peradeniya enginering help

manu42

Member
Oct 10, 2015
15
0
0
මචාල මම මේ සැරේ al(2015) maths කලේ , පෙන විදිහට enginering යන්න පුළුවන් වෙඉ .
:confused:

ගොඩක් දුරට පේරාදෙණිය eng යන්න වගේ රිසල්ට් එකක් තමා එන්නේ(AAA but in lower in marks),එළකිරි වාසින් හිතන්නේ මම ආයේ සැරයක් රිවිෂන් යන්නද නැත්නම් එන සැරේ එකට ඉදලා ,වෙන මොනා හරි කෝස් එකක් මේ කාලේ කරන්නද ?:eek::eek::eek:

ps-මම ඇහුවේ රිවිසන් සෙට් වෙලා මොරටු යන්නම ට්‍රයි එකක් දෙන්නද නැත්නම් පෙරා වගේ අවොත් යන්නද කියල :(

බම්පියකින් හරි සහයෝගයක් දෙන්න :):):):)
 
Last edited:

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    engineering යන්න පුලුවන්නම් බන් පලයන් අවුරුද්දක් නාස්ති කරන්නේ නැතුව ඔය ගෙදරට වෙලා ඉන්න මාසේ උබ කරන්න බලාපොරොත්තු වෙන රස්සාවට අදාළවෙන course එකක් කරපන්. English හදාගනින්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    sure ම නං ඉතින් ඕනේ නැනේ .. එහම නැතුව යයිද නොයයිද ගාන නං පලයන් නැත්තන් මාස 3 ඉදල ආයේ යන්න ගිහාම එපා වෙනවනේ මතකත් නැනේ ඊලගට ,

    eng යනවනං එක sure ම නං වෙන course එකක් කරපන් english , programming , engineering drawings වගේ එකක් ..
    එහම කියල අව්රුද්ද නාස්ති වෙන්ව කියල දවස් 7 ම උදේ ඉදන් හවස වෙනකන් තියන course කරනවා කියන එක නං අපරාදේ වැඩක් මට හිතෙන්නේ , ඔය වගේ ටිකක් ආතල් එකේ ඉන්න කාලයක් ආයේ එන්නේ නැනේ , දවසක් දෙකක් පැය තුනක් හතරක් තියන course එකක් කරපන්
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මුලින්ම, උඹට Congratz :)

    Revision යන්නද කියල ඇහුවේ ඇයි කියලනම් තේරුනේ නෑ :confused:

    උඹේ කඩ්ඩ අවුල් නම් කඩ්ඩ ටිකක් හදාගනින්. හැබැයි කැම්පස් ගිහාම නිකම්ම ටිකක් හැදෙනවා :)

    CIMA එහෙම කරන්න අදහසක් තියෙනවනම් දැන්ම පටන් ගනින්. හැබැයි Eng යන එවුන්ට ඉතින් අමතර කෝසස් ඕනෙමත් නෑ.

    HR එහෙම කරපන් පුලුවන්නම්. මම දන්න ඉන්ජෝ ගොඩ දෙනෙක් කරා :)

    උඹට සල්ලි කීයක් හරි අතට එන වැඩක් ඕනෙනම් පුලුවන්නම් individual classes කරන්න පටන් ගනින් දැන්ම :)
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,132
    840
    113
    ----- Hill City ----
    පලයන් බන් මෙතන රඟන්නේ නැතුව:P:P . මේකේ ඕන තරම් engineers ල ඉන්නවා ..උබට medical faculty යන්න ඕනේ නම් ඊලඟ සැරේ bio කරපන්:dull::dull:... උඹ සිරාවට ඇහුව නම් නම් කියන්න තියන්නේ පුළුවන් තරම් ආතල් එකේ ඉඳපන් , gym පලයන්, ..ඕක තමා ජිවිතේ නිදහස් අන්තිම නිවාඩු කලේ .. cima ඕනේ නම් කරපන් ..2nd year වගේ ඔක්කොම ඉවර කරගන්න පුලවන් විදිහට:yes: .පේර නම් drawing cource එකක් වගේ කරපන් .නිදහසේ ඉඳපන් ..campus අවම තේරෙයි උබට engineering stress එක ගැන .specially pera නම් ..(මේ ඔක්කොම sure නම් විතරයි පුතේ ..sure නැත්තං රෙවිසිඔන් පල :lol:)
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉතිං බං engineering යන්ඩ පුළුවන් නං ආයේ revision යන්නේ මොකටද :shocked: උඹ maths කරේ medical faculty යන්ඩද ? :lol::lol:

