Rise of Microsoft

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
NcOmZz2.jpg
 
Hasitha CJ

Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    ඇයි බිල් ගේට්ස් ඒවා නිකන්ද දුන්නේ?:rofl::rofl:
    දැන් උඔලමනේ කිව්වේ වැඩ ගොඩක් කරන්න පුලුවන් එක හොඳයි කියලා.
    ඕවට තමයි කියන්නේ මොටර් තීද්දි ඇදගෙන නානවා කියලා
    උඹල ගැන දුකයි බන්

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    කෝකට ලාභ ලැබුනත් එක අපිට හම්බෙන්නේ නැනේ බන් .. ඒ කාලෙට හොදට තියන , ගන්න පුළුවන් ගානක තියන , user friendly එක අපි ගන්නවා .. මොකක්ද ඉතින් එකේ අව්ල
    ඉස්සරහට හොද වෙන්ව හරි නරක වෙන්ව හරි කියල දැන්ම අරගෙන හරියන නැනේ ඉතින්

    අනේ මන්ද උබ මොකක් කියන්න හදනවද කියල ?

    :yes::yes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,136
    5,995
    113
    meka me kiyanne Microsoft lage product hodai kiyalane. ane xbox one eka witharai apita wadagath wenne:P
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    දැනුමක් ගත්තා වලිත් දක්කා , මෙහේ ( යු එස් ඒ ) උනිවසිටි එකේ ලැබ්වල ඔක්කොම කොම්පියුටර් ඩෙල් මැශින් තියෙන්නේ ඇපල් ඊට සාපෙක්ශව 4 :1 අනුපාතයෙන් තිබ්බේ ගිය සෙමෙස්ටර් එකේ එවාත් අයි කරලා ඩෙල් අලුත් ටිකක් ගෙනවා ඒවල නම් වින්ඩොස් 10 ටච් ස්ක්‍රීන් මොන්ටර් තියෙන්නේ අනික් හැම එකක්ම තම වින්ඩොස් 7 තියෙන්නේ , ස්ටුඩට්ලා ගොඩක් මෙහ උස් කරන්නේ සැම්සුම් එච් ටී සී , ඇපල් උස් කරන උන් ඉන්නවා එහෙන් මෙහෙන් අසයි දැක්කම නොට් බුක් එකක් උකුලේ තියන් කෙල්ලො කොල්ලෝ වැඩ දානවා උන් චාර්ජ් පොට් හොයාන් යන්නේ නැහැ, අනික් උනුත් නැහැ එත් සමස්තයක් වශයෙන් පුරුදුවෙලාද දන්නේ නැහැ චාර්ජර් එකට ගහලා වැඩ , මම සමස්තයක් වශයෙ මම ඉන්න පැත්තේ දැකපු දෙයක් සැම්සුම් එජ් ෆොන් එක ගොඩක් උන් උස් කරනවා ඇපල් නැත්තෙමත් නැහැ ඇත්තෙමත් නැහැ, ඇනේමන්ද ඇපල් එක ෆිනිශ් එක නිසා මත් ගන්න ආස හිතුනා, එත් වැඩක් නැහැ, කියලා හිතෙනවා ( මම තක්ශණික පැත්තෙන් දන්නේ නැහැ දැකින දේ කිව්වේ මෙහෙ )
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උබ පව් බන්.උබ මේකේ ත්‍රෙඩ් දැම්මට මිනිස්සු ගන්නේ උන්ට ඕන එක.උබට ඕන එක නෙමේ..:lol::lol::lol:
    ඔව් නෙ බන්. උබ සතෙන් සතේ එකතු කොරල මෙලෝ දෙයක් නොදැන අඩුයි කියල මාර ලාබයක් උනා කියල ඇපල් එකක් ගත්තු ගමන්ම මේක බලල ඇඩුන නේ බන්? ගණන් ගන්නෙපා Truth Hurts :lol:
    උබල දන්නා ටෙක්නොලොජි බන් ගමේ අනාත කුකුල්ලු :rofl:

    උබේ මේ පජාත iphone එක තව ගොජිබියෙකුට විකුණගන්න බැරි වෙයි කියල බයට නේද අඬන්නේ? :lol:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    දැන් උඔලමනේ කිව්වේ වැඩ ගොඩක් කරන්න පුලුවන් එක හොඳයි කියලා.
    ඕවට තමයි කියන්නේ මොටර් තීද්දි ඇදගෙන නානවා කියලා
    උඹල ගැන දුකයි බන්

