peradeniya enginering help

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොම කරත් ගන්නේ උඩම ටිකනේ බන්(එකනේ cutoff දාන්නේ )

    නෑ බං මම කිවේ ඉස්සර නං සාමාන්‍යයෙන් මොන දිස්තික්කේ උනත් A3 මෙරිට් අහුවෙනවා කියල(කලාතුරකින් 75ම A3 තිබ්බොත් මිසක් අපේ AceViper කිව වගේ). එතකොට ඉල්ලන කැම්පස් එකකට යන්ඩ පුළුවන් නේ. මෙරිට් අහු නොවුනොත් නේ district Quota එක හින්ද කේස් එන්නේ. මෙරිට් නෙවේ නං පේරා තමා යන්ඩ වෙන්නේ උඹ අකමැති වුනත්(කොළඹ ගම්පහ නෙවේ නං).
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    pps-මම මෙහෙම ඇහුවට පේරේ ඉන්න එළකිරි වාසින් තරහ ගන්න එපා ,නමුත්
    පේරාදෙණිය සැහෙන්න කාලෙකින් subjects n degrees upto-date නැ කියල කියනවා මම අහල තියෙනවා,එහෙම එකක් කරලා හොද පඩි ජොබ් එකක් ටාර්ගට් කරන්න පුලුවන්දෝ කියල සැකයක් have.(හැබැයි අයිය කෙනෙක් කිව්වා ලබන වසරේ ඉදන් අලුත් වෙන කතාවක් හැබැයි sure na ithin):lol::lol:

    අයිය පේරේ ඉලෙක්ට් & ට්‍රොනික් ඉංජ. මුල් මාස 6 වැඩ කරේ 30000 පඩියට. ඊට පස්සේ අවුරුද්දක් විතර 65000ට වෙන තැනක. ඊට පස්සේ 100,000 වඩා හම්බුනා තව අලුත් තැනක. දැන් රට. $4500යි මාසෙට.

    ඔන්න දන්න ටික කිව්වා. හිතල බලල තීරණයක් ගනින්.

    උඹ මෝරා යන්න ආයෙත් අවුරුද්දක් කරන එකනම් මට හිතෙන්නේ විකාරයක්. Science සිලෙක්ට් වෙලා Eng යන්න හිතාගෙන ආපහු කරනවානම් තව කමක් නෑ.
    කොහේ ගියත් තමුන් යන දුර තීරණය වෙන්නේ තමුන්ගේ හැකියාව මත මට හිතෙන විදියට නම්.

    උඹට කැම්පස් ජීවිතේ ෆන් එක උපරිමෙන් ගන්න ඕනේ නම් ඉතින් පේර තමයි. මොරටුව එහෙම කොන්ක්‍රීට් වනාන්තර වගේ පේර එක්ක බලනකොට.

    හොඳට හිතල බලල හොඳ තීරණයක් ගනින්. Good Luck :)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එකක් අව්රුද්දක් අපරාදේ ..උබට A/L කර කර ඉන්න ඕනේ නං ඉතින් අව්ලක් නෑ
    අනික ඊලග පාරත් merit නැති උනොත් මොකද කරන්නේ ..

    :yes::yes::yes:

    Merit තියා ඊළඟ පාර Science අවොත් මොකද කරන්නේ? Exam එක දවස් වල ලෙඩක් වත් උනොත් උඹට වහ කන්න හිතෙයි :yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ බං මම කිවේ ඉස්සර නං සාමාන්‍යයෙන් මොන දිස්තික්කේ උනත් A3 මෙරිට් අහුවෙනවා කියල(කලාතුරකින් 75ම A3 තිබ්බොත් මිසක් අපේ AceViper කිව වගේ). එතකොට ඉල්ලන කැම්පස් එකකට යන්ඩ පුළුවන් නේ. මෙරිට් අහු නොවුනොත් නේ district Quota එක හින්ද කේස් එන්නේ. මෙරිට් නෙවේ නං පේරා තමා යන්ඩ වෙන්නේ උඹ අකමැති වුනත්(කොළඹ ගම්පහ නෙවේ නං).

    :confused::confused::confused:
    එක තමා බන් .. මම දන්නා තරමින් නං එහෙම අව්ලක් නැ .. දුෂ්කර දිස්ත්රික්කයකුත් නං ඒ හැටි merit නැති 3A ඒවා එන්නේ කොහොමද :confused: එහම නං ඉතින් අනිත් දිස්ත්රික්ක වලට වඩා z වැඩි වෙන්න එපායේ
    මොකක්ද බන් උබේ දිස්ත්‍රික්කේ ?
     
    manu42

    Member
    Oct 10, 2015
    15
    0
    0
    සල්ලි බලාගෙන කරනවානං මෝඩ කමක්නේ බන් .. අඩු ගානේ තමන්ට ඕනේ course එකක්වත් එහෙ තියනවන් කමක් නෑ
    කොහොම උනත් වැඩ බැරි නං කොහෙන් degree තිබ්බත් වැඩක් නෑ වැඩ පුළුවන් නං ඊට පස්සේ degree බලන් නැනේ ..

    තමන්ට ඕනේ නං ඉගෙන ගන්න ඕනේ .
    ඕනේ තරම් source තියනවනේ දැන්

    අනික තාම resultwath ඇවිත් නැතුව උබ කොහොමද ඕව ඔක්කොම හරියට කියන්නේ 3A නං කිව්වත් අව්ලක් නෑ merit නෑ කියල දන්නේ කොහොමද උබ හරියට , merit ගාන කියාද කියලවත් දැනගන්න විදිහක් නැනේ vacency ගාන දන්නේ නැතුව .. 3A තියනවනං merit නැති වෙන්නේ එහෙමත් සුළු ගානකටනේ උබ හරියටම ඒ ටිකේ කිය්නෙන් කොහොමද

    අයි බන් ඕක ගණන් හදා ගන්න බැරිද දල වශයෙන් ලකුණු ගාන තමන් ලියපු මට්ටම බලල .මට දල වශයෙන් කියන්න පුළුවන් 75-82 අත‍ර ගානක් තියෙනවා කියල

    ගිය සැරේ 1510ක් ගත්තා බන් එකෙන් 40%(604)ක මෙරිට් පදනමෙන්,

    මෙරිට් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් එකනේ මේක ගැන ඇහුවේ පහුගිය අවුරුද්දේ නම් එහෙම අය මේ දිස්ට්‍රික්කේ හිටියා
     
    manu42

    Member
    Oct 10, 2015
    15
    0
    0
    :yes::yes::yes:

    Merit තියා ඊළඟ පාර Science අවොත් මොකද කරන්නේ? Exam එක දවස් වල ලෙඩක් වත් උනොත් උඹට වහ කන්න හිතෙයි :yes:

    එක තමා බන් දැන් ඉදන්ම වැඩ කරන්නද කියල අහන්නේ ..කොහොමත් 2015 අය ගන්නකොට 2016 November වත් වෙඉ ,එතකොට මට 2016 ලියල ඉන්නත් පුළුවන් නේ .
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අයි බන් ඕක ගණන් හදා ගන්න බැරිද දල වශයෙන් ලකුණු ගාන තමන් ලියපු මට්ටම බලල .මට දල වශයෙන් කියන්න පුළුවන් 75-82 අත‍ර ගානක් තියෙනවා කියල

    ගිය සැරේ 1510ක් ගත්තා බන් එකෙන් 40%(604)ක මෙරිට් පදනමෙන්,

    මෙරිට් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් එකනේ මේක ගැන ඇහුවේ පහුගිය අවුරුද්දේ නම් එහෙම අය මේ දිස්ට්‍රික්කේ හිටියා

    ඉතින් බන් උබ උබේ ලකුණු ගැන හරියටම් දන්නවා උනත් උබ කොහොමද අනිත් උන්ගේ ලකුණු ගාන දන්නේ ? උබට 82 නං ඊට වැඩිය 604 වැඩි කියල දන්නේ කොහොමද උබ ?

