Aeroplane in Galle

Phenol

Banned
May 14, 2015
255
41
0
මචන්ලා මම මේ ෆොටෝ එක ගත්තේ ඊයේ (11/10/2015) 12.20 PM-2.00 PM අතර වේලාවකදී ගාල්ලේදී. සාමාන්‍යයෙන් ජෙට් එකක් ගියාම නේද දුම් පාර ලස්සනට අහසේ ඇදෙන්නේ? මේක ප්ලේන් එකක් උනත් එකෙත් අර විදියට දුම් පාර දිගට ඇදුනා. ෆොටෝ එක Zoom කරාම ප්ලේන් එකේ අකුරු වගයකුත් ලාවට පේනවා. ප්ලේන් ගියාම මෙහෙම දුම් පාර ඇදෙනවද මචන්ලා? ඒ වෙලේ පැහැදිලි කාලගුනෙකුත් තිබ්බා. දිශාව තිබ්බේ මත්තල (සමහර විට මත්තල නොවී ඔස්ට්‍රේලියාද දන්නේ නෑ ) ඉදන් කටුනායක පැත්තට වගේ.
:confused::confused:
149vya1.jpg
 
Last edited:
  • Like
Reactions: arsehole-froce

Phenol

Banned
May 14, 2015
255
41
0
දුම්පාර ඇඳෙන්න ශබ්දයේ වේගයට වඩා වැඩිවෙන්න ඕනනේ?

ekathama machan matath thiyana awula. mama oke photo kihipayakma gaha gaththa. Laptop ekata daala zoom karama thama meka jet ekak nemeyi, plane ekak kiyala dakke.
 
rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඕකට කියන්නේ කොන්ට්‍රේල් මචන්. ප්ලේන් වල එන්ජින් වලින් පිටවෙන වායුවයි එළියේ තියන සියුම් වායුවයි එකතු වෙලා තමයි ඔය ලයින් එක හැදෙන්නේ. ඔය ජෙට් එකක් ගියා කියන්නේ තේරුමක් නැති කතාවක්. ඕක හැදෙන්නේ ඒ වෙලාවේ ඒතැන තියන වායුවේ පීඩනය අනුවයි.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    Oya dum newei ban. temporary hadena cloud ekak. Aththatama kiyanawanan oya ganeebawanaya unu jala anshu :P
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    දුම්පාර ඇඳෙන්න ශබ්දයේ වේගයට වඩා වැඩිවෙන්න ඕනනේ?

    නෑ එහෙම එකක් නෑ. ප්ලේන් එකේ එන්ජින් වලින් පිටවෙන්නේ කාබන් ඩයොක්සයිඩ්, ඔක්සයිඩ්, සල්ෆර්, නයිට්‍රිජන් හා ජල වාෂ්ප මිශ්‍ර වායුවක්. ඒක අහස උඩින් යනකොට එක එක ඇල්ටිටුඩ් අනුව එළියේ වාතේ ඝනත්වේ අනුව වෙනස් වෙනවා. එහෙම කොට මේ පිට කරන වායුව එළියේ වායුව එක්ක මිශ්‍ර උනාම මේ වගේ කොන්ට්‍රෙල් ඒ කියන්නේ දුමාරයක් හැදෙනවා. ජෙට් එකක් යනවා කියන කතාව බොරුවක්. ;)
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    okata kiyanne condensation trails kiyala. basically wenne mekai, plane/jet eke engine walin water exhaust wenaw ne. (onema car engine ekakin unath wena deyak cold weather eke). exhaust wena water ahase thiyena wet, cold air ekath ekka mix unama freeze wela ice crystals hadenawa. eka thamai oya dihala penne smoke trail ekak wage. jet wala witarak nemei wenne. engine type eka, engine temperature anuwa depend wenne.
     
    හරි සහෝ විකිපීඩියා, ඔයාලගේ පැහැදිලි කිරීම් බැලුවා. ඔයාල කියපු එක හරි, ස්තුතියි !