    උඹ ඉංජි සෙලෙක්ට් උනා කියලා ත්‍රෙඩ් එකක් දැම්මා නම්
     
    manu42

    Member
    Oct 10, 2015
    15
    0
    0
    :yes:
    :yes:
    engineering යන්න පුලුවන්නම් බන් පලයන්
    :yes:
    උඹ maths කරේ medical faculty යන්ඩද ? :lol::lol:

    කියන්න බැ ඉතින් යහපලානේ නේ
    sure ම නං ඉතින් ඕනේ නැනේ
    :yes:

    Revision යන්නද කියල ඇහුවේ ඇයි කියලනම් තේරුනේ නෑ :confused:

    HR එහෙම කරපන් පුලුවන්නම්. මම දන්න ඉන්ජෝ ගොඩ දෙනෙක් කරා :)

    updated
    HRM HMM INTRESTING

    මේකේ ඕන තරම් engineers ල ඉන්නවා ..උබට medical faculty යන්න ඕනේ නම් ඊලඟ සැරේ bio කරපන්:dull::dull:..)
    :shocked:
     
    manu42

    Member
    Oct 10, 2015
    15
    0
    0
    මචන් උඹ colombo ද? AAA අරනුත් මොරටුව යන්ඩ බැරිද බං colombo වල :shocked::shocked::shocked:
    මොන කොලබ ද බන් දුෂ්කර පළාතක ,මේ සැරේ AAA ගත්ත උන් 8ක්(NON MERIT) ද කොහෙද ඉන්නවා පේරේ යැවෙන ,DRank බර ගානක් AAA
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචන් උඹ colombo ද? AAA අරනුත් මොරටුව යන්ඩ බැරිද බං colombo වල :shocked::shocked::shocked:

    AAA කිව්වට හොයන්න බෑ බන් .. 75 ඉදන් 100 ටම A නේ .. AAB ගත්ත උන් ඉන්නව සමහර AAA වලට වඩා උඩින් , 75 3A එකාට වඩා එක 90 විතර A එකක් තිබ්බොත් උ උඩට යනවා .
    merit නං කැමති එකකට යන්න පුළුවන් ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මොන කොලබ ද බන් දුෂ්කර පළාතක ,මේ සැරේ AAA ගත්ත උන් 8ක්(NON MERIT) ද කොහෙද ඉන්නවා පේරේ යැවෙන ,DRank බර ගානක් AAA

    ඉස්සර නං සාමාන්‍යයෙන් AAB ත් මෙරිට් අහුවෙනවනේ බං. මේ පාර පේපර් එක ලේසි වෙලා වත්ද ඔච්චර AAA දාන්ඩ :shocked:?

    AAA කිව්වට හොයන්න බෑ බන් .. 75 ඉදන් 100 ටම A නේ .. AAB ගත්ත උන් ඉන්නව සමහර AAA වලට වඩා උඩින් , 75 3A එකාට වඩා එක 90 විතර A එකක් තිබ්බොත් උ උඩට යනවා .
    merit නං කැමති එකකට යන්න පුළුවන් ..

    ඔව් බං එත් සාමාන්‍යයෙන් ඉස්සරනං මෙරිට් ලිස්ට් එකේ අගට වත් සෙට් වෙනව A3 දාපු එවුන්. දැන් maths නිකන් commerce වගේ වෙලාද මන්ද :eek:
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොන කොලබ ද බන් දුෂ්කර පළාතක ,මේ සැරේ AAA ගත්ත උන් 8ක්(NON MERIT) ද කොහෙද ඉන්නවා පේරේ යැවෙන ,DRank බර ගානක් AAA

    මොරටුවේ යන්න ඕනේ හේතුව බලල ආයේ කරපන් .. සමහර course පේරා නැ , සමහර පේරා එකට තියන ඒවා මොරටුවේ වෙන වෙන්වම තියනව , තමන්ට ඕනේ විදිහ බලල පලයන් ..
    හැබැයි ඊලග පාර කෙල උනොත් මුකුත් නෑ ..

    අනික නිකන් ආතල් campus life එකක් වගේ ඕනේ නං පේරා වගේ යන්න ඕනේ .. කොලබ වගේ රස්ස්නෙයි මිනිස්සු අස්සේ වගේ මගුල් නැති හින්ද

    තමන්ට හරියන විදිහට කරන්න ඕනේ .. මේකේ උන්ගෙන් අහල හරියන නෑ ..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉස්සර නං සාමාන්‍යයෙන් AAB ත් මෙරිට් අහුවෙනවනේ බං. මේ පාර පේපර් එක ලේසි වෙලා වත්ද ඔච්චර AAA දාන්ඩ :shocked:?

    ඔව් බං එත් සාමාන්‍යයෙන් ඉස්සරනං මෙරිට් ලිස්ට් එකේ අගට වත් සෙට් වෙනව A3 දාපු එවුන්. දැන් maths නිකන් commerce වගේ වෙලාද මන්ද :eek:

    එහම ඉන්නවද දන්නේ නෑ බන් .. උගේ distric එක මොකක්ද දන්නේ නෑ ..
    නුවර දන්නවා මම නුවර නං එහෙම නෑ AAB උනුත් ඉන්නව merit , උන්ගේ AAA උනාට island rank අඩු ඇති එහෙනං
     
    Last edited:

    manu42

    Member
    Oct 10, 2015
    15
    0
    0
    pps-මම මෙහෙම ඇහුවට පේරේ ඉන්න එළකිරි වාසින් තරහ ගන්න එපා ,නමුත්
    පේරාදෙණිය සැහෙන්න කාලෙකින් subjects n degrees upto-date නැ කියල කියනවා මම අහල තියෙනවා,එහෙම එකක් කරලා හොද පඩි ජොබ් එකක් ටාර්ගට් කරන්න පුලුවන්දෝ කියල සැකයක් have.(හැබැයි අයිය කෙනෙක් කිව්වා ලබන වසරේ ඉදන් අලුත් වෙන කතාවක් හැබැයි sure na ithin):lol::lol:
     
    Last edited:

    manu42

    Member
    Oct 10, 2015
    15
    0
    0
    ඉස්සර නං සාමාන්‍යයෙන් AAB ත් මෙරිට් අහුවෙනවනේ බං. මේ පාර පේපර් එක ලේසි වෙලා වත්ද ඔච්චර AAA දාන්ඩ :shocked:?

    ඔව් බං එත් සාමාන්‍යයෙන් ඉස්සරනං මෙරිට් ලිස්ට් එකේ අගට වත් සෙට් වෙනව A3 දාපු එවුන්. දැන් maths නිකන් commerce වගේ වෙලාද මන්ද :eek:

    කොහොම කරත් ගන්නේ උඩම ටිකනේ බන්(එකනේ cutoff දාන්නේ )
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    pps-මම මෙහෙම ඇහුවට පේරේ ඉන්න එළකිරි වාසින් තරහ ගන්න එපා ,නමුත්
    පේරාදෙණිය සැහෙන්න කාලෙකින් subjects n degrees upto-date නැ කියල කියනවා මම අහල තියෙනවා,එහෙම එකක් කරලා හොද පඩි ජොබ් එකක් ටාර්ගට් කරන්න පුලුවන්දෝ කියල සැකයක් have.(හැබැයි අයිය කෙනෙක් කිව්වා ලබන වසරේ ඉදන් අලුත් වෙන කතාවක් හැබැයි sure na ithin):lol::lol:

    සල්ලි බලාගෙන කරනවානං මෝඩ කමක්නේ බන් .. අඩු ගානේ තමන්ට ඕනේ course එකක්වත් එහෙ තියනවන් කමක් නෑ ,sylbus එහෙමද නැද්ද කියල දන්නේ නෑ මම ..
    කොහොම උනත් වැඩ බැරි නං කොහෙන් degree තිබ්බත් වැඩක් නෑ වැඩ පුළුවන් නං ඊට පස්සේ degree බලන් නැනේ ..

    කොහොමත් අවරුදු 4,5 කින්නේ එලියට එන්නේ එතකොට කොහේ උනත් උගන්නපු දේ නෙමේනේ ඊට වඩා අලුත් වෙලානේ .. ඊට පස්සේ වැඩ කරන්න වෙන්නේ අලුත් විදිහට තමන් හොයාගෙන තමා නැතුව අරකෙ උගන්නපු එවගෙන්ම කරන්න වෙන්නේ නැනේ ,,
    ඉස්කෝලේ වගේ ඇන ඇන උගන්නනේ නැනේ ... තමන්ට ඕනේ නං ඉගෙන ගන්න ඕනේ .
    ඕනේ තරම් source තියනවනේ දැන්

    එකක් අව්රුද්දක් අපරාදේ ..උබට A/L කර කර ඉන්න ඕනේ නං ඉතින් අව්ලක් නෑ
    අනික ඊලග පාරත් merit නැති උනොත් මොකද කරන්නේ ..

    අනික තාම resultwath ඇවිත් නැතුව උබ කොහොමද ඕව ඔක්කොම හරියට කියන්නේ 3A නං කිව්වත් අව්ලක් නෑ merit නෑ කියල දන්නේ කොහොමද උබ හරියට , merit ගාන කියාද කියලවත් දැනගන්න විදිහක් නැනේ vacency ගාන දන්නේ නැතුව .. 3A තියනවනං merit නැති වෙන්නේ එහෙමත් සුළු ගානකටනේ උබ හරියටම ඒ ටිකේ කිය්නෙන් කොහොමද