    අනික මොකක්ද බන් මේ දිස්ත්රික්කේ ?
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    meke inna godak ewunta ube prashne therila nehe... (methana thiyenne pera vs mora prashnayak)

    mamath moratuwe engineering karapu ekek (dan out wela godak kal)... computer sci & eng mama kale

    pera ta wada mora poddak witara hodai... namuth lokuwata wenasak nehe. ubata kohe giyath paduwak wenne nehe... ruhuna nam echchara hoda nehe.

    oya colombo awata nam godak durata mora set wei... A3 thiyenawanam

    mama danna godak un innawa pera degree thieyena. unge knowledge eke kisi awulak ne... jobs ehemath ganna ehema kiyala amaruwak ne

    mora giyoth podi advantage ekak thiyenawa, eth ubata awuruddak wedipura yanawa.... enisa meka ube personal choice eka mama nam kiyanne...

    non-academic pros/cons kiwwoth:
    pera wala tikak lokuwata rag eka nam thiyenawa. mora eke no ragging.
    pera eke mora ta wada aniwa kellek set karaganna nam chance eka hodatama wedie... :yes::yes::D
    mora giyoth niwi sanasille degree eka karagena inna puluwan... happening dewal mokawath nehe :D

    PS: Colombo district rank 200+ thiyena unuth ape mora batch eke hitiya... enisa uba colombo/kaluthara wage nam godak durata mora set wei. :yes:

    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කොහොමත් 2015 අය ගන්නකොට 2016 November වත් වෙඉ ,එතකොට මට 2016 ලියල ඉන්නත් පුළුවන් නේ .

    දැන් එච්චර පරක්කු වෙනවද? ඉස්සර June/July වෙනකොට ගන්නවනේ :confused:

    එහෙනම් ඉතින් ආපහු කරලා බැලුවත් අවුලක් නෑ :eek:
     
    manu42

    Member
    Oct 10, 2015
    15
    0
    0
    ඉතින් බන් උබ උබේ ලකුණු ගැන හරියටම් දන්නවා උනත් උබ කොහොමද අනිත් උන්ගේ ලකුණු ගාන දන්නේ ? උබට 82 නං ඊට වැඩිය 604 වැඩි කියල දන්නේ කොහොමද උබ ?

    එකනේ බන් මමත් අහන්නේ,එහෙම 604ට අහු උනේ නැත්නම් මම මොකද කරන්නේ කියල තමා ත්රෙඅඩ් එකේ අහල තියන්නේ ? ආයේ ලියන්නද,එහෙම නැත්න්ම්ම් පෙර වගේ සෙට් උනොත් යන්නද කියල :P

    (wadi ඉඩක් තියන්නේ අනික් පැත්තට බර වෙන්න තමා :sorry:,,එක මම කල්පනා කලේ රෝසගේ පොත් වල තියෙනවා නේ ලකුණු පරාස/ගත් පිරිස දාලා ee ee විෂයට)
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    meke inna godak ewunta ube prashne therila nehe... (methana thiyenne pera vs mora prashnayak)

    mamath moratuwe engineering karapu ekek (dan out wela godak kal)... computer sci & eng mama kale

    pera ta wada mora poddak witara hodai... namuth lokuwata wenasak nehe. ubata kohe giyath paduwak wenne nehe... ruhuna nam echchara hoda nehe.

    oya colombo awata nam godak durata mora set wei... A3 thiyenawanam

    mama danna godak un innawa pera degree thieyena. unge knowledge eke kisi awulak ne... jobs ehemath ganna ehema kiyala amaruwak ne

    mora giyoth podi advantage ekak thiyenawa, eth ubata awuruddak wedipura yanawa.... enisa meka ube personal choice eka mama nam kiyanne...

    non-academic pros/cons kiwwoth:
    pera wala tikak lokuwata rag eka nam thiyenawa. mora eke no ragging.
    pera eke mora ta wada aniwa kellek set karaganna nam chance eka hodatama wedie... :yes::yes::D
    mora giyoth niwi sanasille degree eka karagena inna puluwan... happening dewal mokawath nehe :D

    PS: Colombo district rank 200+ thiyena unuth ape mora batch eke hitiya... enisa uba colombo/kaluthara wage nam godak durata mora set wei. :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඒක තමා බන් මාත් කිව්වේ .. සල්ලි ගැන හිතල ඕක තීරණය කරන්න බෑ ..
    තමන්ට ඕනේ කොහොමද කියල හිතල තීරණය කරන්න ඕනේ ..

