උඹත් නවත්තපන් බන්.මමනම් ඉඳලා හිටලා බියර් එකක් බොනවා.
නවත්තන්ට ඕනේ තමා බං..
උඹත් නවත්තපන් බන්.මමනම් ඉඳලා හිටලා බියර් එකක් බොනවා.
ඒ උනාට වෙච්ච සීන් එකට මට මල පැන්නා..
මොකුත් කිව්වෙ නෑ හැබැයි.. කලිසමක් ඇඳන් නිදාගන්න කිව්වා..

වුන එව්න් තමයි දන්නේ ඉතිං ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා වගේ ඇති.
![]()

එහෙනම් තත්වය පාලනය කරපං.. ඔය වලට ගියොත් ඉවරයි...![]()

12 එක නම් නියමයිලු.. මම බීලා නෑ..
ඕවා ගනන් ගන්න එපා.. කෙල්ලො ඔහොම තමයි..![]()

මම නම් ඉතින් හොඳ කුප්ප කතාවක් කියනවා ආයේ හෙලුවෙන් ඉන්න වෙලේට කාමරේට එබෙන්නේ නැති වෙන්නම.

මටත් වෙලා තියෙනවා.වහ කන්න හිතෙන්නෙ බන් ඒ වෙලාවට.![]()

චාටර් නෑ බං...අපේ උන් එක්ක බොන්න සෙට් වෙලා මරු ආතල් වැඩ වෙලා තියෙනවා.ඒවට හිනාවෙයි කිව්වේ.මගේ නම් බිව්වම කට වැහෙනවා..සින්දුවක් කිව්වොත් තමා..
ඉස්කෝලේ හවුස් මීට් දවසක රෑ බීල හවුස් එක හැදුව..පහුවදා උදේ බලද්දී උඩින් කඩන් වැටිලා කියහන්කෝ..ඒ අස්සේ එකෙක් පිදුරු ගොඩ අස්සේ නිදි..තව එකෙක් මුණ විතරක් පෙන්න ඌව වහල..සර්ල ටික වෙනම සෙට් වෙලා උන්නේ..එක සර් කෙනෙක් ආව හවුස් හදනවා බලන්න..ඇවිත් ඉදගත්තේ පිදුරු ගොඩේ...නිදියන් හිටිය එකාගේ අත උඩ ඉදගෙන තියෙන්නේ...
කවුද හු*තෝ ඇස් පෙන්නේ නැති පො**යා කියලා කෑ ගැහුවා අරු..
සර් කාරයටත් වැදිලානේ "රනුක රනුක මම මහින්ද කිව්වා"
ඔය එකක්..
තව දවසක ගෙවල් පැත්තේ මලගෙක බැටරි කෑලි ටිකක්(ලාබ සිනා තමා) කාල චාජ් වේගන එද්දි කන්න ගියා..කැරම් ගහ ගහ උන්නේ..එකෙක් බත් එකයි වතුර එකයි අරන් ඇවිත් වතුර එක පුටුව උඩින් තියල බෝඩ් එකේ වාඩි උනා..බෝඩ් එක පරණ එකක්..ලෑල්ල ගහල ආයේ..ඒක කඩන් වැටුන කියහන්කෝ..අරූගේ නළලේ ඉදන් බත්..
ඉතින් හව හොදයිනේ දීල ඇරපන් තව ගලක්

මම යනවා මචංලා. හැමෝටම සුභ රාත්රියක් වේවා!
හෙට උදේ 4 ඉදන් ඩ්රයිව් කිරිල්ලක් තියන්නේ.![]()
කුරු කුරු ගානවා නම් කමක් නෑ බං.. මගේ එකී බීපු දවසට පහුවදා උදේ හරියටම කියනවනේ ඊයෙ බිව්ව නේද කියලා.. පුදුම වැඩේ බං.. මම දතකට මැදලා ඔක්කොම කරල නිදාගන්නෙ.. ඒත් මාට්ටු වෙනවා හැමදාම..
මම යනවා මචංලා. හැමෝටම සුභ රාත්රියක් වේවා!
හෙට උදේ 4 ඉදන් ඩ්රයිව් කිරිල්ලක් තියන්නේ.![]()

කියන්න බෑ හැබැයි.. මං අවුරුදු හතර පහකින් ගලක් ගැහුවෙ නෑ.. එන්න එන්නම කොලිටි බාල කරනවනේ අයියෙ.. ඒ මදිවට මෙන්ඩිස් එක.. ඊයා.. තනිකර කසිප්පු..
ගිය සතියෙ මට මහ බලු වැඩක් උනේ බං.. සෙනසුරාදා රෑ මට පට්ටම නිදිමතක් ආවා.. මම ලොවෙත් සරම පෙරවගෙන නිදාගන්නෑ සරම ගැලවෙන නිසා.. සරම ඇඳගෙන තමා නිදාගන්නෙ.. එදා නිදිමත විකාරෙ මං සරම පෙරවගෙන නිදාගෙන.. ඉරිද උදේ කෙල්ල එනවනේ.. ඒකි ආවම ඉතිං කිරි එකක් හදලම තමා මාව ඇහැරවන්නෙ.. මොකද ඒකි එනකොට මං කොහොමත් නිදි හැමදාම.. එදත් ඉතිං කිරි එක හදාගෙන මේකි මං ගාවට ඇවිත් නැගිට්ටුවා.. මං ඉතිං පෙරවගෙන හිටපු රෙද්දත් එහාට කරන් බහින්න හදනකොට මේකි කියාපි අයියෙ සරම අතන කියලා..
ඒ කියන්නෙ ඒකි මං හෙලුවෙන් ඉද්දි රෙද්දෙන් වහලා..මල පනිනවනේ යකෝ..

මමත් නිදාගන්න යනවා... කට්ටියටම සුභ රාත්රියක් වේවා... හෙට දවස සුභ වේවා...![]()
මමත් නිදාගන්න යනවා... කට්ටියටම සුභ රාත්රියක් වේවා... හෙට දවස සුභ වේවා...![]()
kattiyama yanawada?මේකනේ බං.. ඒකි ඉස්සරත් එනවා නොකිය.. එදත් එන්න ඇති.. මගේ කරුමෙට සරම ඇඳගෙන නෙමේනේ නිදාගෙන තියෙන්නෙ.. ඒක නිසා කියන්න දෙයක් තිබ්බෙම නෑ..
මටත් දැන් ඔයාගෙ බලන්න ඕන කියලා අඬන්න තියෙන්නෙ..