මෝහනය True Info

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    wow interesting.
    mohanaya karana eken,udaharanayak vidiyata-
    Kudu gahana ekek yaha magata ganna puluwanda?
    puluwannam,
    waradunoth mona wage deyak weida?

    මචන් මම කරලා නම් නැහැ. දන්නා විදියට අඩුම තරමේ මාසයක් වත් කෙමිකල් ඇගෙන් අයින් වෙනකම් තියන්න පුලුවන්නම් අයින් කරන්න පුළුවන් කියල තමයි මම ඉගෙනගෙන තියෙන්නේ. කෙමිකල් තියෙද්දී කරලා වැඩක් නැහැ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Yako paadam karan eva mathaka hitina vidyata mohanaya venna kohomada ?:nerd:

    ප්‍රශ්නේ තියෙන්නේ පාඩම් හිටින්නේ නැත්තේ ඇයි කියන එක. හේතුව හොයන්න ඕන. මම ඕක නම් ගොඩක් කරලා තියනවා. සමහරුන්ට හේතුව අනිත් අය ගැන හිතන එක, විභාගේ අමාරුයි කියල සමහරු කියපු කතා හිතට වැදුනමත් එහෙම වෙනවා. ඔතනදි ලේසිම දේ තමයි තමන්ගේ අනාගතේ සහ කම්මැලි කම අතර තෝරාගැනීම නිවැරදිව කරන්න සලස්වන එක. එතැනදී හොඳට මවල විභාගේ හොඳ ප්‍රතිපල, හොඳ රස්සාවක්, ගෙයක් , කාර් වගේ දේවල් මවල දුන්නම පුද්ගලයා කම්මැලි කම වෙනුවට අනාගත අරමුණ තෝරාගන්නවා. ඕකට මෝහනය වෙන්නම ඕන නැහැ. මෝහනය උනාම වඩා ප්‍රභලයි.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මචන් මම කරලා නම් නැහැ. දන්නා විදියට අඩුම තරමේ මාසයක් වත් කෙමිකල් ඇගෙන් අයින් වෙනකම් තියන්න පුලුවන්නම් අයින් කරන්න පුළුවන් කියල තමයි මම ඉගෙනගෙන තියෙන්නේ. කෙමිකල් තියෙද්දී කරලා වැඩක් නැහැ.

    thanx.
     
    dushan.prasad

    Junior member
  • Dec 3, 2009
    116
    3
    18
    COL
    මමනම් දැනට වැඩ කරන්නේ නැත.

    මෙහි ඇති තොරතුරු විවිධ ස්ථාන වලින් මා ඉගෙන ගත ඒවාය. මා විසින් සොයා ගත දෙයට වඩා මෙහි ඇත්තේ මෝහනය උගන්වන අයගෙන් මා ඉගෙන ගත් ඒවාය. ඕනෑම අයෙකුට මෝහනය විය හැක. අප හැමදාම මෝහනය අත්වින්දින්නෝ වෙමු. මෙහි තොරතුරු වල ගරුත්වය යා යුත්තේ මා ඉගෙන ගත් පුද්ගලයන්ට මිස මට නොවේ. එලකිරිය තුලද අන් අය මෝහනය කල හැකි අය සිටින බව මගේ විස්වාසයයි.

    ඉගෙන ගන්න ඕන අයට මෙන්න පට්ටම වීඩියෝ එකක්. මේකේ නම් තියෙන්නේ Progressive relaxation system එක. කරලා බලන්න. සුභ පතුම්
    https://thepiratebay.la/torrent/5854813/Ultra_Depth_Hypnosis
    MEE NAATH AYIYANEE BNZ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Adishtanaya Udu sithata ayithi unata, Eya yati hithata yana road ekak nedha ?? Adishtanaya----practice-----try hardly-----meva udu sithata ayithi unata, meva yati hithata yana roads nedha ??
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    ප්‍රශ්නේ තියෙන්නේ පාඩම් හිටින්නේ නැත්තේ ඇයි කියන එක. හේතුව හොයන්න ඕන. මම ඕක නම් ගොඩක් කරලා තියනවා. සමහරුන්ට හේතුව අනිත් අය ගැන හිතන එක, විභාගේ අමාරුයි කියල සමහරු කියපු කතා හිතට වැදුනමත් එහෙම වෙනවා. ඔතනදි ලේසිම දේ තමයි තමන්ගේ අනාගතේ සහ කම්මැලි කම අතර තෝරාගැනීම නිවැරදිව කරන්න සලස්වන එක. එතැනදී හොඳට මවල විභාගේ හොඳ ප්‍රතිපල, හොඳ රස්සාවක්, ගෙයක් , කාර් වගේ දේවල් මවල දුන්නම පුද්ගලයා කම්මැලි කම වෙනුවට අනාගත අරමුණ තෝරාගන්නවා. ඕකට මෝහනය වෙන්නම ඕන නැහැ. මෝහනය උනාම වඩා ප්‍රභලයි.

    machan ehenam mata eka krana hati kiyala dennako machan please......
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Adishtanaya Udu sithata ayithi unata, Eya yati hithata yana road ekak nedha ?? Adishtanaya----practice-----try hardly-----meva udu sithata ayithi unata, meva yati hithata yana roads nedha ??

    ඇනයක් ගොඩක් තට්ටු දාල බස්සනත් පුළුවන්, හැබැයි බහිනකොට ඇද වෙන්නත් පුළුවන්..
    ඕන නම් ඩ්‍රිල් එකකින් හිලක් හදල එක පාරම බස්සන්නත් පුළුවන්...
    CHOICE IS UP TO YOU...

    you need both to do the job
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඇනයක් ගොඩක් තට්ටු දාල බස්සනත් පුළුවන්, හැබැයි බහිනකොට ඇද වෙන්නත් පුළුවන්..
    ඕන නම් ඩ්‍රිල් එකකින් හිලක් හදල එක පාරම බස්සන්නත් පුළුවන්...
    CHOICE IS UP TO YOU...

    you need both to do the job
    ---Drill eken Hila hadannath try ekak denna ona nedha ?