    තමන්ට කරන්න ඕනේ course එකක් මොරටුවේ තියනවනං එහෙ යන්න ඕනේ
    කෙල්ලෙක් වගේ set කරගන්න ඕනේ , රස්නේ අරහේ මෙහෙ ඉන්න චාටර් වගේ නං පේරා යන්න ඕනේ ..
     
    manu42

    Member
    Oct 10, 2015
    15
    0
    0
    දැන් එච්චර පරක්කු වෙනවද? ඉස්සර June/July වෙනකොට ගන්නවනේ :confused:

    එහෙනම් ඉතින් ආපහු කරලා බැලුවත් අවුලක් නෑ :eek:
    2013 batch eka gaththe nov25
    2014 eka november mul hariye kiyala thama aranchi:sorry:
    eka nisa karana eka thama hoda kiyala mathth hithenne
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එකනේ බන් මමත් අහන්නේ,එහෙම 604ට අහු උනේ නැත්නම් මම මොකද කරන්නේ කියල තමා ත්රෙඅඩ් එකේ අහල තියන්නේ ? ආයේ ලියන්නද,එහෙම නැත්න්ම්ම් පෙර වගේ සෙට් උනොත් යන්නද කියල :P

    (wadi ඉඩක් තියන්නේ අනික් පැත්තට බර වෙන්න තමා :sorry:,,එක මම කල්පනා කලේ රෝසගේ පොත් වල තියෙනවා නේ ලකුණු පරාස/ගත් පිරිස දාලා ee ee විෂයට)

    එක ඉතින් උබේ කැමැත්ත .. සල්ලි බලල එහම තීරණය කරන්න බෑ .. යාපනේ වගේ faculty වල අව්ල් වෙන්න පුළුවන් සමහර විට .. පේර , මොරටුව කියල එහම stand එකේ හිතන්න තරම් දෙයක් නෑ .. වෙන වටේ පිටේ සාධක තමා .. වට පිටාව තියන course ඉන්න උන් වගේ දේවල් තමා ..

    උබේ දිස්ත්‍රික්කේ බලපන් ..උබ එක කියන නැනේ .. කොලබ අවට නං මොරටුව හම්බෙන පුළුවන් .. නැත්ත්න නුවර අවට උනත් හම්බෙන්න පුළුවන් merit තියන උනුත් ගොඩක් පේර යනවා නුවර හා ඒ අවට ඉන්න උන් ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකනේ බන් මමත් අහන්නේ,එහෙම 604ට අහු උනේ නැත්නම් මම මොකද කරන්නේ කියල තමා ත්රෙඅඩ් එකේ අහල තියන්නේ ? ආයේ ලියන්නද,එහෙම නැත්න්ම්ම් පෙර වගේ සෙට් උනොත් යන්නද කියල :P

