කොහොම කරත් ගන්නේ උඩම ටිකනේ බන්(එකනේ cutoff දාන්නේ )
නෑ බං මම කිවේ ඉස්සර නං සාමාන්‍යයෙන් මොන දිස්තික්කේ උනත් A3 මෙරිට් අහුවෙනවා කියල(කලාතුරකින් 75ම A3 තිබ්බොත් මිසක් අපේ AceViper කිව වගේ). එතකොට ඉල්ලන කැම්පස් එකකට යන්ඩ පුළුවන් නේ. මෙරිට් අහු නොවුනොත් නේ district Quota එක හින්ද කේස් එන්නේ. මෙරිට් නෙවේ නං පේරා තමා යන්ඩ වෙන්නේ උඹ අකමැති වුනත්(කොළඹ ගම්පහ නෙවේ නං).








,,එක මම කල්පනා කලේ රෝසගේ පොත් වල තියෙනවා නේ ලකුණු පරාස/ගත් පිරිස දාලා ee ee විෂයට)