    යකෝ මුන් ලිඳේ ඉඳගෙන, බෙල්ල ලඟට වතුර තියෙද්දී..
    මේක ලිඳ නෙමෙයි ගොඩ කියන්ඩයි නෙ උත්සහ කරන්නේ :lol::lol::lol:

    මුන්ට අපි කියන ඒවා තේරෙන්නේ වත් නැහැ අඩු ගානේ :lol::lol::lol:

    එකතු කරලා ගත්ත ෆෝන් එක වැඩි ගානකට විකුණගන්න තමයි ඔය අඬන්නේ :rolleyes:
    ඌ කියනවා වගේම Truth Hurts බන් උන්ට පව් :rofl::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    දැනුමක් ගත්තා වලිත් දක්කා , මෙහේ ( යු එස් ඒ ) උනිවසිටි එකේ ලැබ්වල ඔක්කොම කොම්පියුටර් ඩෙල් මැශින් තියෙන්නේ ඇපල් ඊට සාපෙක්ශව 4 :1 අනුපාතයෙන් තිබ්බේ ගිය සෙමෙස්ටර් එකේ එවාත් අයි කරලා ඩෙල් අලුත් ටිකක් ගෙනවා ඒවල නම් වින්ඩොස් 10 ටච් ස්ක්‍රීන් මොන්ටර් තියෙන්නේ අනික් හැම එකක්ම තම වින්ඩොස් 7 තියෙන්නේ , ස්ටුඩට්ලා ගොඩක් මෙහ උස් කරන්නේ සැම්සුම් එච් ටී සී , ඇපල් උස් කරන උන් ඉන්නවා එහෙන් මෙහෙන් අසයි දැක්කම නොට් බුක් එකක් උකුලේ තියන් කෙල්ලො කොල්ලෝ වැඩ දානවා උන් චාර්ජ් පොට් හොයාන් යන්නේ නැහැ, අනික් උනුත් නැහැ එත් සමස්තයක් වශයෙන් පුරුදුවෙලාද දන්නේ නැහැ චාර්ජර් එකට ගහලා වැඩ , මම සමස්තයක් වශයෙ මම ඉන්න පැත්තේ දැකපු දෙයක් සැම්සුම් එජ් ෆොන් එක ගොඩක් උන් උස් කරනවා ඇපල් නැත්තෙමත් නැහැ ඇත්තෙමත් නැහැ, ඇනේමන්ද ඇපල් එක ෆිනිශ් එක නිසා මත් ගන්න ආස හිතුනා, එත් වැඩක් නැහැ, කියලා හිතෙනවා ( මම තක්ශණික පැත්තෙන් දන්නේ නැහැ දැකින දේ කිව්වේ මෙහෙ )

    ඔව් මචන් ගොඩක් ඒවා ඉස්සරහට windows 10 තමයි එන්නෙ

    මෙතැන කෑගහන් ගොඩක් එවුන්ට එක්කෝ තියෙන්නේ හතර දෙනෙක් විතර use කොරාට පස්සේ ගත්ත iphone එකක් :rolleyes: එකෙත් ගැන බහි කියල බයට අඬන්නෙ
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,707
    8,495
    113
    In Your Heart
    අනේ මන්ද බන් .. කව්ද බන් මේකේ දැන් Microsoft හරි google හරි apple හරි එකක අයිතිකාරයෙක් හරි කොටස් කාරයෙක් හරි ඉන්නවද බන් ?

    කෝකට ලාභ ලැබුනත් එක අපිට හම්බෙන්නේ නැනේ බන් .. ඒ කාලෙට හොදට තියන , ගන්න පුළුවන් ගානක තියන , user friendly එක අපි ගන්නවා .. මොකක්ද ඉතින් එකේ අව්ල
    ඉස්සරහට හොද වෙන්ව හරි නරක වෙන්ව හරි කියල දැන්ම අරගෙන හරියන නැනේ ඉතින්

    අනේ මන්ද උබ මොකක් කියන්න හදනවද කියල ?