    උඹට පිස්සු බං :lol: වෙන එවුන් engineering තියා කැම්පස් වත් යන්ඩ විදිහක් නැතුව ඉන්නවා. උඹ engineering වලට මොරටුව යන්ඩ බැරිවුනොත් කියල revision යන්ඩ අහනව. ඔය දෙකේම දෙන්නේ engineering degree එකනේ මචන්. ඔය දෙකේ පොඩි වෙනසක් තියෙන්නේ. ඒවා කැම්පස් වල ඉතිහාසෙයි තියෙන තැන් දෙකයි (මොරටුව- කොළඹට ළඟ ටවුන් එක, පේරාදෙණිය -නිදහස්, ලස්සන පරිසරේ කොළඹට ඈත) අනුව තියෙන වෙනස්කම් මිසක් එකක් හොඳයි අනික නරකයි කියල නෑ.
    අනික උඹ රස්සාවට යනකොට උඹ කරලා තියෙන projects, උඹේ GPA එක, උඹේ අනිත් සුදුසුකන් බලනවා මිසක් මොරටුව ගියා කියල කවුරුත් නිකන් ජොබ් දෙන්නේ නෑ. වැඩ කාරයට කොහෙත් එකයි. අනික උඹ civil වගේ කරනවනං මොරටුවට වඩා පේරා කොහොමත් හොඳයි. elec, mech වගේ ඒවගෙත් ලොකු වෙනසක් නෑ. computer වලත් 2013 දී syllabus එක අලුත් කරා. වෙනසකට තියෙන්නේ drawing වගේ subject දෙක තුනක් තියෙනව. ඒවා තියෙන්නේ පේරා syllabus එක update නැති නිසා නෙවෙයි. ඒවගෙනුත් මොනවහරි උඹට ගන්ඩ දෙයක් තියෙන හින්ද. lecturers ල වුනත් මොරටුවේ ඉන්න අය ටිකක් තරුණ අය. ඔය syllabus උනත් ඉක්මනට අලුත් වෙන්නේ එකයි. පේරා වල පරණ professors ල ඉන්නවා ගොඩක් civil වල එහෙම.
    අනිත් එක කැම්පස් ජිවිතේ එලටම ගතකරල ගෑනු ළමයෙක් එහෙම දාගන්ඩ ඕනේ නං පේරා වරෙන්. medical, art, science වල කෙල්ලෝ ඉන්නවා ඕනේ තරන්. මොරටුවේ වගේ වේලි වේලි ඉන්ඩ ඕනේ නෑ. නිදහසේ ලස්සන පරිසරේක ආතල් එකේ ඉඳල යන්ඩ පුළුවන්. හැබැයි අනිත්පැත්තට ඉතිං රැග එක වගේ සීන් තියෙනවා පේරා වල. අන්තරේ පිකට් එහෙම සෙට් වෙනව. මොරටුවේ ගියොත් ඉතිං උඹ කොළඹ එකෙක් නෙවේ නං කොළඹ ජීවිතේට පුරුදුවෙන්ඩ පුළුවන්. රැග් නෑ(හැබැයි NDT එකත් එක්ක වලි දාගෙන මාස ගානක් වහල තිබ්බ ලඟදි).එකම වෙනස ඒ වගේ බාහිර කාරනා තමා
    මට කියන්ඩ තියෙන්නේ කොහේ උනත් engineering කරපු එකෙකුට job නැතිවෙන්නේ නෑ වැඩ කරොත්. බය නැතුව එන එකකට පලයන් අවුරුද්දක් නාස්ති නොකර.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම පේරා එන්ග් ඔඋට් වුනේ 2010 දි....
    මොරටුව යන්න ආයෙ ඇළ් කරනවා කියන එක මහ පිස්සු වැඩක්..ලබන පාර කෙල වුනොත් අනික ඉන්ගිනීරින්ග් ෆේල්ඩ් එකේ අවුරුද්දක් ඉස්සරහින් ඉන්නවා කියන්නෙ කොච්චර වැදගත්ද? .අනික මොකටද මොරටුම යන්නෙ අපි මෙරිට් තියාගෙනත් ගියෙ පේරා ගෙවල් ලග නිසා.අනික අවුට් වුනාම ජොබ් සිකුරුට් ප්‍රශ්නයක් නෑ...

    මම හිතන්නෙ මේක දාපු එකා කොහෙවත් සිලෙක්ට් වෙච්ච නැති එකෙක්ද කොහෙද.ඇළ් කරපු මනුස්සයෙක් අහන ප්‍රශ්නයක්ද
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    ඇත්ත කියපන් උබ දුෂ්‍යන්තගේ පන්ති ගියා නේද? මගේ යාලුවෙකුත් දුෂ්‍යන්තගේ පන්ති ගිහිං පේරා නොයා ඉන්න හැදුව. මූ අන්තිමේදී දුෂ්‍යන්තගෙන්ම ඇහුව ඊලග පාරම මොර යන එක නේද හොද කියල පොර වගේ. දුෂ්‍යන්තම මුගේ කන අතගාල පේරා යන්න කියල.