ඊට පස්සේ crack කරලා දාගන්න.
ලොවෙත් නැති සිස්ටම් එකකට වඩා
එකනේ කියන්නේ දැන දැන කඩේ යන්නෙපාandroid වල අවල තියෙන්නේ පත හාඩ්වෙයා ඕන..
නැත්තන් ඉතින් අවලක් නැහැ
හැබය් සැහෙන්න ලොකු මෙමරි කෙස් එකකුත් තියෙනවා මොකද සමහර ඇප්ස් වල මෙමරි එක යන්නේ නැහැ ram එකෙන් ක්ලෝස් කරත්..
Crack කරලා හරි දාන්ඩ දෙයක් තියෙන එක වටිනවනේ බන්ලොවෙත් නැති සිස්ටම් එකකට වඩා
එකෙන්ම
බග්ස් නැතුව ෆාස්ට් රන් වෙනවනම් එච්චරයි

ලොවෙත් නැති සිස්ටම් ??
වින්ඩෝස් ලත් දැන් ශේප් එකේ
ලිනක්ස් os හදනවා බන් අහරේ
උබ කියනවා මෙහෙ ලොවෙත් නෑ කියල
kernel ගැන එහෙම උබ මුකුත් නොදන්නවා වගේනේ කතා කරන්නේ...
ලොකුම සිද්දිය මචන් ඇවිල්ල ඇප්ස් සපෝට් එක...
අර එකෙක් දාල තිබුනනේ...
ඇප්ස් නැති ෆෝන් එක හරියට වතුර නැති ලැට් එකක් වගේ කියල :ලොල්:



ගහල තියෙන ඒවා පොඩ්ඩක් Google කරලා හොයල බලපන් 
ඉස්සෙල්ල මේ ත්රෙඩ් එකේ 1st පොස්ට් එක හරියට කියවහන් බං. එතකොට තේරෙයි මොකක්ද ඉස්සරහට ලැට් එක වෙන්නේ කියල.
එකේ කියල තියෙන දේ තේරෙන්නේ නැත්තන් උබට, මට මුල ඉඳන් කියල දෙන්න බැහැගහල තියෙන ඒවා පොඩ්ඩක් Google කරලා හොයල බලපන්
![]()







කොහෙවත් නැති කම්පැනි නග්ගන්න කලින් ඇප්ස් වල මාකට් එක බලලා වරෙන්...
ඕක ඇවිල්ල හාඩ්වෙයා එකක්...හාඩ්වෙයා එකේ දුවන්නේ උබේ බිජ්ජද??
ඇප්ස් නැත්තන් කීමටද සුදු



පට්ටනෙ යකෝ. දැනටම windows වලට 21%ක් තියෙනවනං ඉස්සරහට අනික් එවුන්ට ඇපත් නැති වෙයි



අපි ඇපල් වලට බනින උන්..
උබල දෙකටම බැනලා ගඩොලක් ෆෝම් කරන උන්... :ලොල්:
හිටහන් කෝ මගේ රිඵන්ඩ් එකක් එන්න තියෙනවා එක ආපු ගමන් මේ උලව්වක් අරන් දාන්නන් උබලගේ රිවිව් එක
\
පට්ටනෙ යකෝ. දැනටම windows වලට 21%ක් තියෙනවනං ඉස්සරහට අනික් එවුන්ට ඇපත් නැති වෙයි![]()






windows phone actually හුත්තක්. use කරන නිසා කියන්නේ. slow na. Lag na. Cortana ඉන්නවා. එච්චර තමයි. background downloading වත් නැ ඉතින් කොහෙද. IE මොකක් hari download වෙන්න දැම්මොත් එක ඔපෙන් කරගෙන ඉන්න ඕනේ. නැත්නම් වැඩ නෑ.
මගේ තිබ්බ nokia 5800 එක හොදයි ඒ අතින්.


කොහෙද බන් උබ ඔය කියන ඉස්සරහ \
![]()