☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
The itsy-bitsy spider
Climbed up the water spout
Down came the rain
And washed the spider out :lol::lol::lol::lol:

10crjnn.jpg

:lol::lol::lol: රෙදි ඔක්කොම එක පාර ගලවන්න එපා හොඳේ
 
sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    ඒකට වෙලාවක් නෑ කියලා මුලින්ම කිව්වේ මචන් :)

    ඔබ පැවසුවේ වෙලාවක් නැති බවනේ ..!!
    එයින් පසක් වන්නේ වෙලාවක් ලැබුන මොහොතක ගල් ගැසීමට කැමති බවයි :)
    ඔබට ඇත්තේ වෙලාවක් ඒ සදහා වෙන් කිරීමේ ගැටළුවක් පමණයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    dan kiyapan man pm damma adla iyala kunu harapa dekakuth kiyahan

    උඹ නෙමෙයි බං මේක දකින්න ඕනේ එකා දැක්කම ඇති. උඩීන් රහත් වෙච්ච ටෝක් දීලා යටින් ගින්දර ගෙනියන හැටි. ඇයි බං මගෙත් එක්ක වලි දාගන්නම හදන්නේ?? :(:(:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඕ... ඕ ඕ... මාමේ... .. වෙන මොනා කරන්නද ඉතින්..:)

    මං හිතුවේ මාමා දැන් කිරියේ නැතුව ඇති කියලා...නැත්නම් අනිවා පී එම් එකක් හරි දානවා...

    "දැන් නම් මං කිරියෙන් යනවා..........මට ඉන්න බෑ........" කියල ත්‍රෙඩ් එක දාපු දා මං හිතුවේ ගියා තමයි කියලා:(

    අපිව කිරියෙන් යවන්න ලේසි වෙන එකක් නෑ . . :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :lol::lol::lol: රෙදි ඔක්කොම එක පාර ගලවන්න එපා හොඳේ

    රෙදි ගැලෙව්වොත් ගලවන්නේ ලොක්කට PM එකක් දාලා ලොක්කගෙන්ම අවසර අරගෙන තමයි සහෝ. screen shot සෙට් එකක් තියෙනවා ඔය වගේ ගොඩක් උන්ට යවපුවා. :lol::lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    ඕනේ කෙනෙක් සර්ව සම්පුර්ණ නෑ මේ ලෝකේ ..කෙනෙක්ගේ ශරීරයේ පවතින්නා වූ අඩුපාඩුවක්
    ගැන උසුළු විසුළු කිරීම නම් අනුමත කල නොහැක්කක්

    පිස්සෝ තරහ, යාලු පිළිබද පැහැදිලි දැනීමක් තියනවා කියල මම හිතන්නේ නෑ
    ඔබ මගහරින බවක් නම් පේනවා :)
    meka Mama maga ariye,oka mata adala nathi hinda:oo:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹ නෙමෙයි බං මේක දකින්න ඕනේ එකා දැක්කම ඇති. උඩීන් රහත් වෙච්ච ටෝක් දීලා යටින් ගින්දර ගෙනියන හැටි. ඇයි බං මගෙත් එක්ක වලි දාගන්නම හදන්නේ?? :(:(:(

    ammata thaththata ehema kata karapu ekekwa ibinnda?
    math seniority eka dannawa
    a hinda kothanawath ubata ohoma jara katha kiwe na
    ube ammata thaththata eye wage kiwot mama uba mage atha ibinawada?
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    meka Mama maga ariye,oka mata adala nathi hinda:oo:

    නිරුත්තර වීමත් උසාවිය තුල වරද කරුවෙක් බවට පත් වීමට හේතු වෙනවා නේ :)
    සාමාන්යෙන් ජිවිතේ ප්‍රශ්න මගරිනවද පුරුද්දක් වශයෙන් :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අපිව කිරියෙන් යවන්න ලේසි වෙන එකක් නෑ . . :lol:

