කැමරා 16ක් තියෙන අලුත් කැමරාව 

L16 තමයි මේ කැමරාවේ නම 
මේක සාමානයෙන් අපි බාවිතා කරන DSLR කැමරාවක් වගේ හැම පහසුකමකින් යුක්ත වෙනවා කියල තමයි මෙකේ නිපැයුම්කරුවන් කියන්නේ
මෙම කැමරාව කුඩාවීම තමයි මෙහි තිබෙන ප්‍රධාන විෂේශත්වය
මෙහි සතුව බලසම්පන්න Flasher එකක් තිබෙනවා
මෙම කැමරාවක් මිලදී ගැනීමට වැය කෙරෙන මුදල ඉතාමත් අඩු මුදලක් කියලා තියෙනවා
ඒ කියන්නේ මේ කැමරාවේ ගණනට සමාන අනිත් කැමරා වල නැති ගුනාංග මේ කැමරාව සතු වෙනවා කියන එක
මෙහි 35මි.මි වෙන කැමරා 5ක් ද
70මි.මි කැමරා 5ක්ද
150 මි.මි කැමරා 6කින් සමන්විත වෙනවා 
ඉතින් මේ කැමරා 16ම එකතු වෙලා ගන්න ෆොටෝ එක මෙගා පික්සල් 52 වෙනවා
අපි දැන් මේකකින් ෆොටෝ එකක් ගද්දි අපිට කැමරා 16කින් කැමරා 10ක් අපිට ඔනි අකාරයට නාබිගත දුර වෙනස් කරන්න පුලුවන්
දැන් අපි සාමානය කැමරාවකින් ෆොටෝ එකක් ගත්තාම ඒක වෙනස් කිරිමකට භජනය කරන්න බැහැ. ඒ කියන්නේ අපි ෆොටෝ එක ගන්න ඉස්සෙල්ලා අපි ආලෝකය සහ ඩෙප්ත් (ඒකට කියන සිංහල නම දන්නේ නැහැ
) ඒ වගේම ෆොකස් කරන්න ඔනි මොන ඉස්තානයද කියන එක (නාභිගත ) සාමාන්‍ය කැමරවකදි ෆොටෝ එක ගන්න කලින් තීරනය කරලා ඒක කිලික් කරගන්න ඔනි. (ගෙදර ආවට පස්සේ තමයි හිතෙන්නේ මේ කොහෙද මං ෆොටොස් ගහල තීන්නේ කියලා
) හැබැයි L16 එකෙන් අපි ෆොටෝ එක ගත්තාට පසුව මේ ඔනිම ( Focus,Exposure,Depth ) අපිට ඕනිම ආකාරයට සකසා ගන්න පුලුවන් 

මේ L16 කැමරවේ 35-150මිමි පරාසය ඇතුලේ අඩු එලියකින් යුතුවුවත් ඉතාමත් පැහැදිලි,නොයිස් එක ඉතාමත් අඩු( අර කලුවර තැන්වල ෆොටොස් ගත්තාම දූවිල්ලක් වගේ බැදෙන්නේ ෆොටො එකේ) සහ නාබිගත දුරවල් ගොඩාක් දුරට පැහැදිලි හා ඉතාමත් නිවැරදි වීමයි
මේකට අඟල් 5ක ඩිස්ප්ලේ එකක් තියෙනවා ටචි,WI-FI තාක්ශනයෙන් සමන්විත නිසා ෆොටෝ Share කරගන්න පුලුවන්
මෙහි දැනට විකුනුම් මිල ලෙස ඇස්තමේන්තු කරල තියෙන්නේ $1,700
කට
තව මේක ඉතින් එලිදක්වන්නේ 2016 සැප්තැම්බර් මාසයේ
මෙකෙන් ගත්ත ෆොටොස් ටිකකුත් බලමු එහෙනම්

