වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඉවසලා ඉඳපන් . . . අර ලීෆ් ත්‍රෙඩ් එකේ එවුන් කිව්ව විදියට පෙට්‍රල් වාහන ගණන් බැස්සම STI 10 එකක් උඹට ගත්තැකි . . .
    ඹව්වා බහින්නේ නැ බන් :growl::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉවසලා ඉඳපන් . . . අර ලීෆ් ත්‍රෙඩ් එකේ එවුන් කිව්ව විදියට පෙට්‍රල් වාහන ගණන් බැස්සම STI 10 එකක් උඹට ගත්තැකි . . .
    කාබන්ඩය‍ොක්සයිඩ් විශ වීමෙන් තරුණ වාහන කාර්මිකායාගේ සිහි විකල් වේ..- පුවතක් :sorry:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සදර්න් හයිවේ එකේ බිල්ඩ් කොලිටි ඉශුස් තියෙනවා ලු නේ බං.. කෝකටත් ශුවර් නැති පාරවල් වල මොකටද රිස්ක් ගන්නේ :D
    මං හිතන්නේ කටුනායක පාර සදර්න් එකට වඩා නං ටිකක් හොද පාටයි.. :yes:

    Audi A6 Quattro
    Southern Highway
    266kmph
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය සොලූනා එක දීපන් ළමයෙකුට . . . .
    මගේ අවුරුදු 23ක් පරණ කාර් එකත් යනවා ඔයිට වඩා . . . .
    174Kmph දැනට . . . . GPS confirmed . . .

    meme_pff-300x300.jpg

    TBh5ESQ.jpg

    like-a-boss.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නුවර අපිට කොයින්ද ඔහොම යන්න පාරවල් . . .
    වංගු වංගු වංගු . . . කඳු, පල්ලං, කඳු . . . . එපා වෙනවා ගයර් මාරු කරලම . . .
    එතකොට අර 176ට ගියා කිව්වේ නුවරද යකො
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නුවර අපිට කොයින්ද ඔහොම යන්න පාරවල් . . .
    වංගු වංගු වංගු . . . කඳු, පල්ලං, කඳු . . . . එපා වෙනවා ගයර් මාරු කරලම . . .

    :lol::lol:මේකෙ මීටරේ අවුල් බන්..:baffled: ඔය 110ක් 120ක් වගේ...:yes:

    මීටරේ හදාගන්න ඕනේ. එක්සෑම් ඉවර වෙනකම් ඉන්නෙ ඒක ගලවගන්න. :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol:මේකෙ මීටරේ අවුල් බන්..:baffled: ඔය 110ක් 120ක් වගේ...:yes:

    මීටරේ හදාගන්න ඕනේ. එක්සෑම් ඉවර වෙනකම් ඉන්නෙ ඒක ගලවගන්න. :sorry:
    හදන්න තැනක් දන්නවා බඩා...
    නුගේගොඩ පැත්තේ තියෙන්නේ.. මං B11 එකට මීට් බෝඩ් එකක ගැත්ත තැන. :yes:
    :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හදන්න තැනක් දන්නවා බඩා...
    නුගේගොඩ පැත්තේ තියෙන්නේ.. මං B11 එකට මීට් බෝඩ් එකක ගැත්ත තැන. :yes:
    :D

    එල එල. ගලෝල බලන්න ඕනෙ බන් මොකද වෙලා තියෙන්නෙ කියල.:yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :lol::lol:මේකෙ මීටරේ අවුල් බන්..:baffled: ඔය 110ක් 120ක් වගේ...:yes:

    මීටරේ හදාගන්න ඕනේ. එක්සෑම් ඉවර වෙනකම් ඉන්නෙ ඒක ගලවගන්න. :sorry:

    මගේ AUS ඉන්න යාලුවෙක් Supra එකක් පැදලා . . .
    දැන් තිබ්බ Land Cruiser එකත් විකුණලා බස් එකේ වැඩට යනවා . . .
    මචං වැඩක් නෑ මමචං කිව්වා . . . එච්චරයි . . .
    දැන් Supra හොයනවා ගන්න . . . උගේ ගානට Supra භාගයක්වත් ගන්න බෑ . . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ AUS ඉන්න යාලුවෙක් Supra එකක් පැදලා . . .
    දැන් තිබ්බ Land Cruiser එකත් විකුණලා බස් එකේ වැඩට යනවා . . .
    මචං වැඩක් නෑ මමචං කිව්වා . . . එච්චරයි . . .
    දැන් Supra හොයනවා ගන්න . . . උගේ ගානට Supra භාගයක්වත් ගන්න බෑ . . .

