බයික් එකේ නේ.. කාර් එකේ ඊට වඩා යනවා ඇති
![]()
මොකද අපේ පරණ b11 එකෙත් කඩවත කිරිබත්ගොඩ හරියේ ඔය ගානට අල්ලනවා..
අපේ ඉන්දියන් බයික් වල නං ඔය ගාන ගන්න බෑ බං.. උපරිම 100 විතර තමාGn එක ඊට වඩා යනවා
![]()
110 ට ගිහින් ඉබ්බො අල්ලන්නද . . .
බයික් එකක ඔය වගේ 2ක්වත් යන්න ඔ්නි . . .
බයික් වල පරෙස්සමෙන් පුතාලා . . . ඉන්දියන් වලට නම් 60kmph වලින් එහා අනුමත නොකරමි . . .
බයික් එකක ඔය වගේ 2ක්වත් යන්න ඔ්නි . . .
බයික් වල පරෙස්සමෙන් පුතාලා . . . ඉන්දියන් වලට නම් 60kmph වලින් එහා අනුමත නොකරමි . . .
බයික් එකේ නේ.. කාර් එකේ ඊට වඩා යනවා ඇති

GN එකට ඉතින් ඔය මදෑ..