මචාල මම මේ සැරේ al(2015) maths කලේ , පෙන විදිහට enginering යන්න පුළුවන් වෙඉ .

ගොඩක් දුරට පේරාදෙණිය eng යන්න වගේ රිසල්ට් එකක් තමා එන්නේ(AAA but in lower in marks),එළකිරි වාසින් හිතන්නේ මම ආයේ සැරයක් රිවිෂන් යන්නද නැත්නම් එන සැරේ එකට ඉදලා ,වෙන මොනා හරි කෝස් එකක් මේ කාලේ කරන්නද ?

ps-මම ඇහුවේ රිවිසන් සෙට් වෙලා මොරටු යන්නම ට්රයි එකක් දෙන්නද නැත්නම් පෙරා වගේ අවොත් යන්නද කියල
බම්පියකින් හරි සහයෝගයක් දෙන්න

Last edited:
උඹ maths කරේ medical faculty යන්ඩද ? 

.පේර නම් drawing cource එකක් වගේ කරපන් .නිදහසේ ඉඳපන් ..campus අවම තේරෙයි උබට engineering stress එක ගැන .specially pera නම් ..(මේ ඔක්කොම sure නම් විතරයි පුතේ ..sure නැත්තං රෙවිසිඔන් පල