    :yes::yes::yes:

    මේවට මාර තොගයක් ආෆ්ටර්මාකට් බඩු තියනවනෙ බන්..:nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියන්න අමතක වුනා..:yes:

    හයිවේ එකේ ගියත් අනිත් පාරක් වගේ කියල හිතාගෙන යන්න දැන්නම්.:growl:. ඊයෙ රෑ 7ට විතර වෙසල් කාරයෙක් කොට්ටාවෙ එක්සිට් එක පහුකරගෙන ගිහිල්ලා ආපහු රිවර්ස් කරන්න හැදුවා පාර මැද නවත්තගෙන. අම්බානක වාහන ඒ වෙලාවෙ. හොඳවෙලාවට එකෙක්වත් ඇනගත්තෙ නෑ. උගෙ පිටිපස්සෙන් ආපු මරුටි කාරයා යන්තම් බ්‍රේක් කරල නවත්ත ගත්ත. අනේමංද අපේ උන්.:dull:

    :shocked: අවුලක් නෑ වෙසල් එකක්නේ..... හොන්ඩා තියෙන උන් එහෙමමයි......!! :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මමයි නෝනයි අම්මයි තාත්තයි අපේ බෑග් ටිකයි තිබුණේ. පාර ටිකක් අවුල් වගේබන්. රැෆල්ස් තියෙනව ලාවට. ඒකයි මම හිතන්නේ සැරින් සැරේ උඩ ගහන්නෙ. :nerd:

    ඔව් බන් .හයිවේ එකේ අවුලක් තියෙනවා.හරිනම් හයිවේ එක දෙපැත්තෙම ගස් වවන්න ඕනි.පිටතින් පාරට ඇතුල් වෙන හුලං පාර නවත්තන්න.එහම නොකලොත් හුලං පාරට වාහනේ විසි වෙනවා.කොහොම වුනත් සදර්න් හයිවේ එකේ 100 ට වඩා යන්න එපා.
     
    Last edited:
    • Like
    Reactions: ~WickZ~

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මගේ AUS ඉන්න යාලුවෙක් Supra එකක් පැදලා . . .
    දැන් තිබ්බ Land Cruiser එකත් විකුණලා බස් එකේ වැඩට යනවා . . .
    මචං වැඩක් නෑ මමචං කිව්වා . . . එච්චරයි . . .
    දැන් Supra හොයනවා ගන්න . . . උගේ ගානට Supra භාගයක්වත් ගන්න බෑ . . .

    මොනවා කලත් පරිස්සමට මචන්. උබට සීන් එක මීටර් උන නිසා හොදයි. මට වගේ උනා නම් පන තියෙනකම් දුර එවෙයි. ඕව මීටර් වෙන්නෙ නෑ නෙහ්. :sorry: ලොකු අවුලක් නොවී බේරුන එක ගැන සතුටුයි :)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    125 යි මගේ සොලූනා එකේ සදන් හයිවේ එකේ. යන්න බෑ. උඩ විසිවෙනවා. :(

    මන් 145 යි. තාත්තායි මායි.:D ඩීසල් සහ ඔටෝ ගියර් පද්ධතියක් සහිත රථයක් බැවින් ඊට එහා යාම තරමක ගැටලුකාරී තත්ත්වයකි. :(නැත්නම් ආසාවක් තියෙනව 170ක් වගේ වත් ගිහින් බලන්න. වාහනේ බර වැඩි නිසා විසි කරන ගතිය නම් අඩුයි. කලින් එක නම් 120 විතර අල්ලනකොට බම්ප් වෙන්න ගන්නවා. මුන් හයි වේ එක හදල තියෙන්නෙ චීන්නු ගෙන්නල ශ්‍රම දානයක් දාලද කොහෙද. :growl: ගැලනිගම පාස් කරල කලු ගග උඩින් දාල තියෙන පාලම පටන් ගන්න කලිනුයි, පස්සෙයි තැන් දෙක බැහැල දැනටම. හයියෙන් ගියොත් එහෙම බඩවැල් ඉදන් කටින් එන සයිස් එකක් තියෙන්නෙ.:lol: :yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    A/C කටුව කෙටියෙන්. අද උදේ පාන්දර 9ට විතර ගියා. මුලින් ගිය තැන කිව්ව හෙට එන්න කියල. ඒ පාර වෙන තැනකට ගියා. කොම්ප්‍රෙෂර් එක නිවන් ගිහින් කියල කිව්වා. :(කලින් තැනිනුත් ඒකම කිව්ව නිසා මුන්ට කියල ගලෝල අලුත් කොම්ප්‍රෙෂර් එකක් ගෙනත් වෙනස් වෙන්න ඕන කෑලිබෑලි ටික පරණ එකෙන් ගලෝල හයි කලා.:D ඔක්කොමත් හරි උන් ලෝක කම්මැලී.:growl: ඉතින් ඇගිල්ලෙන් ඇන ඇන වැඩ ටික කොරෝ ගත්තා.:angry: උන්ගෙන්ම කොම්ප්‍රෙෂර් එක දාල කරල, ලීක් වෙච්චි හෝස් එකක් අලුතින් හදල දාල ඔක්කොම කරල ගෑසුත් ගහල 15ක් කුඩු උනා.:sorry: මන් වැඩේ ඉවර වෙනකම් කන්න වත් ගියෙ නෑ. 7ට විතර ඇවිත් තමා දවල්ටයි, රෑටයි දෙකටම කෑවෙ. මහේශ් අයියට කිව්වට මොකෝ A/C දාන් එනකොට මටත් ඔලුව කැක්කුමක් වගේ තිබිල අමාරුයි උනා නෙහ්.:oo: කාල නැතුව හිටිය නිසා වෙන්න ඇති නේද..:confused:

    මේ බඩගෙඩියට කියන එක අහන්නෙ නෑ නෙහ්. කොම්ප්‍රෙශර් තියෙනව කිව්ව විකසිත එකේ. ඕන නම් අහල කියන්නන්. ;)
     
    Status
    Not open for further replies.