මෙහෙමයි මචං....
අපිට නම් හොඳයි......
යෝජනාවක් තියනවා දාන්නද....බනින්න බෑ....
තව පැය දෙකකින් දීර්ඝ කලොත් මොකද ශෝ එක![]()
සාමාන්‍ය යෙන් පැය 4ක් අදිනව කියන්නේ ගීත 35-40ක ලොකු ප්ලේ ලිස්ට් එකක්.
අහන අයට පැය 4ක් බෝරිං.
මගේ කලින් ගුවන් විදුලි සේවා අත්දැකීම් අනුව උපරිම ඔය වගේ ක්ලැසික්ස් තියන වැඩසටහනක් පැය 2ක තමා ප්රශස්ත කාලය විදියට ගැනෙන්නේ.
කවිය ඔබ ගැන පුරවරුනෙකුත් එක්ක තමා දෙනව නං....දතෝ "කවිය ඔබ" සින්දුව අනිවා දාපන් සුනිල් ආර් ගමගේ මහත්මයා දන්න තරමින් ඉයපු නිසඳැසක් ඔය සිංදුවේ පද මාලාව. රෝහණ වීරසිංහයන්ගේ දක්ෂතාවය තමයි කෙලින්ම තියෙන්නේ නිසදැසක් මෙච්චර අමරණීය සිංදුවක් කරන්න තරම්.මම ආසම සිංදු කීපයේ උඩින්ම තියෙන එකක් මේ.





මම බංකරයක් ඇතුලේ හැංගිලා ඉන්නේ මචං. 