    එහෙනං විලිසංගයක් නැති වැඩ කරන්න එපා මචෝ... දැන් නම් යන්න හිතයි, හිටියට මුං මාව ගනන් ගන්නෙත් නෑ, මගෙන් වැඩක් ගන්නෙත් නෑ කියලා අඬාගෙන ත්‍රෙඩ් ඇරලා :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අළුත් කලාවක් හොය ගත්ත මං දියුනු වෙන්න ඕනෑ නම්......
    අළුත් කලාවක් හොය ගත්ත මං දියුනු වෙන්න ඕනෑ නම්......
    නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පීඑම්....
    -අළුත් කලාවක් එළකිරි වර්ෂන්-

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    අළුත් කලාවක් හොය ගත්ත මං දියුනු වෙන්න ඕනෑ නම්......
    අළුත් කලාවක් හොය ගත්ත මං දියුනු වෙන්න ඕනෑ නම්......
    නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පීඑම්....
    -අළුත් කලාවක් එළකිරි වර්ෂන්-

    දන්තක මිත්‍රයා ..ඔබගේ සපැමිණීම සතුටක් මෙවැනි යුද්ධයක් අතරතුර

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    :) ඔබට ගොඩක් දේ මගහැරෙයි ඔබ එය පුරුද්දකට ගත්තොත්

    නිරුත්තර වීමත් උසාවිය තුල වරද කරුවෙක් බවට පත් වීමට හේතු වෙනවා නේ :)
    සාමාන්යෙන් ජිවිතේ ප්‍රශ්න මගරිනවද පුරුද්දක් වශයෙන් :)

    :oo:uba dan patan gatthada saahityayen kiyawanna:frown:
    prashna maga harinna puluwanda ban.ewa ethakota double wenawa.
    ehema karalanam tiyenawa,padam igenagena tiyenawa:dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නිරුත්තර වීමත් උසාවිය තුල වරද කරුවෙක් බවට පත් වීමට හේතු වෙනවා නේ :)
    සාමාන්යෙන් ජිවිතේ ප්‍රශ්න මගරිනවද පුරුද්දක් වශයෙන් :)

    ආටක නාටක :lol:

    උඹ සුරංග සතරසිංහ නේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අළුත් කලාවක් හොය ගත්ත මං දියුනු වෙන්න ඕනෑ නම්......
    අළුත් කලාවක් හොය ගත්ත මං දියුනු වෙන්න ඕනෑ නම්......
    නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පීඑම්....
    -අළුත් කලාවක් එළකිරි වර්ෂන්-

    :eek::eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අළුත් කලාවක් හොය ගත්ත මං දියුනු වෙන්න ඕනෑ නම්......
    අළුත් කලාවක් හොය ගත්ත මං දියුනු වෙන්න ඕනෑ නම්......
    නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පීඑම්....
    -අළුත් කලාවක් එළකිරි වර්ෂන්-

    :lol::lol::lol: :lol::lol::lol: කණේ පාරක්ද මන්දා ගැහුවේ. one shot knock out.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    පව් බන්.. කට්ටියට කෝල් දාලා එන්න කියලා.. :lol:
    එක ගමක එවුන් ටිකකට කිරියම ගිහින්නේ.. :(
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    :oo:uba dan patan gatthada saahityayen kiyawanna:frown:
    prashna maga harinna puluwanda ban.ewa ethakota double wenawa.
    ehema karalanam tiyenawa,padam igenagena tiyenawa:dull:

    මට කැමති ආකාරයට කතා කිරීම මා සතු අයිතියක්
    නමුත් මම භාෂාව හසුරවන්නේ කුමක් අරමුණු කරගෙනද කියන එක ඔබට අවශ්‍ය නම් ප්‍රශ්න කල හැකියි
    ප්‍රශ්න මහා හරින්න පුලුවන්ද කියන දේට ඔබ කලින් පුළුවන් කිව්වා නේද :)
    ඇයි එක මගෙන් අහන්නේ
     
    Status
    Not open for further replies.