    :nerd:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ඔන්න කාලෙකට පස්සේ තාක්ෂණ වලියක් :D
    ඉස්සර android vs apple
    දැන් android + apple vs Microsoft
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඔව් නෙ බන්. උබ සතෙන් සතේ එකතු කොරල මෙලෝ දෙයක් නොදැන ඇපල් එකක් ගත්තු ගමන්ම මේක බලල ඇඩුන නේ බන්? ගණන් ගන්නෙපා Truth Hurts :lol:
    උබල දන්නා ටෙක්නොලොජි බන් ගමේ අනාත කුකුල්ලු :rofl:

    මාරම තර්කයක් ..! අවසානෙට ඔක්කොම් ගමේ අනාත කුකුල්ලු :rofl:

    Genius-meme.png
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda

    මේ තියෙන්නෙ ෆෝන් ඕඑස් අනුව මාකට් ශෙයාර් එක. 2015 දෙවෙනි කාර්තුව වෙනකොට වින්ඩෝස් ෆෝන් මාකට් ශෙයාර් එක 2.6% කන්දක් විළිලා කෙන්දක් වැදුව වගේ තමයි කරපු ආයොජනයේ විශාලත්වයි ප්‍රචාරණයට කරපු වියදමයි අනුව. මුල් ප්‍රස්ථාරෙ හැටියට වින්ඩෝස් ෆොන් එකතැන පල්වීමක් තියෙන්නෙ. දුකයි තමයි මාත් කැමතියි මිල අධික අයි ඕ එස් එකයි හැමතැනම තියෙන ඇන්ඩොයිඩ් වලට සාර්ථක විකල්පයක් එනවට ඒත්......
    chart-ww-smartphone-os-market-share.png

    Global-Smartphone-sales-OS-figure-Q2-2015-e1440442636770.png
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මාරම තර්කයක් ..! අවසානෙට ඔක්කොම් ගමේ අනාත කුකුල්ලු :rofl:

    Genius-meme.png
    වෙන එකෙක්ට කිව්ව එකට අහක ඉන්න උබටත් රිදුන නේද බං :rofl:
    උබටත් අරුගේ යුසර් නේම් එකම තමයි කියන්ඩ වෙන්නේ. Truth Hurts :rofl:
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    api nam a kaalema lumia 730 ekak gaththe oka danna nisa thamai sinhalu :rofl:
    tfs !
    මම ගාවත් තීන්නේ lumia 735. ඔය apple android වගේ නෙමෙයි windows ලා rs10000 phone එකටත් අලුත්ම update එක දෙනවා. ඒකට තමයි හැකියාව කියන්නේ. Do others can that?
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    වෙන එකෙක්ට කිව්ව එකට අහක ඉන්න උබටත් රිදුන නේද බං :rofl:
    උබටත් අරුගේ යුසර් නේම් එකම තමයි කියන්ඩ වෙන්නේ. Truth Hurts :rofl:

    Truth Hurts :rofl: බිල් මහත්තයා කීයක් ගෙව්වද උබට :rofl:
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මම ගාවත් තීන්නේ lumia 735. ඔය apple android වගේ නෙමෙයි windows ලා rs10000 phone එකටත් අලුත්ම update එක දෙනවා. ඒකට තමයි හැකියාව කියන්නේ. Do others can that?

    1 gb ram thiyena android phone ekak malaata smooth run wenne naha 1 gb ram thiyena windows phone ekak wage :love:
    oya wage prashna ahala redi galawanna epa android fan boyslage :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම ගාවත් තීන්නේ lumia 735. ඔය apple android වගේ නෙමෙයි windows ලා rs10000 phone එකටත් අලුත්ම update එක දෙනවා. ඒකට තමයි හැකියාව කියන්නේ. Do others can that?
    පට්ට බන් :)
    ගොඩක් එවුන් පට්ට ස්ටක් වෙන android ෆොනේ අඩුවට අරගෙන දුක් විඳිනවා නොදැනුවත් කම හින්ද. android වල හරියට වැඩක් ගන්න 3gb වගේ Ram ඕනෙ.
    වින්ඩෝස් නම්.. ඒ වැඩේම 512mb වලිනුත් කරනව.
    මොක උනත් ඇපල් උනත් එක 1gb ram වලින් වත් කොරනවා android වලට වඩා හොඳට :lol: