☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
:lol::lol::lol: වුන එව්න් තමයි දන්නේ ඉතිං ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා වගේ ඇති. :lol:

කරන්න දෙයක් නෑ.සාමන්‍ය විදියට ඉන්න තියෙන්නෙ.ඒ තරම් නම් චාටර් සිද්දි නෑ බන්:(:(
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    12 එක නම් නියමයිලු.. මම බීලා නෑ..

    ඕවා ගනන් ගන්න එපා.. කෙල්ලො ඔහොම තමයි.. :)
    මං දවසක් බිව්වා.. බොස්ට කවුද එකෙක් දීලා.. ඒක මරු.. ටින් එකක බස්සලා තියෙන්නෙ..:D

    මම නම් ඉතින් හොඳ කුප්ප කතාවක් කියනවා ආයේ හෙලුවෙන් ඉන්න වෙලේට කාමරේට එබෙන්නේ නැති වෙන්නම.
    මේකනේ බං.. ඒකි ඉස්සරත් එනවා නොකිය.. එදත් එන්න ඇති.. මගේ කරුමෙට සරම ඇඳගෙන නෙමේනේ නිදාගෙන තියෙන්නෙ.. ඒක නිසා කියන්න දෙයක් තිබ්බෙම නෑ..

    මටත් දැන් ඔයාගෙ බලන්න ඕන කියලා අඬන්න තියෙන්නෙ..:lol:

    මටත් වෙලා තියෙනවා.වහ කන්න හිතෙන්නෙ බන් ඒ වෙලාවට​.:growl::(
    :lol::lol::lol:
    අපි හොඳ වැඩියි ඕයි.. හැඟීම් පාලනය කරගන්න පුළුවන්..
    අදකාලෙ එකෙක්ට හම්බවුණා නම් දැන් බැඳලා ළමයිනුත් ඉන්නවා..
    ඒ උනාට සමහර වෙලාවට මාර ගඩක් ගන්නවා කන්ට්‍රෝල් කරගන්න..

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම යනවා මචංලා. හැමෝටම සුභ රාත්‍රියක් වේවා!
    හෙට උදේ 4 ඉදන් ඩ්‍රයිව් කිරිල්ලක් තියන්නේ. :nerd:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    චාටර් නෑ බං...අපේ උන් එක්ක බොන්න සෙට් වෙලා මරු ආතල් වැඩ වෙලා තියෙනවා.ඒවට හිනාවෙයි කිව්වේ.මගේ නම් බිව්වම කට වැහෙනවා..සින්දුවක් කිව්වොත් තමා..

    ඉස්කෝලේ හවුස් මීට් දවසක රෑ බීල හවුස් එක හැදුව..පහුවදා උදේ බලද්දී උඩින් කඩන් වැටිලා කියහන්කෝ..ඒ අස්සේ එකෙක් පිදුරු ගොඩ අස්සේ නිදි..තව එකෙක් මුණ විතරක් පෙන්න ඌව වහල..සර්ල ටික වෙනම සෙට් වෙලා උන්නේ..එක සර් කෙනෙක් ආව හවුස් හදනවා බලන්න..ඇවිත් ඉදගත්තේ පිදුරු ගොඩේ...නිදියන් හිටිය එකාගේ අත උඩ ඉදගෙන තියෙන්නේ...
    කවුද හු*තෝ ඇස් පෙන්නේ නැති පො**යා කියලා කෑ ගැහුවා අරු..
    සර් කාරයටත් වැදිලානේ "රනුක රනුක මම මහින්ද කිව්වා"

    ඔය එකක්..

    තව දවසක ගෙවල් පැත්තේ මලගෙක බැටරි කෑලි ටිකක්(ලාබ සිනා තමා) කාල චාජ් වේගන එද්දි කන්න ගියා..කැරම් ගහ ගහ උන්නේ..එකෙක් බත් එකයි වතුර එකයි අරන් ඇවිත් වතුර එක පුටුව උඩින් තියල බෝඩ් එකේ වාඩි උනා..බෝඩ් එක පරණ එකක්..ලෑල්ල ගහල ආයේ..ඒක කඩන් වැටුන කියහන්කෝ..අරූගේ නළලේ ඉදන් බත්..

    3.gif
    owanam shape ban......
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතින් හව හොදයිනේ දීල ඇරපන් තව ගලක්
    අපෝ බෑ බං අම්මයි තාත්තයි විතරයි ගෙදර.. උන් ඒ දෙන්නට ගේම අදියි ඒපාර මං නැති වෙලාවට..:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් නිදාගන්න යනවා... කට්ටියටම සුභ රාත්‍රියක් වේවා... හෙට දවස සුභ වේවා... :D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම යනවා මචංලා. හැමෝටම සුභ රාත්‍රියක් වේවා!
    හෙට උදේ 4 ඉදන් ඩ්‍රයිව් කිරිල්ලක් තියන්නේ. :nerd:
    එල එල ටොම් අයියෙ..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!


     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    කුරු කුරු ගානවා නම් කමක් නෑ බං.. මගේ එකී බීපු දවසට පහුවදා උදේ හරියටම කියනවනේ ඊයෙ බිව්ව නේද කියලා.. පුදුම වැඩේ බං.. මම දතකට මැදලා ඔක්කොම කරල නිදාගන්නෙ.. ඒත් මාට්ටු වෙනවා හැමදාම..:(




    ගෑනුන්ට මාර ඉවක් බං තියෙන්නේ...සාමාන්යෙන් එයා මට call කෙරෙනවා අඩුයි..teaching කරන්නේ..ගෙදර ආවම ඒ පැත්තේ පොඩි ළමයි වගේකට group class වගයක් කරනවා..ඒ නිසා රෑට තමා කතා කරන්නේ..ඒත් වැඩිම උනොත් විනාඩි 20යි..බොන හැමදවසකම වගේ බොන්න ගද්දිම call කරනවනේ...අනේ මන්ද බං
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    කියන්න බෑ හැබැයි.. මං අවුරුදු හතර පහකින් ගලක් ගැහුවෙ නෑ.. එන්න එන්නම කොලිටි බාල කරනවනේ අයියෙ.. ඒ මදිවට මෙන්ඩිස් එක.. ඊයා.. තනිකර කසිප්පු..:lol:

    ගිය සතියෙ මට මහ බලු වැඩක් උනේ බං.. සෙනසුරාදා රෑ මට පට්ටම නිදිමතක් ආවා.. මම ලොවෙත් සරම පෙරවගෙන නිදාගන්නෑ සරම ගැලවෙන නිසා.. සරම ඇඳගෙන තමා නිදාගන්නෙ.. එදා නිදිමත විකාරෙ මං සරම පෙරවගෙන නිදාගෙන.. ඉරිද උදේ කෙල්ල එනවනේ.. ඒකි ආවම ඉතිං කිරි එකක් හදලම තමා මාව ඇහැරවන්නෙ.. මොකද ඒකි එනකොට මං කොහොමත් නිදි හැමදාම.. එදත් ඉතිං කිරි එක හදාගෙන මේකි මං ගාවට ඇවිත් නැගිට්ටුවා.. මං ඉතිං පෙරවගෙන හිටපු රෙද්දත් එහාට කරන් බහින්න හදනකොට මේකි කියාපි අයියෙ සරම අතන කියලා..:shocked:

    ඒ කියන්නෙ ඒකි මං හෙලුවෙන් ඉද්දි රෙද්දෙන් වහලා..:( මල පනිනවනේ යකෝ.. :sorry:

    විලි හතයි යකෝ...:lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් නිදාගන්න යනවා... කට්ටියටම සුභ රාත්‍රියක් වේවා... හෙට දවස සුභ වේවා... :D:D
    එල බං අයියෙ.. පස්සෙ සෙට් වෙමු..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!


    මාත් යනවා සයිවර් කඩේ පැත්තට.. තව පොඩ්ඩකින් වහයි.. ඒපාර කාලත් හමාරයි.. පට්ට බඩගිනියි.. කාලා එනවා ආයෙම..:sorry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේකනේ බං.. ඒකි ඉස්සරත් එනවා නොකිය.. එදත් එන්න ඇති.. මගේ කරුමෙට සරම ඇඳගෙන නෙමේනේ නිදාගෙන තියෙන්නෙ.. ඒක නිසා කියන්න දෙයක් තිබ්බෙම නෑ..

    මටත් දැන් ඔයාගෙ බලන්න ඕන කියලා අඬන්න තියෙන්නෙ..:lol:

    උඹෙන් ඇහුවේ නැද්ද බං ඔච්චර ලොකු එකක් කොහොමද අයියේ මෙච්චර පොඩි එකක් අස්සට දාන්නේ කියලා??? :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම යනවා මචංලා. හැමෝටම සුභ රාත්‍රියක් වේවා!
    හෙට උදේ 4 ඉදන් ඩ්‍රයිව් කිරිල්ලක් තියන්නේ. :nerd:

    මමත් නිදාගන්න යනවා... කට්ටියටම සුභ රාත්‍රියක් වේවා... හෙට දවස සුභ වේවා... :D:D

    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!
     
    Status
    Not open for further replies.