මෙන්න Preview එක
https://vimeo.com/141273851

හිතට එන දෙයක් කොටාගෙන පලයව්
L16 තමයි මේ කැමරාවේ නම 
මේක සාමානයෙන් අපි බාවිතා කරන DSLR කැමරාවක් වගේ හැම පහසුකමකින් යුක්ත වෙනවා කියල තමයි මෙකේ නිපැයුම්කරුවන් කියන්නේ
මෙම කැමරාව කුඩාවීම තමයි මෙහි තිබෙන ප්‍රධාන විෂේශත්වය
මෙහි සතුව බලසම්පන්න Flasher එකක් තිබෙනවා
මෙම කැමරාවක් මිලදී ගැනීමට වැය කෙරෙන මුදල ඉතාමත් අඩු මුදලක් කියලා තියෙනවාඒ කියන්නේ මේ කැමරාවේ ගණනට සමාන අනිත් කැමරා වල නැති ගුනාංග මේ කැමරාව සතු වෙනවා කියන එක

70මි.මි කැමරා 5ක්ද
150 මි.මි කැමරා 6කින් සමන්විත වෙනවා 
ඉතින් මේ කැමරා 16ම එකතු වෙලා ගන්න ෆොටෝ එක මෙගා පික්සල් 52 වෙනවා

අපි දැන් මේකකින් ෆොටෝ එකක් ගද්දි අපිට කැමරා 16කින් කැමරා 10ක් අපිට ඔනි අකාරයට නාබිගත දුර වෙනස් කරන්න පුලුවන්
දැන් අපි සාමානය කැමරාවකින් ෆොටෝ එකක් ගත්තාම ඒක වෙනස් කිරිමකට භජනය කරන්න බැහැ. ඒ කියන්නේ අපි ෆොටෝ එක ගන්න ඉස්සෙල්ලා අපි ආලෝකය සහ ඩෙප්ත් (ඒකට කියන සිංහල නම දන්නේ නැහැ
) ඒ වගේම ෆොකස් කරන්න ඔනි මොන ඉස්තානයද කියන එක (නාභිගත ) සාමාන්‍ය කැමරවකදි ෆොටෝ එක ගන්න කලින් තීරනය කරලා ඒක කිලික් කරගන්න ඔනි. (ගෙදර ආවට පස්සේ තමයි හිතෙන්නේ මේ කොහෙද මං ෆොටොස් ගහල තීන්නේ කියලා
) හැබැයි L16 එකෙන් අපි ෆොටෝ එක ගත්තාට පසුව මේ ඔනිම ( Focus,Exposure,Depth ) අපිට ඕනිම ආකාරයට සකසා ගන්න පුලුවන් 

මේ L16 කැමරවේ 35-150මිමි පරාසය ඇතුලේ අඩු එලියකින් යුතුවුවත් ඉතාමත් පැහැදිලි,නොයිස් එක ඉතාමත් අඩු( අර කලුවර තැන්වල ෆොටොස් ගත්තාම දූවිල්ලක් වගේ බැදෙන්නේ ෆොටො එකේ) සහ නාබිගත දුරවල් ගොඩාක් දුරට පැහැදිලි හා ඉතාමත් නිවැරදි වීමයි
මේකට අඟල් 5ක ඩිස්ප්ලේ එකක් තියෙනවා ටචි,WI-FI තාක්ශනයෙන් සමන්විත නිසා ෆොටෝ Share කරගන්න පුලුවන්
මෙහි දැනට විකුනුම් මිල ලෙස ඇස්තමේන්තු කරල තියෙන්නේ $1,700
කට තව මේක ඉතින් එලිදක්වන්නේ 2016 සැප්තැම්බර් මාසයේ

මෙකෙන් ගත්ත ෆොටොස් ටිකකුත් බලමු එහෙනම්

මෙන්න Preview එක
https://vimeo.com/141273851

හිතට එන දෙයක් කොටාගෙන පලයව්

gana thamai sara. TFS!