුරක් එලන් බුදිය ගනින්:baffled:
    අපි ඕවට නෑ. උබල තමා හාඩ් වල සේව් කොරන් මේකේ එවුන්ට පිඑම් කොර කොර ඕව බෙදන්නෙ :dull: