මචන්ලා මම මේ ෆොටෝ එක ගත්තේ ඊයේ (11/10/2015) 12.20 PM-2.00 PM අතර වේලාවකදී ගාල්ලේදී. සාමාන්‍යයෙන් ජෙට් එකක් ගියාම නේද දුම් පාර ලස්සනට අහසේ ඇදෙන්නේ? මේක ප්ලේන් එකක් උනත් එකෙත් අර විදියට දුම් පාර දිගට ඇදුනා. ෆොටෝ එක Zoom කරාම ප්ලේන් එකේ අකුරු වගයකුත් ලාවට පේනවා. ප්ලේන් ගියාම මෙහෙම දුම් පාර ඇදෙනවද මචන්ලා? ඒ වෙලේ පැහැදිලි කාලගුනෙකුත් තිබ්බා. දිශාව තිබ්බේ මත්තල (සමහර විට මත්තල නොවී ඔස්ට්‍රේලියාද දන්නේ නෑ ) ඉදන් කටුනායක පැත්තට වගේ.




Last edited:


මතක ඇතුව "කතා කරන්න" ඉගෙන ගනින්.