අනිවාර්යයෙන්ම මුන්ට ගහන්න ඔ්නේ මඩු වලිගෙන් .... කාලකන්නි කලා කාරයෝ....
![]()

අරාබි නීතියෙන් සමාජය හදන්න බැ. අපි පොඩ්ඩක් හිතපන් ඇයි මෙහෙම සමාජ තත්වයන් වෙන් හේතුව.![]()
Waradi karana hama ekaama samajeta banala paththakata wenwa, thaman hari, samaje waradi, unta therenne na A samaje hoda minissuth inwa kiyala, waradda thiyenne waradi paththa thoragaththa ekage
තවත් පැණිවරකා ගහකට හෙන......
පට්ට කොමෙන්ටුවක් තිබ්බ ගොසිපේ,,
"ඔය තරම් Vaseline ගන්නකොට අපි බැලුව මේ මොකද කියල. ඇයි ඉතින්, Vaseline ගෑවම ඕනි size එකක් ලිස්සල යනවනෙ.
එවත් එක්ක බැලුවම සම්පත්ගෙ පොඩි වැඩියි කියල හිතෙනව ඇති."

උනුත් අපි වගේම මිනිස්සු බන්
උන්ගේ ජීවිතවල ඇතුල් පැත්ත අපි දන්නේ නැහැ නේ බන්
අපි හැමෝම ඒ අයගේ පිට ඔපේ විතරයි දකින්නේ ..
දැනෙන්න ආදරයක් නැතුව කාටවත් ජීවිතය ගෙනියන්න බැහැනේ බන්
මට නම් හිතෙන්නේ ඇත්ත දන්නේ නැතුව කාටවත් චෝදනා කරන එක වැරදි ...
ඔය ෆිල්ඩ් වලට සම්බන්ධ උන්ව මැරි කරලා යහපත් පවුල් ජීවිතයක් ගතකරන්න බැහැ.. පොඩි හරි දුරක් යන්න පුළුවන් එකම ෆීල්ඩ් එකේ දෙන්නෙක් සෙට් උනොත්.. ඒත් තාවකාලිකයි.. එයින් පිට එකෙක් බැන්ඳා කියන්නෙ කොහොමත්ම හරියන්නෙ නෑ.. ලස්සනට, ප්‍රසිද්ධියට බැන්ඳා උනත් කාලයක් යද්දි පවුල් ප්‍රශ්න එනවා.. එතකොට ඩිවෝස් තමයි.. ඕකෙන් වෙන්නෙ අහිංසක දරුපැටව් අනාත වෙන එක..
ඕක ලොකුවට බලපාන්නෙ නෑ බටහිර පන්නෙට ජීවත් වෙන උන්ට.. එහෙම උන් අල්ලලා හිටිනවා..
දැන් බලපං ඩිල්ෂාන්ගෙ නෝනා.. එයා මැරි කලාට පස්සෙ ෆිල්ඩ් එකෙන් අයින් උනා.. දැන් රඟපාන්නෙ නෑ..
අනේ මංදා බං... අපි දන්න මල්ලි කෙනෙක් බදින්න යන්නේ නිලියක්.. නිතු ප්‍රියන්කා කියලා... මොන මගුලක් වෙයිද මන්දා?

උඹගෙ මල්ලි නිළියක් බඳිනවා නම් ඌට සෑහෙන්න හිත හයිය කරන් ඉන්න පුළුවන් වෙන්න ඕන.. මොකද ටෙලියකදි උනත් කොල්ලෙක් ඒකිව කිස් කරනකොට, අතපත ගානකොට ඌට ඉවසගන්න බැරි නම් ඉතිං බඩු බනිස්.. ඒපාර ඩිවෝස් තමයි.. ප්‍රසිද්ධියට, ලස්සනට කසාඳ බැඳලා තේරුමක් නෑ බං.. එහෙම උනාම පවුල් ජීවිතයක් නෑ..