අනේ උබ මොකෙක්ද බන් ... උබ කම්පියුටරේ ඉස්සරහට වෙලා කී බෝඩ් එකෙන් කොටලා, ලොකු අකුරෙන්ම දාල මිනිස්සුන්ට ආතල් දෙන ජෝකර් කෙනෙක් නේ . සරදියෙල් කියල නම දා ගත්ත පලියට රට ගැන හැඟීමක් එන්නේ නෑ .. පව් නොදී උබේ වැඩක් බලන් හිටහන් මට උබත් එක්ක වාද කරන්න ඕනේ නෑ![]()
ආතල් දෙන හින්දද බං උඹට රිදෙන්නේ?
මේක යුද්ධය ගැන තියන ත්රෙඩ් එකක් නිසා දේශපානය ගැන කතා කරන්න කැමති නැ...ඒත් යුධ ජයග්රහණය වෙනස් කරන්න හදද්දි මේවා වෙන කාලේ අම්මගේ බඩට වත් ඇවිත් හිටපු එවුන් මේවා ගැන කතා කරද්දි...අපිත් එන්න එපැයි....
දන්න රෙද්දක් කතා කරපන් බං







