කැමරා 16ක් තියෙන අලුත් කැමරාව 📷📷

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
කැමරා 16ක් තියෙන අලුත් කැමරාව 📷📷

:yes: L16 තමයි මේ කැමරාවේ නම :yes:

34ifed2.jpg

:yes: මේක සාමානයෙන් අපි බාවිතා කරන DSLR කැමරාවක් වගේ හැම පහසුකමකින් යුක්ත වෙනවා කියල තමයි මෙකේ නිපැයුම්කරුවන් කියන්නේ

:yes: මෙම කැමරාව කුඩාවීම තමයි මෙහි තිබෙන ප්‍රධාන විෂේශත්වය

14xch8k.jpg


:yes: මෙහි සතුව බලසම්පන්න Flasher එකක් තිබෙනවා

:yes: මෙම කැමරාවක් මිලදී ගැනීමට වැය කෙරෙන මුදල ඉතාමත් අඩු මුදලක් කියලා තියෙනවා
ඒ කියන්නේ මේ කැමරාවේ ගණනට සමාන අනිත් කැමරා වල නැති ගුනාංග මේ කැමරාව සතු වෙනවා කියන එක :eek:


2jakls7.jpg

මෙහි 35මි.මි වෙන කැමරා 5ක් ද :confused: 70මි.මි කැමරා 5ක්ද :baffled: 150 මි.මි කැමරා 6කින් සමන්විත වෙනවා :dull:


ඉතින් මේ කැමරා 16ම එකතු වෙලා ගන්න ෆොටෝ එක මෙගා පික්සල් 52 වෙනවා :cool:

szh4qe.jpg


අපි දැන් මේකකින් ෆොටෝ එකක් ගද්දි අපිට කැමරා 16කින් කැමරා 10ක් අපිට ඔනි අකාරයට නාබිගත දුර වෙනස් කරන්න පුලුවන් :oo:



දැන් අපි සාමානය කැමරාවකින් ෆොටෝ එකක් ගත්තාම ඒක වෙනස් කිරිමකට භජනය කරන්න බැහැ. ඒ කියන්නේ අපි ෆොටෝ එක ගන්න ඉස්සෙල්ලා අපි ආලෝකය සහ ඩෙප්ත් (ඒකට කියන සිංහල නම දන්නේ නැහැ :lol: ) ඒ වගේම ෆොකස් කරන්න ඔනි මොන ඉස්තානයද කියන එක (නාභිගත ) සාමාන්‍ය කැමරවකදි ෆොටෝ එක ගන්න කලින් තීරනය කරලා ඒක කිලික් කරගන්න ඔනි. (ගෙදර ආවට පස්සේ තමයි හිතෙන්නේ මේ කොහෙද මං ෆොටොස් ගහල තීන්නේ කියලා :shocked: :growl: ) හැබැයි L16 එකෙන් අපි ෆොටෝ එක ගත්තාට පසුව මේ ඔනිම ( Focus,Exposure,Depth ) අපිට ඕනිම ආකාරයට සකසා ගන්න පුලුවන් :yes::cool::shocked:


i72as5.jpg

මේ L16 කැමරවේ 35-150මිමි පරාසය ඇතුලේ අඩු එලියකින් යුතුවුවත් ඉතාමත් පැහැදිලි,නොයිස් එක ඉතාමත් අඩු( අර කලුවර තැන්වල ෆොටොස් ගත්තාම දූවිල්ලක් වගේ බැදෙන්නේ ෆොටො එකේ) සහ නාබිගත දුරවල් ගොඩාක් දුරට පැහැදිලි හා ඉතාමත් නිවැරදි වීමයි



මේකට අඟල් 5ක ඩිස්ප්ලේ එකක් තියෙනවා ටචි,WI-FI තාක්ශනයෙන් සමන්විත නිසා ෆොටෝ Share කරගන්න පුලුවන්



2cdu5fm.jpg


මෙහි දැනට විකුනුම් මිල ලෙස ඇස්තමේන්තු කරල තියෙන්නේ $1,700 :shocked: කට
තව මේක ඉතින් එලිදක්වන්නේ 2016 සැප්තැම්බර් මාසයේ :(


මෙකෙන් ගත්ත ෆොටොස් ටිකකුත් බලමු එහෙනම් :yes::yes::yes:

r2os2f.jpg


ffbsp1.jpg


14d3tc7.jpg


2ni8pj7.jpg


28jctv9.jpg


මෙන්න Preview එක

https://vimeo.com/141273851

:cool::cool::cool:





හිතට එන දෙයක් කොටාගෙන පලයව්:growl: :growl: :growl:
b660cl.jpg