    This is Emirates EK415, which is a Airbus A380 traveling from Sydney to Dubai.

    may be.
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0

    අඩේ මේ බ්ලොග් එකේ පින්තුරෙත් මම ගත්ත එක වගේමයි. මම බොරු නෙමෙයි බන් කිව්වේ. මම ෆොටෝ 4ක් ම ගත්ත. ඔන්න මේකේ සේරම දැම්ම. මේ මාසේ එලකිරියට ඇවිල්ල කුණුහරුප දොඩවන්න කලින් පොඩ්ඩක් හිතල බලපන් අහසේ යන ප්ලේන් එකක ෆොටෝ ගැහුවම බොහෝ ෆොටෝ එකවගේ තමයි. :lol: මතක ඇතුව "කතා කරන්න" ඉගෙන ගනින්.
    fekimw.jpg

    2rfuiau.jpg

    2ufq97d.jpg

    10fb0w2.jpg
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,913
    13,421
    113
    පෘථිවිය
    Onama plane ekak, lankawe banne nethnam, lankawa udin yanawanam, aniwaryen may duma danna ona. Eka anumatha kramayak.

    Onama rataka bane netuwa, a rate guwan seemawa pawichchi karanawanam meka aniwaryai..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Onama plane ekak, lankawe banne nethnam, lankawa udin yanawanam, aniwaryen may duma danna ona. Eka anumatha kramayak.

    Onama rataka bane netuwa, a rate guwan seemawa pawichchi karanawanam meka aniwaryai..

    එහෙම එකක් නෑ බ්‍රෝ. ඕනෙම ප්ලේන් එකක් රේඩාර් වල මොනිටර් වෙනවා. ඉතින් ආයේ රට උඩින් යනකොට මෙහෙම කරන්න කියලා ලෝ එකක් නෑ. මේක ඉබේම ඇතිවෙන දෙයක් ප්ලේන් එක ඒ යන ඇල්ටිටුඩ් එක අනුව වෙන දෙයක් එන්ජිමේ පිටවෙන වායුවෙන් එළියේ තියන වායුව එක්ක මිශ්‍ර වෙලා මෙහෙම වෙන්නේ. හැබැයි ෂෝ එකට දුම දාලා යන වෙනම ප්ලේන් තියනවා. :lol:
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team

    අඩේ මේ බ්ලොග් එකේ පින්තුරෙත් මම ගත්ත එක වගේමයි. මම බොරු නෙමෙයි බන් කිව්වේ. මම ෆොටෝ 4ක් ම ගත්ත. ඔන්න මේකේ සේරම දැම්ම. මේ මාසේ එලකිරියට ඇවිල්ල කුණුහරුප දොඩවන්න කලින් පොඩ්ඩක් හිතල බලපන් අහසේ යන ප්ලේන් එකක ෆොටෝ ගැහුවම බොහෝ ෆොටෝ එකවගේ තමයි. :lol: මතක ඇතුව "කතා කරන්න" ඉගෙන ගනින්.
    fekimw.jpg

    2rfuiau.jpg

    2ufq97d.jpg

    10fb0w2.jpg

    :lol: okkama google
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    :lol: okkama google

    ඔන්න ෆොටෝ එක ගහපු ලොකේෂන් එක. මේවා මම ගහපු ෆොටෝ කිය කියා මට උබත් එක්ක වාද කරන්න ඕන නෑ. උබේ ටිකිරි මොලෙන් කැමැත්තක් හිතා ගනින්. මගේ ප්‍රශ්නෙට උත්තෙරේ මේකේ වැදගත් විදියට ඉන්න සහෝල දෙන්නෙක් දාල තියනවා, මට ඒ ඇති බන්.

    33pbudt.jpg
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඕක ජෙට් එකක් තමයි බන්..
    ජෙට් එන්ජින් එකෙන් (ඕනම එන්ජින් එකක) පිට වෙන්නෙ ප්‍රධානවම CO2 +H2O..
    ප්ලේන් එක යන altitude එකේ wind නැත්නම් ජලවාශ්ප ඝන වෙලා පාර හිටිනව.. ඔය තියෙන්නෙ වතුර.

    අනිත් ජෙට් වලිනුත් ජල වාශ්ප හැදෙනව ඒත් wind එක නිසා පැතිරිලා යනව පාර හිටිනෙ නෑ