මන් 145 යි. තාත්තායි මායි.ඩීසල් සහ ඔටෝ ගියර් පද්ධතියක් සහිත රථයක් බැවින් ඊට එහා යාම තරමක ගැටලුකාරී තත්ත්වයකි.
නැත්නම් ආසාවක් තියෙනව 170ක් වගේ වත් ගිහින් බලන්න. වාහනේ බර වැඩි නිසා විසි කරන ගතිය නම් අඩුයි. කලින් එක නම් 120 විතර අල්ලනකොට බම්ප් වෙන්න ගන්නවා. මුන් හයි වේ එක හදල තියෙන්නෙ චීන්නු ගෙන්නල ශ්‍රම දානයක් දාලද කොහෙද.
ගැලනිගම පාස් කරල කලු ගග උඩින් දාල තියෙන පාලම පටන් ගන්න කලිනුයි, පස්සෙයි තැන් දෙක බැහැල දැනටම. හයියෙන් ගියොත් එහෙම බඩවැල් ඉදන් කටින් එන සයිස් එකක් තියෙන්නෙ.
![]()
![]()
ඕක ඊට එහා අල්ලන්න එපා බන්.. වාහනේ 100% ෂුවර් නැත්නම්. අපේ එකත් උපරිම ගිහින් තියෙන්නෙ 150ක් විතර අපේ අයිය. මංනම් 100 පන්නන්නෙ නෑ හයිවේ එකේ වුනත්.

ඩීසල් සහ ඔටෝ ගියර් පද්ධතියක් සහිත රථයක් බැවින් ඊට එහා යාම තරමක ගැටලුකාරී තත්ත්වයකි.
නැත්නම් ආසාවක් තියෙනව 170ක් වගේ වත් ගිහින් බලන්න. වාහනේ බර වැඩි නිසා විසි කරන ගතිය නම් අඩුයි. කලින් එක නම් 120 විතර අල්ලනකොට බම්ප් වෙන්න ගන්නවා. මුන් හයි වේ එක හදල තියෙන්නෙ චීන්නු ගෙන්නල ශ්‍රම දානයක් දාලද කොහෙද.
ගැලනිගම පාස් කරල කලු ගග උඩින් දාල තියෙන පාලම පටන් ගන්න කලිනුයි, පස්සෙයි තැන් දෙක බැහැල දැනටම. හයියෙන් ගියොත් එහෙම බඩවැල් ඉදන් කටින් එන සයිස් එකක් තියෙන්නෙ.

උන්ගෙන්ම කොම්ප්‍රෙෂර් එක දාල කරල, ලීක් වෙච්චි හෝස් එකක් අලුතින් හදල දාල ඔක්කොම කරල ගෑසුත් ගහල 15ක් කුඩු උනා.
මන් වැඩේ ඉවර වෙනකම් කන්න වත් ගියෙ නෑ. 7ට විතර ඇවිත් තමා දවල්ටයි, රෑටයි දෙකටම කෑවෙ. මහේශ් අයියට කිව්වට මොකෝ A/C දාන් එනකොට මටත් ඔලුව කැක්කුමක් වගේ තිබිල අමාරුයි උනා නෙහ්.
කාල නැතුව හිටිය නිසා වෙන්න ඇති නේද..

මාත් ඔය ගානට ගිහින් ඊට පස්සෙ ස්ලෝ කරා. උන් ඇවරේජ් ස්පීඩ් එක බලල නේද 100ට වැඩිය ගිහින්ද කියල බලන්නෙ?විශ්වාස නෑ නෙහ්. දන්න එක්කෙක් ඉන්නවා නම් සීන් එක කියපන්. නොදන්න නිසා මාත් කිලෝමීටර් ගානට වෙලාව හරියන්න හදල තම ස්පීඩ් යන්නෙ
කමක් නෑ බන්. උන්න හැටියට මලා මදැයි කියල හිත හදා ගත්තා.
කිව්වා වගේ වාහනේට දරන්න බැරි ගනන් වෙනකොට වේගේ අඩු කරන්න ඕන. කලින් එකත් දඩ දඩ ගාල දෙදරන්කොටත් ගිහින් තියෙනවා
මීට පසු එය නොකරමි
රතු පාටින් තියෙන වචනේ නම් යම් ගැටලුකාරීයී.........!! 