Kolonnawa Oil Terminal Attack

අනේ උබ මොකෙක්ද බන් ... උබ කම්පියුටරේ ඉස්සරහට වෙලා කී බෝඩ් එකෙන් කොටලා, ලොකු අකුරෙන්ම දාල මිනිස්සුන්ට ආතල් දෙන ජෝකර් කෙනෙක් නේ . සරදියෙල් කියල නම දා ගත්ත පලියට රට ගැන හැඟීමක් එන්නේ නෑ .. පව් නොදී උබේ වැඩක් බලන් හිටහන් මට උබත් එක්ක වාද කරන්න ඕනේ නෑ :lol:

ආතල් දෙන හින්දද බං උඹට රිදෙන්නේ?

මේක යුද්ධය ගැන තියන ත්‍රෙඩ් එකක් නිසා දේශපානය ගැන කතා කරන්න කැමති නැ...ඒත් යුධ ජයග්‍රහණය වෙනස් කරන්න හදද්දි මේවා වෙන කාලේ අම්මගේ බඩට වත් ඇවිත් හිටපු එවුන් මේවා ගැන කතා කරද්දි...අපිත් එන්න එපැයි....

දන්න රෙද්දක් කතා කරපන් බං
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක

    උබ ආවට කමක් නෑ වැදගත් දෙයක් කියනව නං ..
    වැදගත් දෙයක් කිව්වත් අන්තිමට මහින්දගේ ගොට්ට ඕකට කනෙක්ට් කරනවනේ ..
    උබ හා කිව්වත් මහින්ද හ්ම්ම් කිව්වත් මහින්ද නිසා මට නං උබව විහිළුවක් ...
    මහින්ද කියන වචනේ විහිළුවක් කරන්නේ උබල වගේ උන් තමා ..
    පශ්චාත් භාගෙන් යන වාතයක් තරම් වත් ගණන් ගන්නේ නෑ උබලගේ විහිලු නං :lol:
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    අනේ උබ මොකෙක්ද බන් ... උබ කම්පියුටරේ ඉස්සරහට වෙලා කී බෝඩ් එකෙන් කොටලා, ලොකු අකුරෙන්ම දාල මිනිස්සුන්ට ආතල් දෙන ජෝකර් කෙනෙක් නේ . සරදියෙල් කියල නම දා ගත්ත පලියට රට ගැන හැඟීමක් එන්නේ නෑ .. පව් නොදී උබේ වැඩක් බලන් හිටහන් මට උබත් එක්ක වාද කරන්න ඕනේ නෑ :lol:

    ඔයා කවුරුද කියලා මුලිම්ම කියනවද ඔයා මේ පාර A /L කරලා එහෙටත් වැඩක් නැති මෙහෙටත් වෙඩක් නැති පොරක් නේද අහ් හොද නමක් දා ගත් ත පලියට පොර කියල හිතුවද මෝල් කෙලින්න නැතිව හිටපන් :lol::lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    ඔයා කවුරුද කියලා මුලිම්ම කියනවද ඔයා මේ පාර A /L කරලා එහෙටත් වැඩක් නැති මෙහෙටත් වෙඩක් නැති පොරක් නේද අහ් හොද නමක් දා ගත් ත පලියට පොර කියල හිතුවද මෝල් කෙලින්න නැතිව හිටපන් :lol::lol::lol::lol:

    මේ පාර A/L කරා කියල මොකක්ද දැන් කරන්න කියන්නේ ? පැත්තෙන් දෙන්නේ නැතුව ඉඳින් බන් ? A/L කරපු කොල්ලෙක් කියන එක නුසුදුසු කමක් ද ? :lol::lol::lol:
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    මේ පාර A/L කරා කියල මොකක්ද දැන් කරන්න කියන්නේ ? පැත්තෙන් දෙන්නේ නැතුව ඉඳින් බන් ? A/L කරපු කොල්ලෙක් කියන එක නුසුදුසු කමක් ද ? :lol::lol::lol:

    උබ මොකද ඔචර නැවු talk දෙන්නේ අවුරුදු 20 ක් වත් නැතිව පොර talk නොදී හිටපන් වැඩක් නැත්තම් ජොබ් එකක් කරපන් පොර talk දෙන්නේ නැතිව මුල්ලින්ම ශ්‍රී lankan history එක ඉගෙන ගෙන වර උබ කවුද මට පැත්තෙන් දෙන්නේ නැතුව ඉන්න කියන්න අපි මේ එල කිරි එකට අවේ උබ කලිසමේ චු කරන කාලේ ? මු හිතන් ඉන්නේ මර දාර්ශනිකය , මාර පොර කියල නේ :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    උබ මොකද ඔචර නැවු talk දෙන්නේ අවුරුදු 20 ක් වත් නැතිව පොර talk නොදී හිටපන් වැඩක් නැත්තම් ජොබ් එකක් කරපන් පොර talk දෙන්නේ නැතිව මුල්ලින්ම ශ්‍රී lankan history එක ඉගෙන ගෙන වර උබ කවුද මට පැත්තෙන් දෙන්නේ නැතුව ඉන්න කියන්න අපි මේ එල කිරි එකට අවේ උබ කලිසමේ චු කරන කාලේ ? මු හිතන් ඉන්නේ මර දාර්ශනිකය , මාර පොර කියල නේ :lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol: හා ඔකේ ..

