ශේශාද්රි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    dvekjeW.jpg



    ලංකාවේ දැන් මේකත් ෆැෂන් එකක් වෙලා.අනේ මෙහෙමත් ගෑණු..:growl::growl::growl:.:angry:
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    oki open university eke degree eka karaddith kollek ekka mewwa ekak thibba
    a mewwa eka yana athare thamai gedarin oya kollawa katha karala dunne bandinna
    mekige kemeththata karapu magulak nemei oka mama danna widiyata nam
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඕකුන් කසාද බදින්නේ කව්ද බන්. ගොන් හරකෙක් ඈරෙන්න.. අරුන් හොදයි කෑබිනට් එකේ දාලා තියන්න... :lol:
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මම දැන් මේ news එක gossip එකේ කියෙව්වා විතරයි ,,, අනේ මන්ද මුන්ට මොනව වෙලාද කියලා.. අද ඉන්නවා හෙට නෑ...
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕකුන් කසාද බදින්නේ කව්ද බන්. ගොන් හරකෙක් ඈරෙන්න.. අරුන් හොදයි කෑබිනට් එකේ දාලා තියන්න... :lol:

    දැන් බන් ඉස්සර වගේ නෙමේ..දික්කසාද වෙනවා කියන්නේ සුළු දෙයක්.ඇදුමක් ඇදලා හරි නැහැ කියලා මාරු කරනවා වගේ.ලෝකෙටම පේන්න මගුල් කාලා මාස ගානකින් දික්කසාද වෙනවා.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    unta hoda nam apita moko ban. :dull:

    ඔව් ඉතින් ඒත් අපිටත් ඕකම වෙන්න පුළුවන්.

    මම දැන් මේ news එක gossip එකේ කියෙව්වා විතරයි ,,, අනේ මන්ද මුන්ට මොනව වෙලාද කියලා.. අද ඉන්නවා හෙට නෑ...

    ඔව් බන්.මෝඩ ගෑණු.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    විවාහය කියන්නේ බොහොම බැරෑරුම් තියනයක් එක ලස්සන, සල්ලිම මතම් තියනය උනාම දුරගමනක් යන එක හීනයක්.

    සහතික ඇත්ත.සල්ලිම නෙමෙයි ජීවිතේ.
     

    waligamaya

    Well-known member
  • අද කලේ බස් ව ය යද්දී දකින හැම music video එකක්කම දකින තියෙන්නේ බැදලා පලවෙනි ළමය ලැබුනට පස්සේ වෙනත් සම්බන්දතා ඇතිකරගැනීම. මේවා දකින කොල්ලෝ කෙල්ලෝ හිතන්නේ බැදපු හැම ගැනීම මින්හම වෙනත් දම්බන්ඩ් තා හදහන්න් බලන් ඉන්නේ කියලා. ලංකාවේ තුප්පහි කලාව හා මද්ද්‍යා...............තු නොදකින්
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kella niwaduwakata parensltage gedara gihin inna tikakta mae gossip un boru danawada danne.Fkn media ne.Sure ne.Guy seems to be from a good family.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අද කලේ බස් ව ය යද්දී දකින හැම music video එකක්කම දකින තියෙන්නේ බැදලා පලවෙනි ළමය ලැබුනට පස්සේ වෙනත් සම්බන්දතා ඇතිකරගැනීම. මේවා දකින කොල්ලෝ කෙල්ලෝ හිතන්නේ බැදපු හැම ගැනීම මින්හම වෙනත් දම්බන්ඩ් තා හදහන්න් බලන් ඉන්නේ කියලා. ලංකාවේ තුප්පහි කලාව හා මද්ද්‍යා...............තු නොදකින්
    අනිවාර්යයෙන්ම මුන්ට ගහන්න ඔ්නේ මඩු වලිගෙන් .... කාලකන්නි කලා කාරයෝ....
    :no::no::no::no::no: