වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :sorry: බයික් එකේ නේ.. කාර් එකේ ඊට වඩා යනවා ඇති :rolleyes: :p මොකද අපේ පරණ b11 එකෙත් කඩවත කිරිබත්ගොඩ හරියේ ඔය ගානට අල්ලනවා..;):D
    අපේ ඉන්දියන් බයික් වල නං ඔය ගාන ගන්න බෑ බං.. උපරිම 100 විතර තමා :sorry: Gn එක ඊට වඩා යනවා :yes::cool:

    110 ට ගිහින් ඉබ්බො අල්ලන්නද . . .
    බයික් එකක ඔය වගේ 2ක්වත් යන්න ඔ්නි . . .

    බයික් වල පරෙස්සමෙන් පුතාලා . . . ඉන්දියන් වලට නම් 60kmph වලින් එහා අනුමත නොකරමි . . .​
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    110 ට ගිහින් ඉබ්බො අල්ලන්නද . . .
    බයික් එකක ඔය වගේ 2ක්වත් යන්න ඔ්නි . . .

    බයික් වල පරෙස්සමෙන් පුතාලා . . . ඉන්දියන් වලට නම් 60kmph වලින් එහා අනුමත නොකරමි . . .​

    හොඳ එකක් ගන්න වෙන්නෙ පස්සෙ තමා. ඒත් ටොප් ස්පීඩ් නම් බලන්න යන්නෑ..:no: GN එකට ඉතින් ඔය මදෑ..:dull:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?
    8.gif
    කෝ පොටෝ...?

    අම්මෝ . . . එළකිරියට පොටෝ, වීඩියෝ දාන්නේ නෑ අායේ . . .

    හෙට මාමිලා අැවිත් මාව 4වෙනි තට්ටුවට ගෙනිහින් ලාච්චුවේ දාලා අහයි කවුද තොපිට අවසර දුන්නේ වාහනේ මුල් තත්වය වෙනස් කරන්න කියලා . . .
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    110 ට ගිහින් ඉබ්බො අල්ලන්නද . . .
    බයික් එකක ඔය වගේ 2ක්වත් යන්න ඔ්නි . . .

    බයික් වල පරෙස්සමෙන් පුතාලා . . . ඉන්දියන් වලට නම් 60kmph වලින් එහා අනුමත නොකරමි . . .​
    :sorry:
    :yes: බයික් එක අපිට කන්ට්‍රොල් කියලා තේරෙන්නේ 70- 80 වෙනකං විතරයි.. ඊට පස්සේ ready to take off :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මෝ . . . එළකිරියට පොටෝ, වීඩියෝ දාන්නේ නෑ අායේ . . .

    හෙට මාමිලා අැවිත් මාව 4වෙනි තට්ටුවට ගෙනිහින් ලාච්චුවේ දාලා අහයි කවුද තොපිට අවසර දුන්නේ වාහනේ මුල් තත්වය වෙනස් කරන්න කියලා . . .
    :sorry::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    125 යි මගේ සොලූනා එකේ සදන් හයිවේ එකේ. යන්න බෑ. උඩ විසිවෙනවා. :(
    කාර් එකේ ඇතුලේ බර තිබුනේ නැද්ද .. සොලුනා එක සෑහෙන්න සැහැල්ලු කාර් එකක් නේ
    පෙට්‍රල් වැඩ හොදට :love:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    125 යි මගේ සොලූනා එකේ සදන් හයිවේ එකේ. යන්න බෑ. උඩ විසිවෙනවා. :(

    ඔය සොලූනා එක දීපන් ළමයෙකුට . . . .
    මගේ අවුරුදු 23ක් පරණ කාර් එකත් යනවා ඔයිට වඩා . . . .
    174Kmph දැනට . . . . GPS confirmed . . .
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කාර් එකේ ඇතුලේ බර තිබුනේ නැද්ද .. සොලුනා එක සෑහෙන්න සැහැල්ලු කාර් එකක් නේ
    පෙට්‍රල් වැඩ හොදට :love:

    මමයි නෝනයි අම්මයි තාත්තයි අපේ බෑග් ටිකයි තිබුණේ. පාර ටිකක් අවුල් වගේබන්. රැෆල්ස් තියෙනව ලාවට. ඒකයි මම හිතන්නේ සැරින් සැරේ උඩ ගහන්නෙ. :nerd:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔය සොලූනා එක දීපන් ළමයෙකුට . . . .
    මගේ අවුරුදු 23ක් පරණ කාර් එකත් යනවා ඔයිට වඩා . . . .
    174Kmph දැනට . . . . GPS confirmed . . .

    උඹ නං කියයි. ගෙදර කට්ටියත් දාගෙන ඔය විදියට ගියොත් මගේ බත්පත කාලා හමාරයි. තනියෙන් යන වෙලාවක බලමු :D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    10කට කිට්ටුයි . . . විත් කම්පලීට් ඉන්ටිරියර් . . . .
    පාඩු නැ බන් එත් මටනම් හැබැයි ඉතින් තියාගන්න ගන්න ඹනා නැත්තම් තෙරුමක් නැ දෙන්න බැනේ වියදම් කරපු ගානට
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමයි නෝනයි අම්මයි තාත්තයි අපේ බෑග් ටිකයි තිබුණේ. පාර ටිකක් අවුල් වගේබන්. රැෆල්ස් තියෙනව ලාවට. ඒකයි මම හිතන්නේ සැරින් සැරේ උඩ ගහන්නෙ. :nerd:
    සදර්න් හයිවේ එකේ බිල්ඩ් කොලිටි ඉශුස් තියෙනවා ලු නේ බං.. කෝකටත් ශුවර් නැති පාරවල් වල මොකටද රිස්ක් ගන්නේ :D
    මං හිතන්නේ කටුනායක පාර සදර්න් එකට වඩා නං ටිකක් හොද පාටයි.. :yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔය සොලූනා එක දීපන් ළමයෙකුට . . . .
    මගේ අවුරුදු 23ක් පරණ කාර් එකත් යනවා ඔයිට වඩා . . . .
    174Kmph දැනට . . . . GPS confirmed . . .
    තාම වැඩේට බැස්සේ නැ ටිකක් ඉදපන්කො කියක් හරි හම්බ කරගන්නකන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එ ජපන්නේ බන් ඉන්දියන් එව්වා කොහේද 60ට ගිහින් break කරොත් යන්නේ කොහේද කියලා හිතන්න වත් බැනේ :growl::growl:
    පස්ස කැරකිලා එනවා ඉස්සරහ‍ට :lol:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පාඩු නැ බන් එත් මටනම් හැබැයි ඉතින් තියාගන්න ගන්න ඹනා නැත්තම් තෙරුමක් නැ දෙන්න බැනේ වියදම් කරපු ගානට

    ඉවසලා ඉඳපන් . . . අර ලීෆ් ත්‍රෙඩ් එකේ එවුන් කිව්ව විදියට පෙට්‍රල් වාහන ගණන් බැස්සම STI 10 එකක් උඹට ගත්තැකි . . .
     
    Status
    Not open for further replies.