    කවුරු හරි කියන දෙයක් තව කෙනෙක්ට පොර ටෝක් වගේ තේරෙන්නේ උට එච්චර දෙයක් හිතන්න තරම් මානසික ශක්තියක් නැති නිසා කියල තමා මං නං අහල තියෙන්නේ ... ඉතින් ඔබතුමා කැමති විදිහකට මං ගැන හිතා ගන්න .. මට නං ගානක් වත් නෑ :cool:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    keri katha kiyanna epa, hamudawen karapu magulak ne, mahinda and gota t56k aragena gihilla yudde iwara kale.

    මචන් පුටින්ගෙ හමුදාපතිගෙ නම මොකක්ද?

    ඇයි බන් ඇමෙරිකාව පුටින්ට බනින්නෙ සිරියාවට ගහනව කියල?:rolleyes:
     
    • Like
    Reactions: giggee

    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    430
    44
    28
    ඇයි බන් ඇමෙරිකාව පුටින්ට බනින්නෙ සිරියාවට ගහනව කියල?
     
    • Like
    Reactions: giggee

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මචන් පුටින්ගෙ හමුදාපතිගෙ නම මොකක්ද?

    ඇයි බන් ඇමෙරිකාව පුටින්ට බනින්නෙ සිරියාවට ගහනව කියල?:rolleyes:

    putin ta puluwan unada deshaye abimanaya raka ganna ape my3 wage:cool: dakkane rakagena awa hati:)
     
    • Like
    Reactions: rajitha_ks

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    අනේ උබ මොකෙක්ද බන් ... උබ කම්පියුටරේ ඉස්සරහට වෙලා කී බෝඩ් එකෙන් කොටලා, ලොකු අකුරෙන්ම දාල මිනිස්සුන්ට ආතල් දෙන ජෝකර් කෙනෙක් නේ . සරදියෙල් කියල නම දා ගත්ත පලියට රට ගැන හැඟීමක් එන්නේ නෑ .. පව් නොදී උබේ වැඩක් බලන් හිටහන් මට උබත් එක්ක වාද කරන්න ඕනේ නෑ :lol:

    :lol::lol::lol::lol: හා ඔකේ ..

    කවුරු හරි කියන දෙයක් තව කෙනෙක්ට පොර ටෝක් වගේ තේරෙන්නේ උට එච්චර දෙයක් හිතන්න තරම් මානසික ශක්තියක් නැති නිසා කියල තමා මං නං අහල තියෙන්නේ ... ඉතින් ඔබතුමා කැමති විදිහකට මං ගැන හිතා ගන්න .. මට නං ගානක් වත් නෑ :cool:

    :baffled:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    මහින්ද ගේ ගුණ වයන්නේ මහින්ද නැත්තම් අපි යුද්ධයෙන් දිනන්නේ නැති නිසා...එදත් අපේ කොල්ලෝ මැරුණා..පස්සෙත් මැරුණා...හැබැයි යුද්ධය දින්නේ මහින්දයි ගෝඨායි නිසා...

    අපේ හමුදාව හරියට නියම හමුදාවක් වගේ වෙනස් කරලා ගත්තේ ඒ කාලේ.....

    ඉස්සර සෙබලා කියන්නේ හිඟන්නෙක්...වැඩ බැරි කෙනෙක් කියලා එන් ජි ඔ, චන්ද්‍රිකා රනිල් ලා ඇති කරල තිබ්බ තත්ත්වය........ඒක වෙනස් කරලා උපරකණ ආම්පන්න ගෙනත්......ඩිග්නිටි එකක් දුන්නේ ඊට පස්සේ

    අනික මහින්ද, ගෝඨා, ෆොන්සේකා, ආමි එක කරපු දේ අහළින් වත් ජවිපෙයි හෙළ උරුමෙයි තියන්න බැ
    sira kathawa issara hitapu unge moda vada nisa army eke kollo saheda maruna :(:(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මචන් පුටින්ගෙ හමුදාපතිගෙ නම මොකක්ද?

    ඇයි බන් ඇමෙරිකාව පුටින්ට බනින්නෙ සිරියාවට ගහනව කියල?:rolleyes:

    Issara Russia wala USSR wala lokuma position eka une Marshal, antimata e position eke hiitye Sergeyev. Passe meka Defence Minitser widiyata replace una, dan meke lokka Sergey Shoygu :)

    Russia wala hsitory eka gattot WW2 eka dinala dunnu Stalin ta wada minissu kamati Marshal Georgy Zhukov. Thawa oni nam hoyala balapan Germany wala General Guardian, Field Marshal Erwin Rommel wage aya gana kochchara katha karanawada kiyala :)

    E wagema Sarath Fonseka kiyannet elama dial ekak (kawuru kohoma kiwwat). Mtena MR SF dennagema contribution eka wedagath wenawa. Anika SF ge potentials danagatte Gota, Gota tamai MR ta SF wa danna oni kiyana yojanawa genawe. Credit eka deddi hamotama denna oni
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    :yes::yes: